JEEWITHAYATA ඔවදනක්

Chamodi21

Member
Aug 23, 2015
365
54
0
durwala_minisun_pali_gani.jpg


20100629215754.gif.jpg

images2_3.jpg


11863223_989838977724371_403140525097345101_n.jpg


එන්න - සමාජයට වැදගත් කෙනෙකු ලෙසින්

ඉඳගන්න - තව කෙනෙකුට අපහසුවක් නොවන අයුරින්

කන්න - ඔබට ප්‍රමාණවත් තරම්

බොන්න - ඔබේ පැවැත්මට අහිතකර නො වන දෙයක්

ලියන්න - දැනුමත්, වින්දනයත් ලබා ගත හැකි නිර්මාණයක්

කරන්න - තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනවත් යමක්

කතා කරන්න - ප්‍රයෝජනවත්, අවශ්‍යදෙයක් පමණක්

සිනහවන්න - සමච්චලයට නොව අවංක හදවතින්ම

කියන්න - අයහපත් නො වන ඕනෑම දෙයක්

අහන්න - කියන්නා කෙසේ වෙතත්, සිහිබුද්ධියෙන්, ඕනෑකමින්

බලන්න - දෙනෙතට මනසට ප්‍රියකරන යමක්

ඉන්න - කිසිවිටක කිසිවෙකුට කරදරයක් නො වන සේ

අඳින්න - පිරිසිදුව, චාම්ව, සංස්කෘතියට ගැලපෙන සේ

ඉගෙනගන්න - හැමවෙලාවේම වටිනා යමක්

පිළිගන්න - හැම දෙනාම ගෞරවයෙන්

උත්සාහ කරන්න - උත්සාහ කළොත් කළ නොහැකි දෙයක් නොමැති නිසා

සෝදන්න - අනික්වා මෙන්ම හදවතත්

ඉතිරිකරන්න - ටිකෙන් ටික, සතෙන් සතේ අනාගතය වෙනුවෙන්

නිදාගන්න - විරාමයක් ලබාගන්න පමණක්

නැගිටින්න - කොන්ද පණ ඇති කෙනෙකු මෙන්

ඇවිදින්න - බලන්න, ඉගෙන ගන්න බොහෝ දේ ඇති නිසා

යන්න - යා යුතු මග ඉදිරියට නොබියව

හදන්න - සමාජයට වැඩදායක පුද්ගලයෙකු

මැරෙන්න - සමාජයට මෙහෙවරක් කළ සැබෑ මනුෂ්‍යයකු ලෙස සතුටින්
උපුටා ගැනීම අන්තර්ජලයෙන් :D
 

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    11863223_989838977724371_403140525097345101_n.jpg


    ඉනේ නෙමෙයි වෙන වෙන තැන වල වට ප්‍රමාන වලින් කියලා වෙන්න ඕනා :rolleyes::rolleyes::rolleyes: