පරක්කු වැඩියි තමයි ඒත් වර්ඩ් කප් වගේ හොඳ සීරීස් එකක හොඳට ප්රෆොර්ම් කරලා අයින් වෙන්න ලැබුනොත් හොඳයි........වාස්ටත් චාන්ස් දෙන කතාවක් තියෙනවා මචං........
ow machan sirawatama lanakwe playersla kwruwath hodata sellam karala ayn une naha okkoma ayn une wali dagena...gurusingha,aravinda,arjuna,mahanama,kalu,upul,.....ithin me dennatawath ehema wenne nathuwa hodata sellam karala ayn unoth godakk hodai





