පට්ට කතාවක්.. කල්ලොන්වමයි මරන්නේ.,
documentary බලනවද මොනවද බලපු හොද ඒවා. dont fuck with cats වගේ ඒවා දන්නවද මචන්.Documentary වගේ.. බලමු..
TFS![]()
මම බලන ඒවා ටිකක් crime වලට බරයි..documentary බලනවද මොනවද බලපු හොද ඒවා. dont fuck with cats වගේ ඒවා දන්නවද මචන්.
thanks machan. මම trailer බලල download කරගන්නම්.මම බලන ඒවා ටිකක් crime වලට බරයි..
The Burari Death
Winsor
Meltdown
Wild wild countries
The Pupect Monster
American Vendal
Elize Matsunaga
Carmel
Dirty money
House of hammer
Inside the World's Toughest Prisons

The Burari Death ඉන්ඩියන් එකක්..thanks machan. මම trailer බලල download කරගන්නම්.![]()
ok. මම ඒ දෙක අනිවා බලන්නම්.The Burari Death ඉන්ඩියන් එකක්..
අනිවා බලන්න..
තව Bad Boy Billionaire ඉන්ඩියන් එකක්..

මොන?ok. මම ඒ දෙක අනිවා බලන්නම්.
හෙසානයා අර මම කියපු documentary එක බලපන්.
------ Post added on Sep 21, 2022 at 12:13 AM
don't fuck with catsමොන?![]()
අහල තියෙනව අර සයිකො ජැකාගෙ පෝස්ට් එකකද කොහෙද.don't fuck with cats
එකක්වත් බලල නෑමුගේ ගැන documentary 10 කට වැඩ බලල ඇති...
List එකට අනිවා මේකත් ඇඩ් කරගනින්...මම බලන ඒවා ටිකක් crime වලට බරයි..
The Burari Death
Winsor
Meltdown
Wild wild countries
The Pupect Monster
American Vendal
Elize Matsunaga
Carmel
Dirty money
House of hammer
Inside the World's Toughest Prisons



මේ පොඩි කෙල්ලෝ දෙන්නයි අම්මයි මරනවා
ඒකත් මහ තිරිසන් විදියට
Ammo ow ban, meka patta katawa, Shok wage balapu dawase :/List එකට අනිවා මේකත් ඇඩ් කරගනින්...
![]()
අනිත් එක මේක....
![]()
පට්ටම දුකයි බං මේක මට නම් විකාරයි... ඇඩුනා අන්තිමටමේ පොඩි කෙල්ලෝ දෙන්නයි අම්මයි මරනවා
ඒකත් මහ තිරිසන් විදියට
![]()
![]()