JBl එකක් ගන්න ❤️

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Ganita patiyek onee nm kiyan mama hadala denm ponnayaaaa.................:lol::lol::lol::lol: JBL ganna paiya pana neee pakaw geee..................:lol::lol::lol::lol:
    මම jbl ගන්නෙ නෑ.
    වරෙන්කො pizza එකක් අරන් දෙන්න. කූපන් එකක් හම්බුනාද ඉතින් 🤣🤦‍♂
     
    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    මම jbl ගන්නෙ නෑ.
    වරෙන්කො pizza එකක් අරන් දෙන්න. කූපන් එකක් හම්බුනාද ඉතින් 🤣🤦‍♂
    Ane paw.......JBL pissaa....thooo ganna JBL ara marana dara sameethiyen peacker set ekak aran gass bedala sindu ahapan gon hutta......pizza kanna....pol roti kaka rito kaka badata noka JBL ganna........ammage redda thoo ganna JBL higanna................. :lol: :lol: :lol:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    Ane paw.......JBL pissaa....thooo ganna JBL ara marana dara sameethiyen peacker set ekak aran gass bedala sindu ahapan gon hutta......pizza kanna....pol roti kaka rito kaka badata noka JBL ganna........ammage redda thoo ganna JBL higanna................. :lol: :lol: :lol:
    කොහොමද පැලියාව. උබලා වගේ පොන්නයෝ ගෙවල් ලඟකවත් ඉන්න හොඳ නෑ. මස්ත් මූනක් ඇති පීසා හුකන්නට. 🤮🤮
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මරු බුවාලා මේකෙ ඉන්නෙ. මම සල්ලි දීලා ගන්න එකට හේතු කියන්නත් ඕනි 😂

    Base නම් නෙමෙයි මචො බලන්නෙ. ගෝශාකාරී සංගීතයට ආස නෑ. මම ඕක හෙන හෙමින් දාලා තමා අහන්නෙ. ඒකයි මාර්ශල් එකක් බැලුවෙ. මේකි තියෙන වාසිය guitar connect කරන්න පුලුවන් , අනිත් එක ඔය ගෙදර පොඩි පාර්ට් එකක්දි චිල් එකක් ගන්න. ඒකයි බැලුවෙ. ඔයා මේ දාපු එකේ ඒවා පුලුවන්ද
    ------ Post added on Apr 6, 2025 at 4:24 PM
    Mona kiuwath hanganna ba oyage asawa yati hithe thiyenne.
    Am I correct 😔
     
    • Haha
    Reactions: PoPkiss

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    කොල්ලෙක් සල්ලි දීලා හොද ස්පීකර් එකක් ගන්න හදද්දී ඒකට කුනුහරප කියාගෙන වැලලෙන මානසික ලෙඩ්ඩුත් ඉන්නවානෙ . හොදට හොයලා බැලුවොත් ඔය බනින උන් JBL එකක් ගන්න ගිහින් සල්ලි නැති නිසා ආනත වෙච්ච හිගන ටයිප් උන්. :lol: වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.
     
    • Love
    Reactions: Kolama and PoPkiss

    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    කොල්ලෙක් සල්ලි දීලා හොද ස්පීකර් එකක් ගන්න හදද්දී ඒකට කුනුහරප කියාගෙන වැලලෙන මානසික ලෙඩ්ඩුත් ඉන්නවානෙ . හොදට හොයලා බැලුවොත් ඔය බනින උන් JBL එකක් ගන්න ගිහින් සල්ලි නැති නිසා ආනත වෙච්ච හිගන ටයිප් උන්. :lol: වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.
    සහතික ඇත්ත මචන්. මූන වහන් ඉන්න නිසා තමන්ගෙ තියෙන සක්කිලිකම පෙන්න්නවා හොඳටම. ජාති ජාතිත් ඔය වගේ නෑයෙක් අසල්වැසියෙක් යාලුවෙක් හම්බෙන්න එපා කියන එකයි මගෙ ප්‍රාර්ථනාව. ඉවරයි ඔය වගේ උන් හිටියොත්. බොක්ක කියවන්න පුලුවන් දාන comments වලින්. තිරිසන්නු
     
    • Like
    • Love
    Reactions: Boole and $onny

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොල්ලෙක් සල්ලි දීලා හොද ස්පීකර් එකක් ගන්න හදද්දී ඒකට කුනුහරප කියාගෙන වැලලෙන මානසික ලෙඩ්ඩුත් ඉන්නවානෙ . හොදට හොයලා බැලුවොත් ඔය බනින උන් JBL එකක් ගන්න ගිහින් සල්ලි නැති නිසා ආනත වෙච්ච හිගන ටයිප් උන්. :lol: වාහන , බයික් ගන්න කොටත් ඔහොම හෙන ලොකු ටෝක්දෙන උන් ඉන්නවා බලද්දි පුශ් බයිසිකලයක්වත් නෑ උන්ට.

    කොටින්ම පන්සලේ වෙඩින් එක ගන්න එවුන්. :lol:
     
    • Haha
    Reactions: Boole and PoPkiss

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Sony එකක් බස්සපන්. කවදාවත් පසුතැවෙන්නෙ නෑ. :cool:

    OhR1RaI.jpeg
    100% පක්ශායි. ගනන් වැඩි උනත් බඩු පට්ට. නියම Eco System එකක් තියෙන්නෙ. Sony Music Center ඇප් එක දාගත්තාම පට්ට කොලිටි සවුන්ඩ්ස්. :yes: :yes:
     
    • Love
    Reactions: PoPkiss

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ai bn me ekek walalenne mu jbl ekak ganna ekata.uge salli walinda mu meka ganne.hinga kala neme puka wikunala hari ganne ugema salli walinne. mona kuhaka huttala mnda mun nan. naki wela kollek bike ekak padinawa dakkth 119 ghnne mun thama. uta salli thiyena hindane uu ganne. ganda place ekak uu ahanne nathuwa umbala wadi bana neme :rolleyes:
     
    PoPkiss

    Well-known member
  • Aug 17, 2016
    687
    534
    93
    කොටින්ම පන්සලේ වෙඩින් එක ගන්න එවුන්. :lol:

    ai bn me ekek walalenne mu jbl ekak ganna ekata.uge salli walinda mu meka ganne.hinga kala neme puka wikunala hari ganne ugema salli walinne. mona kuhaka huttala mnda mun nan. naki wela kollek bike ekak padinawa dakkth 119 ghnne mun thama. uta salli thiyena hindane uu ganne. ganda place ekak uu ahanne nathuwa umbala wadi bana neme :rolleyes:

    ඇත්ත කතා කරන මිනිස්සු ටිකක් ඉන්න එකත් ලොකු සතුටක් මේකෙ ❤️
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ඇත්ත කතා කරන මිනිස්සු ටිකක් ඉන්න එකත් ලොකු සතුටක් මේකෙ ❤️
    mole honda nathi track yakku innawa meketh. mokakhri ahuwama adalama nathi wadi wadi bana kiynawa
     
    • Love
    Reactions: PoPkiss

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,515
    113
    jbl eka ganna 150000 bin 2y top 2y amp ekay gahapan
    ගෙදර පාවිච්චියට බින් ඕනත් නෑ මම පාවිච්චි කරන්නෙ jbl 715 single top 2 ක විතරයි 1000 w peak power බේස් ඇති, වොයිස් වලට හොඳයි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෙදර පාවිච්චියට බින් ඕනත් නෑ මම පාවිච්චි කරන්නෙ jbl 715 single top 2 ක විතරයි 1000 w peak power බේස් ඇති, වොයිස් වලට හොඳයි.

    ubata a salli walin dj setup ekak gahaganna tibba
    gedara use karala rent ekatat denna tibba sl nam inne
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,337
    6,515
    113
    ubata a salli walin dj setup ekak gahaganna tibba
    gedara use karala rent ekatat denna tibba sl nam inne
    මම කැමති නෑ සිංදු වලට එහෙන් මෙහෙන් කූරුගාන dj කේස් එකට. මම කී බෝඩ් එකක් යූස් කරනව, ආශාවට තමයි.
     
    Prapra

    Active member
  • Mar 14, 2011
    164
    75
    28
    mole honda nathi track yakku innawa meketh. mokakhri ahuwama adalama nathi wadi wadi bana kiynawa
    එහෙනං උඹ එකක් අරං දියං උට පල ඩෝ යන්න අනංගේ සීනි කිරන්නැතුව......🤣🤣🤣
     
    • Haha
    Reactions: Ysa Karu