මචන් මට පොඩි අවුලක් තියෙනව Javascript සම්බන්දව.... මෙන්න මේකයි ප්‍රශ්නේ..
මම සරල form එකක් හදල ඒකේ text input field එකෙන් එන text values screen එකේ Print කරන්න තමයි උත්සාහ කරේ.. අපි Php වලදි සරලව $_GET[]; USE කරලා කරන්නේ අන්න ඒක JS වලදී කරන විදිය මම උත්සාහ කරා.. ඒත් පොඩි අවුලක් ආව.. මම හිතන්නේ අවුල තියෙන්නේ SCOPE එකේ ...යටින් තියෙනවා මම උත්සාහකරපු කෝඩ් එක..
මෙහෙම කරාම Button එක click කරාම undefined කියල තමයි screen එකේ print වෙන්නේ..
ඒ කියන්නේ.. මම කෝල් කරපු var text කියන variable එකට හඳුනගන්න බෑ form inputs...
මම මෙහෙමත් ට්‍රයි කරා. එතකොට නම් වැඩ....

var text = document.form1.name.value; මචන් මෙන්න මේ ස්ටේට්මන්ට් එක function එකෙන් එලියට ගත්තම ඇයි වැඩ කරන්නේ නැත්තේ...?
var text කියන වේරියබල් එකත් තියෙන්නේ ග්ලෝබල් අවස්තාවේ.. එතකොට ගැටලුව තියෙන්න ඕනේ...document.form1.name.value; මෙන්න මේ කෑල්ලේ.. මේ කෑල්ල කොහොමද මචන් global scope එකට ගේන්නේ...?
දන්න කියන පින්වතෙක්..මේ පෝය දවසේ මට පිහිට වෙනු මැනවි... මහත්පල මහානිසන්ස ලැබේ...
මම සරල form එකක් හදල ඒකේ text input field එකෙන් එන text values screen එකේ Print කරන්න තමයි උත්සාහ කරේ.. අපි Php වලදි සරලව $_GET[]; USE කරලා කරන්නේ අන්න ඒක JS වලදී කරන විදිය මම උත්සාහ කරා.. ඒත් පොඩි අවුලක් ආව.. මම හිතන්නේ අවුල තියෙන්නේ SCOPE එකේ ...යටින් තියෙනවා මම උත්සාහකරපු කෝඩ් එක..
Code:
<html>
<head>
</head>
<body>
<script>
var text = document.form1.name.value;
function printText(){
document.write(text);
}
</script>
<form name=form1>
<input type="text" id="txt" name="name" ><br><br>
<input type="button" value="Submit!" onClick="printText();" >
</form>
</body>
</html>
මෙහෙම කරාම Button එක click කරාම undefined කියල තමයි screen එකේ print වෙන්නේ..
ඒ කියන්නේ.. මම කෝල් කරපු var text කියන variable එකට හඳුනගන්න බෑ form inputs... මම මෙහෙමත් ට්‍රයි කරා. එතකොට නම් වැඩ....
Code:
<html>
<head>
</head>
<body>
<script>
function printText(){
var text = document.form1.name.value;
document.write(text);
}
</script>
<form name=form1>
<input type="text" id="txt" name="name" ><br><br>
<input type="button" value="Submit!" onClick="printText();" >
</form>
</body>
</html>

var text = document.form1.name.value; මචන් මෙන්න මේ ස්ටේට්මන්ට් එක function එකෙන් එලියට ගත්තම ඇයි වැඩ කරන්නේ නැත්තේ...?
var text කියන වේරියබල් එකත් තියෙන්නේ ග්ලෝබල් අවස්තාවේ.. එතකොට ගැටලුව තියෙන්න ඕනේ...document.form1.name.value; මෙන්න මේ කෑල්ලේ.. මේ කෑල්ල කොහොමද මචන් global scope එකට ගේන්නේ...?දන්න කියන පින්වතෙක්..මේ පෝය දවසේ මට පිහිට වෙනු මැනවි... මහත්පල මහානිසන්ස ලැබේ...