jeep එක පැත්තට ඇදෙනවා..

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    jeep එක පැත්තට ඇදෙනවා..

    drum brake තියෙන්නේ brake කලාම පැත්තට ඇදෙනවා. 4dr5 එකක්.
    මේකේ brake වලට මොකද වෙලා තියෙන්නේ..
    help... රේප් දෙනවා
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    drum brake තියෙන්නේ brake කලාම පැත්තට ඇදෙනවා. 4dr5 එකක්.
    මේකේ brake වලට මොකද වෙලා තියෙන්නේ..
    help... රේප් දෙනවා
    ගරාජ් එකකට ගිහින් අනිත් පැත්තෙ කට්ට දෙකක් විතර වැඩිපුර දාගන්න.
    (බ්‍රේක් අඩුවැඩි කරන දැතිරෝදයක් තියෙනවා ඒක කරකවනවට බාස්ලකියන්නෙ කට්ට දානවා කියල.)
     
    • Like
    Reactions: vali aththa

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ගරාජ් එකකට ගිහින් අනිත් පැත්තෙ කට්ට දෙකක් විතර වැඩිපුර දාගන්න.
    (බ්‍රේක් අඩුවැඩි කරන දැතිරෝදයක් තියෙනවා ඒක කරකවනවට බාස්ලකියන්නෙ කට්ට දානවා කියල.)

    meka hariyanna bn
    eka dawasak left weel eka wadinawa anith dawase right eka
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    (බ්‍රේක් අඩුවැඩි කරන දැතිරෝදයක් තියෙනවා ඒක කරකවනවට බාස්ලකියන්නෙ කට්ට දානවා කියල.)

    pad adjuster eka.. ow wenna puluwan.. samahara welawata eka side ekak auto adjust wenne neti wenna puluwan jam wela..

    mewa gedara wage thamanta karaganna puluwan nam.. okkoma galawala pirisiduwata karagattaheki..

    api front hub bearing ekak denma masa 3kata kalin.. menna bole aye gihin.. belin nam bass dala tiyena grease eka welila.. koholle wage wela..

    aye bearings dekama genat.. Rs 1800 ganak deela hub grease genat clean karala denme.. maka bass la inne.. gedara karaganna eka hodai.
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    පාරේ යද්දී ගැනු ඉන්න පැත්තටද වැඩිපුර ඇදෙන්නේ :oo: