Jelly fish

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    Nagenahira werale jellyfish la sulabawa innawada.
    ජෙලි ෆිෂ්ල වෙරළට ඇවිල්ල අව්ව තපින සත්තු ජාතියක් නෙමෙයි බන්. මැරෙන්න හිතිච්ච ජෙලි ෆිෂ් එකෙක් නම් ඔන්න වතුරෙන් වෙරළට ඇවිල්ල ඉදිවී. :ROFLMAO:
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    ජෙලි ෆිෂ්ල වෙරළට ඇවිල්ල අව්ව තපින සත්තු ජාතියක් නෙමෙයි බන්. මැරෙන්න හිතිච්ච ජෙලි ෆිෂ් එකෙක් නම් ඔන්න වතුරෙන් වෙරළට ඇවිල්ල ඉදිවී. :ROFLMAO:
    Nagenahira muhuda sahena durak yanakan gamburu na. Rala na. Chest leval ekata enda 75m wath awidagena yanda puluwan. Eka nisa kattiya wathurata bahinawa. Jelly fish samaharu transparent. Wathuren wenkarala adura ganda ba. Eka nisa gawenda puluwan. Ekai ahuwe.