ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Machanla,

    Toyota Prado 120 jeep
    JK-xxxx, diesel,5L engine, 2005,Front AC, white color,manual gear, 1st owner, sunroof ne.
    Meka nomaly marcket aka kiyak wage weida 67k kiynawa wedida ????

    Toyota Prado 120 jeep akata 5L engine aka awada ??

    CENTER]

    CENTER]
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ඔතන 5L කියන්නේ මචන් කැපැසිටි එක නෙවෙයි මන් හිතන්නේ ... 5L කියන්නේ එන්ජින් මොඩ්ල් එක ... 5L E කියල එන්නේ ...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    Machanla,

    Toyota Prado 120 jeep
    JK-xxxx, diesel,5L engine, 2005,Front AC, white color,manual gear, 1st owner, sunroof ne.
    Meka nomaly marcket aka kiyak wage weida 67k kiynawa wedida ????

    Toyota Prado 120 jeep akata 5L engine aka awada ??

    CENTER]

    CENTER]

    ඕකේ ඩීසල් එක ගැනනම් දන්නේ නෑ

    පැට්‍රෝල් එක ගැන ඕනේ දෙයක් අහපන් ඇනේ ඉදන් කියන්නම්. දැන් පදින්නෙත් පැට්‍රල් 120 එකක්

    ඩීසල් එකක් අරන් නඩත්තු කරනවට වඩා පෙට්‍රල් එක ලාභයි

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    රත්තරං;17727439 said:
    ඕකේ ඩීසල් එක ගැනනම් දන්නේ නෑ

    පැට්‍රෝල් එක ගැන ඕනේ දෙයක් අහපන් ඇනේ ඉදන් කියන්නම්. දැන් පදින්නෙත් පැට්‍රල් 120 එකක්

    ඩීසල් එකක් අරන් නඩත්තු කරනවට වඩා පෙට්‍රල් එක ලාභයි

    Dashboad ake digital clock and information display seen aka diesel jeep ake nedda bn ??????

    ඔතන 5L කියන්නේ මචන් කැපැසිටි එක නෙවෙයි මන් හිතන්නේ ... 5L කියන්නේ එන්ජින් මොඩ්ල් එක ... 5L E කියල එන්නේ ...

    Dolphin engine akalu bn thiyenne:)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් උබ ගාව මොන්ටෙරෝ V6 එකක් තිබුන නේද? ඒක දුන්නද?
     
    chatoor

    Junior member
  • Aug 30, 2010
    76
    3
    8
    5L engine eka hoda engimak jeep ekak nisa poddak pick up eka madi hebei ledak ahalama ne..market eka hari namuth den 64 ta wage gattaki....
    Ma gawath ekak tiyenawa leda nam ne diesel 10+ karanawa
    Mage JZ number mama dennam 65 kata
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    5L engine eka hoda engimak jeep ekak nisa poddak pick up eka madi hebei ledak ahalama ne..market eka hari namuth den 64 ta wage gattaki....
    Ma gawath ekak tiyenawa leda nam ne diesel 10+ karanawa
    Mage JZ number mama dennam 65 kata

    3rd row seat thiyenawada?
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    5L engine modal eka 3000cc diesel engine ekak... Prado eke enava oya modal eka...
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මචන් උබ ගාව මොන්ටෙරෝ V6 එකක් තිබුන නේද? ඒක දුන්නද?
    Ow bn aka dunna petrol weda karanne ne bn akai aula ;)

    5L engine modal eka 3000cc diesel engine ekak... Prado eke enava oya modal eka...
    Thnx bn ;)

    5L 3000cc... poddak madi itin ;) yaka mode yanna madi :P netnam athi...
    65+ thamai yanne.
    supiriyata thiyanawanam ussapan :love:

    Tawa tikak balanna oni sunroof thiyena akakma bassanna ;)
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    Ow bn aka dunna petrol weda karanne ne bn akai aula ;)

    එල, මමත් තව ටිකක් ලොකු උනාම ඩීසල් 120 ක් ම ගන්නවා. :dull:
    5L එන්ජිම එන එකේ 7 seater ඒවා තියෙනවද?
    V6 පැදපු උබට 5L එක ගත්තම කරත්තයක් ගත්ත වගේ තියෙයි. :lol:

    කීයටද අරක දුන්නේ. :sorry:
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    එල, මමත් තව ටිකක් ලොකු උනාම ඩීසල් 120 ක් ම ගන්නවා. :dull:
    5L එන්ජිම එන එකේ 7 seater ඒවා තියෙනවද?
    V6 පැදපු උබට 5L එක ගත්තම කරත්තයක් ගත්ත වගේ තියෙයි. :lol:

    කීයටද අරක දුන්නේ. :sorry:
    Mama den japan bn inne appachchita balanne ehema unoth engine akak thiyanawa ;)
    42i bn