ලoකාවේ තමයි මේ වගේ වෙන්නෙ ක්රීඩාවට..ඒකනේ අපිට මොනම ක්රීඩවකින් වත් ඉස්සරහට එන්න බැරි..
හැමතැනම දේශපාලනේ..![]()

ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........

..dan uu hitiyoth match balannaaa.abbuddassa kaaleka heti ammapa

ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........
11kata thiya sanathwa 15ta danne kohomada?
kawada ain karanne?
team eke eliye inna playerslath hodata perform karanawa. mama nam hitanne dan sanathta 45tath enna amarui![]()

හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත.. හැබැයි එහෙනම් මීට කලින් වාස් ටත් තව chance එකක් දීල බලන්න තිබ්බ.. දැන් නම් කොහොමත් පරක්කු වැඩී
කොහොම උනත් ජයසූරිය නම්බුව තියන් retire වුනා නම් කිසි අවුලක් නෑ