Toyota Land Cruiser ඉතිහාසය

aruna47

Well-known member
  • Toyota_Logo.jpg

    ටොයෝටා ලැන්ඩ් කෘරුසර් ඉතිහාසය 1951 සිට අද දක්වා


    1951-1955 Toyata BJ & FJ Land Cruiser

    1951-Toyota-BJ.jpg


    Production :1951–1955
    Assembly :Toyota City, Japan (ARACO)
    Body style :2-door Softtop
    Layout :FR layout
    Engine -Petrol: 3.4 L I6 B petrol
    3.9 L I6 F petrol
    Wheelbase :2,650 mm (104.3 in)


    මෙහි ලංකාවේ පවතින මිල නොදනී.දුලබ jeep රථයක්. ඇන්ටික් ගණයට අයත් වේ

    1955–1960 Toyota Land Cruiser 20 Series

    toyota-land-cruiser-150-30-d-4d-2011-717_2.jpg


    Production :1955–1960
    Assembly :Toyota City, Japan (ARACO)
    Body style :2-door Softtop
    2-door Hardtop
    2-door pickup truck
    4-door Station wagon
    Layout :FR layout
    Engine -Petrol:3.4 L I6 B petrol
    3.9 L I6 F petrol
    Wheelbase :2,285 mm (90.0 in)
    2,430 mm (95.7 in)
    2,650 mm (104.3 in)


    මෙහි අද පවතින මිල ලක්ෂ 10-15 අතර වේ. 1958 පළමු station wagon එක land cruiser company එක හදුන්වා දුන්නා.

    1960–1984 Toyota Land Cruiser 40Series

    Toyota-Landcruiser-FJ-40.jpg


    බවිත කල නම් :Toyota Bandeirante (Brazil) - Toyota Macho (Venezuela)
    Production :1960–1984
    Assembly :Toyota City, Japan Cumana, Venezuela
    Body style :2-door Softtop
    2-door Hardtop
    2-door pickup truck
    4-door Station wagon
    Layout :Front engine, rear-wheel drive / four-wheel drive
    Engine Petrol:3.9 L F I6[9]
    4.2 L 2F I6[9]
    Diesel:3.0 L B diesel I4[9]
    3.2 L 2B diesel I4
    3.4 L 3B diesel I4
    3.6 L H diesel I6[9]
    4.0 L 2H diesel I6
    Wheelbase :2,285 mm (90.0 in)
    2,430 mm (95.7 in)
    2,650 mm (104.3 in)
    2,950 mm (116.1 in)
    Length :3,840.5 mm (151.2 in)
    Width :1,666.2 mm (65.6 in)
    Height :Softtop 1,950.7 mm (76.8 in)
    Hardtop 2,000 mm (78.8 in)
    Curb weight :Softtop 1,480 kg (3,263 lb)
    Hardtop 1,554 kg (3,427 lb)


    ]මෙහි අද පවතින මිල ලක්ෂ 20-25 අතර හුගක් ජනප්‍රිය ජීප් රථයක්. ඔෆ්ෆ් රෝඩ් තරග සදහා හුගක් බවිත වේ

    1967–1980 Toyota Land Cruiser 50 Series

    4142870765_6f85845519.jpg


    Production :1967–1980
    Assembly :Toyota City, Japan (ARACO)
    Body style :4-door station wagon
    Layout :Front engine, four-wheel drive
    Engine Petrol:3.9 L I6 F[9] petrol
    4.2 L I6 2F[9] petrol
    Transmission :3 or 4-speed manual (J30, H41 or H42)
    Wheelbase :2,710 mm (106.7 in)
    Length 4,673 mm (184.0 in)
    Width 1,710 mm (67.3 in)
    Height 1,864 mm (73.4 in)


    මෙම ජීප් රථය ලංකාවේ ඉතා දුලබ ජීප් රථයකි මිල ගණන් ගැන හරි හැටි නොදනී

    1980–1990 Toyota Land Cruiser 60 Series

    1980-toyota-land-cruiser-_460x0w.jpg


    බවිත කල නම් :Toyota Samurai (Venezuela)
    Production :1980–1990
    Assembly :Toyota City, Japan (ARACO) Cumana, Venezuela
    Body style :4-door station wagon
    Layout :Front engine, four-wheel drive
    Engine Petrol:4.2 L I6 2F petrol
    4.0 L I6 3F petrol
    Diesel:3.4 L I4 3B diesel
    4.0 L I6 2H diesel
    Turbodiesel:3.4 L I4 13B-T diesel turbo
    4.0 L I6 12H-T diesel turbo
    Transmission :4-speed manual H41F or H42F
    4-speed automatic A440F
    5-speed manual H55F (non-US)
    Wheelbase : 2,730 mm (107.5 in)
    Length :4,675 mm (184.1 in)
    Width :1,800 mm (70.9 in)
    Height :1,750 mm (68.9 in)


    ඉතා සුපිරි ගනයේ ජීප් රථයක් හැටියට හදුන්වන්න පුළුවන් ඔෆ්ෆ් රෝඩ් වලට ඉතා වැඩි වශයෙන් ගනු ලබනවා. මෙහි මිල ලක්ෂ 30-40 අතර අදට ද යනු ලැබේ.

    1984–අද දක්වා Toyota Land Cruiser 70 Series

    Land_Cruiser_70_LJ.jpg
    31-toyota-landcruiser-70-series-pics.jpg


    බවිත කල නම් :Toyota Machito (Venezuela)
    Production :1984–present
    Assembly :Toyota City, Japan (ARACO)Cumana, Venezuela
    Body style :2-door pickup truck
    2-door softtop / hardtop / troopie
    4-door van
    Layout :Front engine, rear-wheel drive / four-wheel drive
    Engine Petrol:2.4 L 22R petrol I4
    4.0 L 3F petrol I6
    4.5 L 1FZ petrol I6
    Diesel:2.4 L 2L diesel I4
    3.4 L PZ diesel I5
    4.0 L 2H diesel I6
    4.2 L 1HZ diesel I6
    Turbodiesel:2.4 L 2L-T turbodiesel I4
    2.5 L VM HR588 TD I5 (Italy)[10]
    3.4 L 13B-T turbodiesel I4
    4.2 L 1HD turbodiesel I6
    4.5 L 1VD turbodiesel V8
    Transmission :5-speed manual
    Wheelbase :2,310 mm (90.9 in)
    2,600 mm (102.4 in)
    2,730 mm (107.5 in)
    2,980 mm (117.3 in)
    3,180 mm (125.2 in)
    Length :4,995 mm (196.7 in)
    Width :1,870 mm (73.6 in)
    Height :2,070 mm (81.5 in)


    මෙම ජීප් රථය එදා සිට අද දක්වාම නිෂ්පාදනය වන ජීප් රථයකි එයට හේතුව වසහයෙන් toyota companay දක්වන්නේ. මෙහි ඉල්ලුම ඉතා වැඩි බවයි අනෙකුත් ටොයෝටා ජීප් රථ සමගින් සසදන විට. ලංකාවේ මෙය හදුන්වන්නේ බොක්ස් මොඩල් ප්‍රාඩෝ වශයෙනි. මෙහි මිල ගණන් දොර දෙක ලක්ෂ 15-17 වන අතර දොර හතර රවුම් ලිය්ට් ඇති ජීප් රථය ලක්ෂ 30-36 අතරත් එහිම හතරැස් ලිය්ට් ඇති ජීප් රථය ලක්ෂ 40 සිට 65 දක්වා ඇත. මෙහි නවතම ජීප් රථයක් ලක්ෂ 90 පමණ වේ

    1989–1997 Toyota Land Cruiser 80 Series

    1990-toyota-land-cruiser--1_460x0w.jpg


    Production :1989–1997
    Assembly :Toyota City, Japan (ARACO)Cumaná, Venezuela
    Body style :4-door SUV
    Layout :Front engine / four-wheel drive
    Engine Petrol:4.0 L I6 3F-E petrol
    4.5 L I6 1FZ petrol
    Diesel:4.2 L I6 1HZ diesel
    Turbodiesel:4.2 L I6 1HD diesel turbo
    Transmission :4-speed automatic
    5-speed manual
    Wheelbase :2,850 mm (112.2 in)
    Length :4,780 mm (188.2 in) (1990-94)
    4,820 mm (189.8 in) (1995-97)
    Width :1,830 mm (72.0 in) (1990-91)
    1,930 mm (76.0 in) (1992-97)
    Height :1,785 mm (70.3 in) (1990-91)
    1,860 mm (73.2 in) (1992-94)
    1,870 mm (73.6 in) (1995-97)
    Curb weight :2,084 kg (4,594 lb) (1990-92)
    2,159 kg (4,760 lb) (1993-97)


    ]මෙහි අද පවතින මිල ලක්ෂ 40 සිට 70-80 දක්වාද යන ජීප් රථ ඇත. ඉතා සැප පහසු. ඔෆ්ෆ් රෝඩ් සදහාද බවිත කරනු ලබයි.

    1996–2002 Toyota Land Cruiser 90 Series

    90_title_01.jpg


    බවිත කල නම් :Toyota Merú (Venezuela 2-Door),
    Toyota Land Cruiser SUMO (Colombia 2-door),
    Toyota Land Cruiser Colorado UK[11]
    Production :1996–2002
    Assembly :Japan, Sofasa Colombia
    Engine Petrol:3.4 L V6 5VZ petrol
    2.7 L I4 3RZ petrol
    Turbodiesel:3.0 L I4 1KZ turbodiesel


    ]මෙහි අද දිනයේ පවතින මිල ගණන් ලක්ෂ 60 සිට 80 දක්වා වේ. මෙය ඉතාමත් සැප පහසු ජීප් රථයකි. ඔෆ්ෆ් රෝඩ් යැමටද ඉතාමත් සුදුසු ජීප් රථයක් වන අතර මා සතුව 2002 අව්රුද්දෙ ජීප් රථයක් ඇත.

    1998–2007 Toyota Land Cruiser 100 Series

    1998-toyota-land-cruiser--7_460x0w.jpg


    බවිත කල නම් :Lexus LX 470
    Toyota Land Cruiser Amazon (UK 1998-2003)
    Toyota Sahara
    Production :1998–2007
    Assembly :Toyota City, Japan (ARACO)
    Body style :4-door SUV
    Engine Petrol:4.7 L V8 2UZ petrol
    4.5 L I6 1FZ petrol
    Diesel:4.2 L I6 1HZ diesel
    Turbodiesel:4.2 L I6 1HD-T diesel turbo
    4.2 L I6 1HD-FTE diesel turbo
    Transmission :4-speed automatic,
    5-speed automatic,
    5-speed manual
    Wheelbase :2,850 mm (112 in)
    Length :4,890 mm (193 in)
    Width :1,941 mm (76.4 in)
    Height :1,849 mm (72.8 in)
    Curb weight :2,320 kg (5,100 lb)


    ]මෙහි අද පවතින මිල ලක්ෂ 100 සිට 120 අතර පවතී. ඉතා සැප පහසු රථයක් වන අතර. මෙය අද ලංකාවේ ප්‍රභූ හුග දෙනක් අස කරන රථයකි. UN එක සතුව 90% ප්‍රමාණයක් මෙම ජීප් රථ ඇත. ලංකාවේ ඉතා ජනප්‍රිය රථයකි

    Sept 2007–අද දක්වා Toyota Land Cruiser 200 Series

    2012-toyota-landcruiser-200-series-1.jpg


    Production :Sept 2007–present
    Model years :2008–present
    Assembly :Toyota Auto Body Toyota City, Japan Tahara, Aichi Japan Tianjin China
    Body style :4-door SUV
    Layout :Front engine / four-wheel drive
    Engine Petrol:4.0 L V6 1GR-FE petrol
    4.6 L V8 1UR-FE petrol[15]
    4.7 L V8 2UZ-FE petrol[16]
    5.7 L V8 3UR-FE petrol[17]
    Turbodiesel:4.5 L V8 1VD diesel turbo
    Transmission :6-speed automatic
    5-speed automatic
    5-speed manual
    Wheelbase :2,850 mm (112.2 in)
    Length :4,950 mm (194.9 in)
    Width :1,970 mm (77.6 in)
    Height :1,880 mm (74.0 in)


    මෙය ලංකාවට අලුතෙන් ආ ජීප් රථයකි මෙය ඉතාමත් මිල අදික ජීප් රථයකි ලක්ෂ 280-300 අතර වේ. මෙය ලොව වැඩියෙන් කතා බහට ලක් වූ ජීප් රථයකි. UN සංවිධානය දැනටමත් බාවිතා වේ. මා සතුවද ලගදි ගත 2010 ජීප් රථයක් ඇත. සැප පහසුව අතින් ඉතා අනර්ග ජීප් රථයකි.


    හොද නම් සලකන්න.:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    TOYOTA Land Cruzer -සවි ඇති බල ඇති -ධාවන අධිපති
    මගේ සිහිනේ ඔබයි කියල තමා මම නම් කියන්නේ.......
    ++++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එළ.. කොහොමත් මේ ඉතිහාසය ගැන බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා..
    රෙප් දෙන්න විදියක් නෑල්ලු...~
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    ethakota umbata oyin 2kma thiyanawa neda? mawath rawmak ekka yanawada? :eek::eek: