මම jbl ගන්නෙ නෑ.Ganita patiyek onee nm kiyan mama hadala denm ponnayaaaa.................JBL ganna paiya pana neee pakaw geee..................
![]()
වරෙන්කො pizza එකක් අරන් දෙන්න. කූපන් එකක් හම්බුනාද ඉතින්
මම jbl ගන්නෙ නෑ.Ganita patiyek onee nm kiyan mama hadala denm ponnayaaaa.................JBL ganna paiya pana neee pakaw geee..................
![]()
Ane paw.......JBL pissaa....thooo ganna JBL ara marana dara sameethiyen peacker set ekak aran gass bedala sindu ahapan gon hutta......pizza kanna....pol roti kaka rito kaka badata noka JBL ganna........ammage redda thoo ganna JBL higanna.................මම jbl ගන්නෙ නෑ.
වරෙන්කො pizza එකක් අරන් දෙන්න. කූපන් එකක් හම්බුනාද ඉතින්♂

කොහොමද පැලියාව. උබලා වගේ පොන්නයෝ ගෙවල් ලඟකවත් ඉන්න හොඳ නෑ. මස්ත් මූනක් ඇති පීසා හුකන්නට.Ane paw.......JBL pissaa....thooo ganna JBL ara marana dara sameethiyen peacker set ekak aran gass bedala sindu ahapan gon hutta......pizza kanna....pol roti kaka rito kaka badata noka JBL ganna........ammage redda thoo ganna JBL higanna.................![]()
![]()
![]()
Mona kiuwath hanganna ba oyage asawa yati hithe thiyenne.මරු බුවාලා මේකෙ ඉන්නෙ. මම සල්ලි දීලා ගන්න එකට හේතු කියන්නත් ඕනි
Base නම් නෙමෙයි මචො බලන්නෙ. ගෝශාකාරී සංගීතයට ආස නෑ. මම ඕක හෙන හෙමින් දාලා තමා අහන්නෙ. ඒකයි මාර්ශල් එකක් බැලුවෙ. මේකි තියෙන වාසිය guitar connect කරන්න පුලුවන් , අනිත් එක ඔය ගෙදර පොඩි පාර්ට් එකක්දි චිල් එකක් ගන්න. ඒකයි බැලුවෙ. ඔයා මේ දාපු එකේ ඒවා පුලුවන්ද
------ Post added on Apr 6, 2025 at 4:24 PM
වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.සහතික ඇත්ත මචන්. මූන වහන් ඉන්න නිසා තමන්ගෙ තියෙන සක්කිලිකම පෙන්න්නවා හොඳටම. ජාති ජාතිත් ඔය වගේ නෑයෙක් අසල්වැසියෙක් යාලුවෙක් හම්බෙන්න එපා කියන එකයි මගෙ ප්‍රාර්ථනාව. ඉවරයි ඔය වගේ උන් හිටියොත්. බොක්ක කියවන්න පුලුවන් දාන comments වලින්. තිරිසන්නුකොල්ලෙක් සල්ලි දීලා හොද ස්පීකර් එකක් ගන්න හදද්දී ඒකට කුනුහරප කියාගෙන වැලලෙන මානසික ලෙඩ්ඩුත් ඉන්නවානෙ . හොදට හොයලා බැලුවොත් ඔය බනින උන් JBL එකක් ගන්න ගිහින් සල්ලි නැති නිසා ආනත වෙච්ච හිගන ටයිප් උන්.වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.
කොල්ලෙක් සල්ලි දීලා හොද ස්පීකර් එකක් ගන්න හදද්දී ඒකට කුනුහරප කියාගෙන වැලලෙන මානසික ලෙඩ්ඩුත් ඉන්නවානෙ . හොදට හොයලා බැලුවොත් ඔය බනින උන් JBL එකක් ගන්න ගිහින් සල්ලි නැති නිසා ආනත වෙච්ච හිගන ටයිප් උන්.වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.

100% පක්ශායි. ගනන් වැඩි උනත් බඩු පට්ට. නියම Eco System එකක් තියෙන්නෙ. Sony Music Center ඇප් එක දාගත්තාම පට්ට කොලිටි සවුන්ඩ්ස්.Sony එකක් බස්සපන්. කවදාවත් පසුතැවෙන්නෙ නෑ.
![]()

කොටින්ම පන්සලේ වෙඩින් එක ගන්න එවුන්.![]()
ai bn me ekek walalenne mu jbl ekak ganna ekata.uge salli walinda mu meka ganne.hinga kala neme puka wikunala hari ganne ugema salli walinne. mona kuhaka huttala mnda mun nan. naki wela kollek bike ekak padinawa dakkth 119 ghnne mun thama. uta salli thiyena hindane uu ganne. ganda place ekak uu ahanne nathuwa umbala wadi bana neme![]()
mole honda nathi track yakku innawa meketh. mokakhri ahuwama adalama nathi wadi wadi bana kiynawaඇත්ත කතා කරන මිනිස්සු ටිකක් ඉන්න එකත් ලොකු සතුටක් මේකෙ![]()
machan mokakda me Model ekaSony එකක් බස්සපන්. කවදාවත් පසුතැවෙන්නෙ නෑ.
![]()
කෝළමෝ... මේක XP500 ද XV500 ද???Sony එකක් බස්සපන්. කවදාවත් පසුතැවෙන්නෙ නෑ.
![]()
ගෙදර පාවිච්චියට බින් ඕනත් නෑ මම පාවිච්චි කරන්නෙ jbl 715 single top 2 ක විතරයි 1000 w peak power බේස් ඇති, වොයිස් වලට හොඳයි.jbl eka ganna 150000 bin 2y top 2y amp ekay gahapan
machan mokakda me Model eka
කෝළමෝ... මේක XP500 ද XV500 ද???
ගෙදර පාවිච්චියට බින් ඕනත් නෑ මම පාවිච්චි කරන්නෙ jbl 715 single top 2 ක විතරයි 1000 w peak power බේස් ඇති, වොයිස් වලට හොඳයි.
මම කැමති නෑ සිංදු වලට එහෙන් මෙහෙන් කූරුගාන dj කේස් එකට. මම කී බෝඩ් එකක් යූස් කරනව, ආශාවට තමයි.ubata a salli walin dj setup ekak gahaganna tibba
gedara use karala rent ekatat denna tibba sl nam inne
එහෙනං උඹ එකක් අරං දියං උට පල ඩෝ යන්න අනංගේ සීනි කිරන්නැතුව......mole honda nathi track yakku innawa meketh. mokakhri ahuwama adalama nathi wadi wadi bana kiynawa