Jayasuriya & Cricket Board

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
jayasuriya godanagaththa reputation eyama vinasa karagannawa. mokakda ban mu me karanne. den 42 years old welath ay thama team ekata ringanna hadanne. gaththath kamak ne mu hondata play karanawanam. ekath ne ne. sachin wage thama hodata play karanawanam 50 years hitiyath kamak ne.
 
crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    respect pita eliyata yann nathuwa

    Chater wela pannanakannm innawa..........

    Ita passe Lankawama chater wenawa...........

    "Lokayama hellu kridakayata lankawa salakana hati" kiyala pita ewun kiyai......

    chah............ maha lokuwata lankawata adareilu meya.........

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්‍රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්‍රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Sanath kiyanne Issara Mage favorite player kenec.....

    But today.................................

    Salli walatai, Balayatai thiyana kadarakama nisa..................

    Mata penna bari politician kenec...................

    :no::no::no::no::no::no::no::no:
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ලoකාවේ තමයි මේ වගේ වෙන්නෙ ක්‍රීඩාවට..ඒකනේ අපිට මොනම ක්‍රීඩවකින් වත් ඉස්සරහට එන්න බැරි..

    හැමතැනම දේශපාලනේ..:frown:
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ලoකාවේ තමයි මේ වගේ වෙන්නෙ ක්‍රීඩාවට..ඒකනේ අපිට මොනම ක්‍රීඩවකින් වත් ඉස්සරහට එන්න බැරි..

    හැමතැනම දේශපාලනේ..:frown:

    Uba machan hariyatama hari................

    I'm With You............:yes::yes::yes::yes::yes::yes:
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්‍රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්‍රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........

    100% correct :D:D:D:D:D
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    37
    Panadura
    ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්‍රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්‍රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........

    11kata thiya sanathwa 15ta danne kohomada?
    kawada ain karanne?
    team eke eliye inna playerslath hodata perform karanawa. mama nam hitanne dan sanathta 45tath enna amarui :D
     
    d-prasanna

    Member
    Sep 22, 2010
    514
    30
    0
    issara ape un jayasooriya out unoth match balanne naa:oo:..dan uu hitiyoth match balannaaa.abbuddassa kaaleka heti ammapa:P:P
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    ජයසූරිය හොඳ ප්ලෙයර් කෙනෙක්......දේශපාලනය කරා කියලා උඹලට අමතකද ජයසූරිය මේ රටේ ක්‍රිකට් වලට කරපු සේවය......ප්ලෙයර්ස්ලා හරියට 11ක් නෙමෙයිනෙ බං අරන් යන්නේ....තව කට්ටිය ඉන්නවානේ ස්කොඩ් එකේ......මෑන් වර්ල්ඩ් කප් එකට ඉස්සර ගහන ප්‍රැක්ටිස් මැචර්ස් වල ෆේලියර් නම් ගෲප් ස්ටේජ් එකට වෙන එකෙක්ව දාලා රිප්ලේස් කරයි...........

    හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත.. හැබැයි එහෙනම් මීට කලින් වාස් ටත් තව chance එකක් දීල බලන්න තිබ්බ.. දැන් නම් කොහොමත් පරක්කු වැඩී
    කොහොම උනත් ජයසූරිය නම්බුව තියන් retire වුනා නම් කිසි අවුලක් නෑ
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    11kata thiya sanathwa 15ta danne kohomada?
    kawada ain karanne?
    team eke eliye inna playerslath hodata perform karanawa. mama nam hitanne dan sanathta 45tath enna amarui :D

    කියන්න බැහැ කවුරු අයින් වෙයිද කියලා.......බැලුවද ලඟදි එංගලන්තේ කවුන්ටි මැචස් වල සනා & වාස් එලටම සෙල්ලම් කළා......වාස්ට ලැබුණෙ මෑන් ඔෆ්ද සීරීස්........:D

    සමහර වෙලාවට හොඳට සෙල්ලම කරන එවුන් එතනට ගිගිල්ලා පිස්සු කෙළින අවස්ථාත් තියෙනවා......කෝකටත් සනාටයි වාස්ටයි බටහිර ඉන්දීය කොදෙව් වන්ඩේ මැචස්වල චාන්ස් එකක් දීලා බලන්න තිබ්බා.........
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    හ්ම්ම් ඔව් ඒකත් ඇත්ත.. හැබැයි එහෙනම් මීට කලින් වාස් ටත් තව chance එකක් දීල බලන්න තිබ්බ.. දැන් නම් කොහොමත් පරක්කු වැඩී
    කොහොම උනත් ජයසූරිය නම්බුව තියන් retire වුනා නම් කිසි අවුලක් නෑ

    පරක්කු වැඩියි තමයි ඒත් වර්ඩ් කප් වගේ හොඳ සීරීස් එකක හොඳට ප්‍රෆොර්ම් කරලා අයින් වෙන්න ලැබුනොත් හොඳයි........වාස්ටත් චාන්ස් දෙන කතාවක් තියෙනවා මචං........