JavaScript devs please help me.........

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචං ඉන්පුට් ෆීල්ඩ් එකක් ෆෝකස් කරගන්නේ කොහොමද js වලින්?

    මම මගේ ගැටලුව විස්තර කරන්න සරල උදාරහනයක් හැදුව. ඔයාලට ඔයාලගේ ලෝකල් හොස්ට් එකට ෆෝල්ඩර් එක කොපි කරල ට්‍රයි කරන්න පුලුවන්.

    අවුල තියෙන්නේ මචං පේජ් එකේ සෙක්ෂන් එකකට නැවිගේට් උනාම ෆෝකස් වැඩ නොකරන එක..

    මෙන්න ෆෝල්ඩර් එක (attachment එක) ඩවුන් කරන් ට්‍රයි කරල මේක ෆික්ස් කරගන්න උදව් කරන්න...

    :)
     

    Attachments

    • test.zip
      1.3 KB · Views: 45

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Code:
    <input type="text" id="mytext"/>
    
    <script> function setFocusToTextBox(){     document.getElementById("mytext").focus(); } </script>

    මචං මට ෆෝකස් කරන එක කරන්න පුලුවන් නෝමලි පේජ් එක ලෝඩ් කරනව නම් නමුත් පේජ් එකේ සෙක්ෂන් එකක් ෆෝකස් වෙන විදියට ලෝඩ් කරොත් තමයි වැඩ නැත්තේ. අනේ මචං ඔය ඇටෑච්මන්ට් එක ඩවුන් කරල ට්‍රයි එකක් දීල බලන්න. හෙනම සරල සාම්පල් එකක්.

    මෙන්න මම ට්‍රයි කරන කෝඩ් එක..


    Code:
    <script>
            var searchInput = document.getElementById('search_items');
    
            if (searchInput.value != '') {
                searchInput.focus({
                    preventScroll: true
                });
            }
        </script>
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    window.onload = function (){

    //focus code

    }

    ෆෝකස් කරන කෝඩ් එක ඕක අස්සට දාල බලන්න එතකොට හරි මම රන් කරලා බැලුවා :yes:
     
    • Like
    Reactions: GT9