jelly bean ubdate

seesor123

Well-known member
  • Dec 20, 2011
    998
    321
    83
    Kurunegala
    jelly bean update help

    samsung i9100 phone ekata jellybean update karanna kawru hari kiyala denawada . danna kenek udaw karannako. Udau karana ayata rep denawa.
     
    Last edited:

    hitmanrock

    Well-known member
  • Dec 13, 2007
    727
    535
    93
    mage s2 ICS thibila jelly bean kare phone ekenma. net connect wela setting gihila about phone gihilla check update walin. ube thiyenne custom rom ekak nam meka bariwei.
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Galaxy SII Flash Guide>>

    Download Links >>

    Samsung USB Drivers for Mobile
    http://www.4shared.com/zip/8LzpACGU/...r_Mobile_.html

    Flash tool(Odin3 V3.04)
    http://www.4shared.com/zip/MIafVVwi/Odin3-v304.html

    JellyBean 4.1.2 for GT-I9100
    http://hotfile.com/dl/179607505/5cd1...1_OXX.zip.html


    *** මුලින කියන්න ඕනා Anycall Galaxy SII M250K/S වලට GT-I9100 firmware දාන්න පුළුවන් කිසි අවුලක් නැතිව.
    එතකොට phone එක 100% international version එක වගේ වෙනස් වෙනවා..:cool:



    1. මුලින්ම download කරගත්තු usb driver එක install කරලා pc restart කරගන්න!

    2. ඊට පස්සෙ phone එක Download Mode එකට Reboot කරගන්න. ඒක කරන්න phone එක මුලින් fully shutdown කරන්න( vibration එක දැනෙනකන් ඉන්න!).
    ඊට පස්සෙ Down volume key+ Home button + power button එකපාර press කරන්න.
    එතකොට warning screen එකක් එනවා, ඒතකොට Volume up key එක press කරාම Download Mode එකට යනවා!
    iE4MsKkZ6WqjO.png



    3. ඊට පස්සෙ Odin v.3.04 එක run (win vista or 7 නම් run as administrator) දෙන්න.

    4. ඊට පස්සෙ phone එක pc එකට usb cable එකෙන් connect කරන්න. එතකොට මේ පහල තියෙන්නෙ පිංතූරයේ මම 1 කියලා පෙන්නලා තියෙන්වා වගේ phone එක detect කරයි.

    5. ඊලඟට 2 කියලා පෙන්නල තියෙන තැන image එකේ select කරලා තියෙන ඒවා විතරක් check කරන්න(tik එක දාන්න).

    6. ඊට පස්සෙ 3 කියල පෙන්නල තියෙන තැන field වලට දෙන්න තියෙන්නෙ download කරගත්තු firmware (I9100XXLSJ_I9100OXXLS1_OXX) එක extract කරාම එන files.
    PDA කියන තැනට CODE_I9100XXLSJ.tar
    PHONE කියන තැනට MODEM_I9100XXLS6.tar
    CSC කියන තැනට CSC_HOME_OXX_I9100OXXLS1.tar කියන පිළිවෙලට දෙන්න

    * ඒවගේම PIT කියලා තියෙන තැනට අදාල 16/32 pit file එක දෙන්න ඕනා. Anycall හුඟක් එන්නෙ 16GB ඒවා. ඒවාට emmc_EXT4_16GB.pit කියන එක දෙන්න.

    7. ඔක්කොම ගානට තියෙනවානම් Start දෙන්න..:cool:

    ** Start දුන්නට පස්සෙ ඔක්කොම ඉවර වෙලා phone එක reboot වෙනකන් මුකුත්ම අල්ලන්න යන්න එප!!
    iFJhJNZ1UAbQD.png


    8. Firmware එක install උනාට පස්සෙ phone එක Auto reboot වෙයි. ඒ initial boot එකට ටිකක් වෙලාව ගන්නවා..;)

    thread -

    special thanks for all the korean anycall phones guide & lifesaver - BarakOsama :cool::cool: