Jaya wewa!!!

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,147
    29,815
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ අර රනිල් දින්නොත් අරලිය ගහ මන්දිරේ ගේට්ටු පෙරලනවා කියපු පොන්ස් නේද? මූ වගේ තක්කඩි, අවස්ථාවාදී ගමේ අනාථයෙක් ලොවෙත් නෑ. පලවෙනි කසාදේ ෆේල්, දෙවැනි කසාදේ ෆේල්, සින්දු කිව්වා ෆේල්, නිවේදනය කලා ෆේල්, තම්බි විකුණුවා ෆේල්, චන්දෙ ඉල්ලුව ෆේල්,
    මූ තමයි ඔරිජිනල් වැඩ බැරි ටාසන්