atha arinna epa gemema idahan mokada marketing directer kenekge life story eka ahuwoth kiyanna one tharam ewwa ube life ekata ekathu wegena enawa good luck machan ubata waradinne na.inna gaman experience hada ganin machan mama kenek innawa O/L witharayi thibbe thibich amma nisa anthimata GlaxoSmithKline eke 21y withara wada karala nathara une .
මේවා අදටත් වෙනව බන්. එක දිගට ජයග්රාහී 7 වෙනි දවසෙත් තෙමුන.. පෙරේද එක දිගට කී.මී 40ක් උපරිම වැස්සෙ තෙමුන එලකිරි කෙනෙක්වම මීට් වෙන්න ගිහින්.. අත අරින්න එපා.. මචන් පුලුවන් නම් අපෙත් products මාකට් කරල දෙන්නකො.. කෙලින්ම බර ගානක් දෙන්නම්..
