Jeewithe goda daagamu

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ela good luck machan :)
    :)

    ජය වේවා මචන්..! හදවතින් සුභ පතනවා..:D
    :)

    good luck bro...wish your success:)
    :)

    Podi Silva - පොඩි සිල්වා;19248318 said:
    ජය වේවා
    මොකද්ද බන් ඩිරෙක්ට් මාකටින් කියන්නේ
    මචං ගෙයින් ගෙට ගිහින් පුද්ගලයින් හමුවෙලා විවිද සර්විසස් හෝ products මාර්කට් කරන එකයි කරන්නෙ :)

    mama Mula Idan hithuwe uba hena bailawak gahanawa kiyala. anyway ube real life eka nan Bokkenma Wish karanawa , Aniwa Mahansi wena tharamata thamai result eka. Fail wena tharamata thamai machan Yamak igena ganne experince eken, anyway Good Luck!!! Sup ekak one nan PM ekak dapan.
    elaz thanks :)

    elaz jaya veva
    :)

    jaya wewa mcho.. Mkada bn direct marting kyne?

    mama uda reply kara machan :)

    එල මචං වැඩේ දිගටම කරගෙන යන්න ජය වේවා ! :):)
    :)

    digatama karagena yanna macho! suba pathauwanawa! :)
    :)

    ජිවිෙත් උඩට
    :)

    gud luck kollaa
    :)
     
    • Like
    Reactions: රත්තරං

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    හුගක් සන්තෝසයි මචන්... උබේ ඉදිරි ගමනට සුභ පතනවා...

    දැන් ඉන්න හුගක් කොල්ලෝ කාලකන්නි වෙවී බුල ගහන හැටි දැක්කහම පුදුම හිතෙනවා බන්. හැබැයි මොක නැතත් පන්ඩිත කමනම් තියෙනවා
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    Ela macho all the best.

    ela ohoma gihin salli ekathu karala. thawa plans gahapan. ubata budusaranai

    රත්තරං;19248393 said:
    හුගක් සන්තෝසයි මචන්... උබේ ඉදිරි ගමනට සුභ පතනවා...

    දැන් ඉන්න හුගක් කොල්ලෝ කාලකන්නි වෙවී බුල ගහන හැටි දැක්කහම පුදුම හිතෙනවා බන්. හැබැයි මොක නැතත් පන්ඩිත කමනම් තියෙනවා

    thanks machanla :)
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    සන්තොසයි මචෝ.... අමාරුවෙන් උඩට එන උන් කවදාවත් පහලට වැටෙන්නැ. වැටුනත් රිදෙන්නැ. රිදුනත් දැනෙන්නැ. දැනුනත් කමක් නැ. ආපහු උඩට නගින විදිහ ඌ දන්නවා... ලයිට් ගියාම හෙවනැල්ලත් දාල යනව මචෝ.... කාවවත් විස්වාස කරන්ඩ එපා. නෙට්වර්ක් මාර්කට්න් පිරමීඩ් වලට දාලා අමාරුවෙන් එකතු කරපු සල්ලි නැති කර ගන්නත් එපා. තව පොඩි දෙයක්.... දවසක් සාර්තක වෙලා කල්පයක් සන්තෝස වෙන්ඩත් එපා.. දවසක් අසාර්තක වුනාම කල්පයක් දුක් විදින්ඩත් එපා. උබගේ ආත්මශක්තියට අපේ ගෞරවය.... උබට සදා ජය........
     
    • Like
    Reactions: sandaru d

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    thanks

    thankyou machn :) realy appriciate ur words :)
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    :)

    නියමයි කොල්ලා
    උබට ජයෙන් ජය වේවා
    thankx macho
    Ela mchn
    fatta
    digatama karan palayan, hebei side eken mona hari patan ganin
    hemadama karannat baane ooka
    mage ehen mehen podi idea tikak meke ati
    time ekak tiyena weleka kiyola balahan
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=146813&starteronly=1
    jaya wewaa

    thankx machan. ow macho mama salli tikak ithuru karagena monawa hari patan ganna inne :)