Jayasuriya & Cricket Board

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    පරක්කු වැඩියි තමයි ඒත් වර්ඩ් කප් වගේ හොඳ සීරීස් එකක හොඳට ප්‍රෆොර්ම් කරලා අයින් වෙන්න ලැබුනොත් හොඳයි........වාස්ටත් චාන්ස් දෙන කතාවක් තියෙනවා මචං........

    ow machan sirawatama lanakwe playersla kwruwath hodata sellam karala ayn une naha okkoma ayn une wali dagena...gurusingha,aravinda,arjuna,mahanama,kalu,upul,.....ithin me dennatawath ehema wenne nathuwa hodata sellam karala ayn unoth godakk hodai :(:(:(:(:(
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~

    දෙන්නටම ගිය වර්ල්ඩ් කප් එකේදි අයින් වෙන්න තිබ්බා........දැන් ඉතිං කරන්න දෙයක් නැහැ....බලමු මොකද්ද වෙන්නේ කියලා.....:D
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මන් හිතන්නේ වාස්ට කොදෙව් එක්ක අවස්ථාවක් දෙන්න තිබ්බ මොකද එයා වමත් පන්දු යවන්නෙක් නිසා අපේ team එකේ එහෙම හොද ක්‍රීඩකයෙක නැහැනේ අනිත් එක එංගලන්තේ හොදට සෙල්ලන් කරා එත් සනත්ටනම් මන හිතන්නේ නැහැ දන අවස්ථාවක් දෙන්න ඕන කියලා. මොකද අපේ openersලා හොදට සෙල්ලන් කරනවා. අනිත් එක දිනේෂ් චන්දිමාලුත් එයට දුන්න ගොඩක් අවසථා වල හොදට සෙල්ලන් කරා.
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    මන් හිතන්නේ වාස්ට කොදෙව් එක්ක අවස්ථාවක් දෙන්න තිබ්බ මොකද එයා වමත් පන්දු යවන්නෙක් නිසා අපේ team එකේ එහෙම හොද ක්‍රීඩකයෙක නැහැනේ අනිත් එක එංගලන්තේ හොදට සෙල්ලන් කරා එත් සනත්ටනම් මන හිතන්නේ නැහැ දන අවස්ථාවක් දෙන්න ඕන කියලා. මොකද අපේ openersලා හොදට සෙල්ලන් කරනවා. අනිත් එක දිනේෂ් චන්දිමාලුත් එයට දුන්න ගොඩක් අවසථා වල හොදට සෙල්ලන් කරා.

    සනත් ෆොර්ම් එකේ ඉන්නවනම් දැම්මට කමක් නැහැ......එහෙම නැතුව ස්කොඩ් එකට දාලා එහෙ ගිහිල්ලා ඉල්ලං කන්න බැහැ......
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    සනත් ෆොර්ම් එකේ ඉන්නවනම් දැම්මට කමක් නැහැ......එහෙම නැතුව ස්කොඩ් එකට දාලා එහෙ ගිහිල්ලා ඉල්ලං කන්න බැහැ......
    :yes::yes::yes: එත් මන් හිතන්නේ නැහැ පහු ගිය කලේ සෙල්ලන් කරපු විදියට
     
    Sep 1, 2009
    2,359
    215
    0
    මන් හිතන්නේ වාස්ට කොදෙව් එක්ක අවස්ථාවක් දෙන්න තිබ්බ මොකද එයා වමත් පන්දු යවන්නෙක් නිසා අපේ team එකේ එහෙම හොද ක්‍රීඩකයෙක නැහැනේ අනිත් එක එංගලන්තේ හොදට සෙල්ලන් කරා එත් සනත්ටනම් මන හිතන්නේ නැහැ දන අවස්ථාවක් දෙන්න ඕන කියලා. මොකද අපේ openersලා හොදට සෙල්ලන් කරනවා. අනිත් එක දිනේෂ් චන්දිමාලුත් එයට දුන්න ගොඩක් අවසථා වල හොදට සෙල්ලන් කරා.

    උපුල් තරංගත් හොදට ගහන්නෙ නෑ නෙ බං..එක එක වෙලාවට තමා ඌ ගහන්නෙ...
    වෙස්ට් ඉන්ඩීස් එකේ ඔය දෙන්නටම චාන්ස් එකක් දීල බැලුවනන් හොදයි..එතකොට හරියට සෙල්ලන් නොකෙරුවොත් එලියට දැම්ම කියල කාටවත් මොකුත් කියන්නත් බෑ..
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ŦĦĔ ƦȆƉǾӾ;8863873 said:
    උපුල් තරංගත් හොදට ගහන්නෙ නෑ නෙ බං..එක එක වෙලාවට තමා ඌ ගහන්නෙ...
    වෙස්ට් ඉන්ඩීස් එකේ ඔය දෙන්නටම චාන්ස් එකක් දීල බැලුවනන් හොදයි..එතකොට හරියට සෙල්ලන් නොකෙරුවොත් එලියට දැම්ම කියල කාටවත් මොකුත් කියන්නත් බෑ..
    tharanaga හොදට සෙල්ලන් කර නේද ඔස්ට්‍රේලියාවේ. දෙවැනි මැච් එකේ මට මතක විදියට අසුගනක් ගැහුවා.......
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    images

    vass.jpg