Toyota Land Cruiser Prado 120

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    විශ්ෂඨයි !!!

    මමත් අද එන Prado එකට වඩා 120 එකට කැමතියි. දැන් එන්නේ හෙන බබා මොඩල්. වැඩිය වැඩ දාන්න ගියොත් බබා හම්බවෙනවා
     
    aruna47

    Well-known member
  • විශ්ෂඨයි !!!

    මමත් අද එන Prado එකට වඩා 120 එකට කැමතියි. දැන් එන්නේ හෙන බබා මොඩල්. වැඩිය වැඩ දාන්න ගියොත් බබා හම්බවෙනවා

    අලුතෙන් එන එව්වා දැන් වැඩක් නැහැ බන්. land cruiser 202 එක පොඩ්ඩක් හොදයි. ඒ ඇරෙන්න 150 නම් වැඩක් නැහැ
     
    aruna47

    Well-known member
  • "ටයර් එක පිටි පස්සේ ආපු මොඩල් එකට වඩා නැති එක මාර්කට්."

    මොකක්ද මචං මේකට හේතුව ??

    ආරක්ෂාව අතින් නම් ටයර් එක එන එක හොද. අපේ උන් හොද දේ නෙමමේ කවදත් ගන්නේ. ටයර් එක එන මොඩල් එක ආවේ හුගක් ඩිසල් වාහනයට. නැති එක ආවා පෙට්‍රෝල් එකට. 2007 පස්සේ ආපු මොඩල් වල ටයර් එක නැහැ
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ආරක්ෂාව අතින් නම් ටයර් එක එන එක හොද. අපේ උන් හොද දේ නෙමමේ කවදත් ගන්නේ. ටයර් එක එන මොඩල් එක ආවේ හුගක් ඩිසල් වාහනයට. නැති එක ආවා පෙට්‍රෝල් එකට. 2007 පස්සේ ආපු මොඩල් වල ටයර් එක නැහැ

    11.gif
    11.gif