JavaScript Waddo help ekak

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මම මේ වගේම එකක් වෙන DOMNodeInserted ට්‍රයි කරා. ඒත් මචං අවුල අර scroll එක වගේම තමයි. event එක 10රයක් ෆයර් උනොත්. මමරන් කරන්න හදන මෙතඩ් එකත් හරියටම 10ක් ෆයර් වෙනව. මට ඉවෙන්ට් එක ඕනතරම් රන් උනාට කමක් නෑ. ඒත් ඒ හරහා කෝල් වෙන මෙතඩ් එක අර ඉවෙන්ට් චේන් එකේ අගදි විතරක් එක සැරයක් ෆයර් වෙන්න කර ගන්න පුලුවන්නම් එළ.

    ithin machan conditio ekak dala baluwe nadda? ekane lesima widiha... karaganna help ekak wath denna tibba source eka wath balaganna tibba nam :yes:
     
    • Like
    Reactions: Jecob Boman

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ithin machan conditio ekak dala baluwe nadda? ekane lesima widiha... karaganna help ekak wath denna tibba source eka wath balaganna tibba nam :yes:

    කන්ඩිෂන් එකක් දාල බැලුව මචං ඒත් හරියන්නැත්තේ. අර library එකෙන් Node එක ඇඩ් කරාට අදාල නැති වෙලාවෙදි අයින් කරන්නෑ. ඒක හයිඩ් කරනව විතරයි. ඉිතින් අර node එක තිියෙන අවස්තාවේ වෙන සියලුම scroll events වලට අර method එක රන් වෙනව. ඒකෙන් රන් වෙන ප්‍රමානය අඩු උනාට එක සැරයක් විතරක් කරගන්න බැරි උනා.
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    කන්ඩිෂන් එකක් දාල බැලුව මචං ඒත් හරියන්නැත්තේ. අර library එකෙන් Node එක ඇඩ් කරාට අදාල නැති වෙලාවෙදි අයින් කරන්නෑ. ඒක හයිඩ් කරනව විතරයි. ඉිතින් අර node එක තිියෙන අවස්තාවේ වෙන සියලුම scroll events වලට අර method එක රන් වෙනව. ඒකෙන් රන් වෙන ප්‍රමානය අඩු උනාට එක සැරයක් විතරක් කරගන්න බැරි උනා.

    hide karana node walata witharak adala class or target karanan widihak thiyenawada balala, then ewa Dom eken ain karala danna. :yes:
     

    masterit

    Active member
  • Feb 19, 2014
    566
    145
    43
    මම ගොඩක් ඕකෙ ඒව බැලුව මචං. තියෙන සොලුයුෂන්ස් හරි නෑ. ටයම් බේස්ඩ් ඒව හරි යන්නෑ.

    මගේ අවුල තමයි මචං. පේජ් එක යම් දුරක් scroll කරාම පේජ් එකට අලුත් dom node කීපයක් ඇඩ් වෙනව. මේ ඇඩ් වෙන ඒව ඩිටෙක්ට් කරගන්න බැරුව ඉන්නේ. මොකද පේජ් එක රීලෝඩ් වෙන්නෑ ajax වලින් වැඩ කරන්නේ. ඉතින් Load ඉවෙන්ට් එකට අහුවෙන්නෑනේ. page එකේ initial load එකේදි ඒ කෑලි පේජ් එකේ නෑ.


    Scroll ekem detect karanna nam interval ekekin wage witharaine puluwan. Uba scroll passe yanne nathuwa page eka load unata passe add wena dom node tika track karanna barida. Dom change event ekak fire karala.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    hide karana node walata witharak adala class or target karanan widihak thiyenawada balala, then ewa Dom eken ain karala danna. :yes:


    Scroll ekem detect karanna nam interval ekekin wage witharaine puluwan. Uba scroll passe yanne nathuwa page eka load unata passe add wena dom node tika track karanna barida. Dom change event ekak fire karala.

    thanks guys, mama try karana gaman.
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම ප්‍රශ්නෙ ගොඩදාගත්ත මචං. සොරි කරදර කරාට. මේක තනිකරම මගේ jquery ගැන තියෙන දැනුම අඩුකම නිසා වෙච්ච දෙයක්.

    මම scroll, dom changes වගේ පැති වලින් මේක විසදන්න ගියේ. jquery click vs .on("click") වෙනස දන්නෙ නැති නිසා. මේක නිසාමම දවස් දෙකක් කට්ට කෑව. දැන් වැඩ බබා වගේ. කලින් කෝඩ් එකත් සෑහෙන්න සිම්පල් වෙන්න ලියාගන්න පුලවුන් උනා.

    උදව්කරපු හැමෝටම පට්ට තෑන්ක්ස් :yes::cool::)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මම ප්‍රශ්නෙ ගොඩදාගත්ත මචං. සොරි කරදර කරාට. මේක තනිකරම මගේ jquery ගැන තියෙන දැනුම අඩුකම නිසා වෙච්ච දෙයක්.

    මම scroll, dom changes වගේ පැති වලින් මේක විසදන්න ගියේ. jquery click vs .on("click") වෙනස දන්නෙ නැති නිසා. මේක නිසාමම දවස් දෙකක් කට්ට කෑව. දැන් වැඩ බබා වගේ. කලින් කෝඩ් එකත් සෑහෙන්න සිම්පල් වෙන්න ලියාගන්න පුලවුන් උනා.

    උදව්කරපු හැමෝටම පට්ට තෑන්ක්ස් :yes::cool::)

    You never mentioned about a click event..prashne ahanakota wenna one de kiwwanam lesi hariyatama danne nathi nisa :yes:

    Anyway click ekei on() ekeicloku wenasak naha..but second can be used on dynamic elements
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,841
    1
    58,739
    113
    Mother Earth
    PHP:
    <!DOCTYPE HTML> 
    <html> 
      
    <head> 
        <title> 
            |Jecob Boman|
            detecting bottom of vagina
        </title> 
    </head> 
    <script src= 
    "https://ajax.googleapis.com/ajax/libs/jquery/3.4.0/jquery.min.js"> 
    </script> 
      
    <body style="text-align:center;" 
          id="body"> 
        <h1 style="color:green;">  
                මේක හරිද කියල බලපන්  
            </h1> 
        <p id="Elakiri" 
           style="font-size: 17px; 
                  font-weight: bold;"> 
        </p> 
        <div class="div"> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
     	<h1>Elakiri.com- Candid-B</h1>
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
     	<h1>Elakiri.com- Candid-B</h1> 
        </div> 
        <script> 
            $('#Elakiri').text( 
              'පහළට ස්ක්‍රොල් කරපන් හුත්තො'); 
            
            $(window).on('scroll', function() { 
                if ($(window).scrollTop() >= $( 
                  '.div').offset().top + $('.div'). 
                    outerHeight() - window.innerHeight) { 
                    
                    alert('වැඩේ හරි නේද හුත්තො ? ');
                } 
            }); 
        </script> 
    </body> 
      
    </html>

    මේක chrome page එකක run කරල බලපන්. පණ දාන් ටයිප් කරා මෙහෙමද උබට ඕන ?සිංහල තියෙනවා. unicode දාල save කරපන්.:(
     
    Last edited:

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    You never mentioned about a click event..prashne ahanakota wenna one de kiwwanam lesi hariyatama danne nathi nisa :yes:

    Anyway click ekei on() ekeicloku wenasak naha..but second can be used on dynamic elements

    ඔව් මචං මගේ වරද. on("click") එක ඩයිනමික් කියන දේ දැනගෙන හිටියනම් දවස් දෙකම ඉතුරුයි.

    PHP:
    <!DOCTYPE HTML> 
    <html> 
      
    <head> 
        <title> 
            |Jecob Boman|
            detecting bottom of vagina
        </title> 
    </head> 
    <script src= 
    "https://ajax.googleapis.com/ajax/libs/jquery/3.4.0/jquery.min.js"> 
    </script> 
      
    <body style="text-align:center;" 
          id="body"> 
        <h1 style="color:green;">  
                මේක හරිද කියල බලපන්  
            </h1> 
        <p id="Elakiri" 
           style="font-size: 17px; 
                  font-weight: bold;"> 
        </p> 
        <div class="div"> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
     	<h1>Elakiri.com- Candid-B</h1>
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1> 
            <h1>Elakiri.com- Candid-B</h1>
     	<h1>Elakiri.com- Candid-B</h1> 
        </div> 
        <script> 
            $('#Elakiri').text( 
              'පහළට ස්ක්‍රොල් කරපන් හුත්තො'); 
            
            $(window).on('scroll', function() { 
                if ($(window).scrollTop() >= $( 
                  '.div').offset().top + $('.div'). 
                    outerHeight() - window.innerHeight) { 
                    
                    alert('වැඩේ හරි නේද හුත්තො ? ');
                } 
            }); 
        </script> 
    </body> 
      
    </html>

    මේක chrome page එකක run කරල බලපන්. පණ දාන් ටයිප් කරා මෙහෙමද උබට ඕන ?සිංහල තියෙනවා. unicode දාල save කරපන්.:(

    තෑන්ක්ස් මචං උදව් කරන්ට හැදුවට. වැඩේ ගොඩදාගත්ත ඊයෙම. :)
     

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    රෙප් දෙන්න හැදුව හැමෝටම. ඒත් බෑලු.
    You must spread some Reputation around before giving it to Candid-B again.