Jepponta_පිස්සු ද? හැටිද??😝

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Jepponta_පිස්සු ද? හැටිද??😝

    දන්න කෙනෙක් කියනවද ෆ්‍රෙන් අපි මේ ඉන්නේ 2015 ට කලින්ද

    නැත්නම් මේ 2019 ද කියලා ....

    මේ 2019 නම් .....

    කවුරුහරි අනුර සහෝදරයාට කියන්න...

    මහින්දගෙන් බලය රනිල්ට මාරුවෙලා කියලත්.
    පමණක් වෙලාවට පොඩ් පොඩි දේවල් අමතක වෙනවා.
    අපි කවුරුත් මිනිස්සුනේ.ඉතින් අමතකවිම් වෙනවා.

    XHXK9Qi.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මුන්ට මානසික ලෙඩක් තියෙන්නේ

    :lol:මරාගේ කාලෙ අමුඩ අැඳන් උද්ඝෝෂණ කරපු උන් දැන් කෝ බං.?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    SOURCE දාපන් බලන්න. කව්ද දන්නේ උඹම හදල දාපු එකක්ද කියල :lol::lol:

    edit : මු හදල දාපු එකක් තමයි. කිසිම ඔෆීෂියල් පේජ් එකක ඔහොම එකක් නෑ :P:P

    Bayyanta pissu thada welada :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SOURCE දාපන් බලන්න. කව්ද දන්නේ උඹම හදල දාපු එකක්ද කියල :lol::lol:

    අහ් ගංජා ජෙප්පෙක් අැවිත්. උඹ වගේ නෙමෙයි බං හැමෝම.:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අහ් ගංජා ජෙප්පෙක් අැවිත්. උඹ වගේ නෙමෙයි බං හැමෝම.:lol:
    කෝ ඉතින් දාපන්කෝ උඹ කොහෙන්ද ඕක ගත්තේ කියල, වටේ යන්න එපා ඉතින් :lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    SOURCE දාපන් බලන්න. කව්ද දන්නේ උඹම හදල දාපු එකක්ද කියල :lol::lol:

    edit : මු හදල දාපු එකක් තමයි. කිසිම ඔෆීෂියල් පේජ් එකක ඔහොම එකක් නෑ :P:P

    ඔෆීෂීයල් පේජ් පුහ්.. JVP මඩ පේජ් ගැනද ඔය කියන්නේ පොන්‍ස්..: :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔෆීෂීයල් පේජ් පුහ්.. JVP මඩ පේජ් ගැනද ඔය කියන්නේ පොන්‍ස්..: :lol:
    කෝ ඉතින් දානවකෝ ඕක කොහෙද තියෙන්නේ කියල..:P:P
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කෝ ඉතින් දාපන්කෝ උඹ කොහෙන්ද ඕක ගත්තේ කියල, වටේ යන්න එපා ඉතින් :lol::lol:

    තුලාව බලපං පොන්‍ස්...FB link මේකෙ දාන්න මට පිස්සු නැහැ..
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කෝ ඉතින් දානවකෝ ඕක කොහෙද තියෙන්නේ කියල..:P:P

    තෝ ගංජා ගහලා නේද ඵකම කියවන්නේ..:lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    තෝ ගංජා ගහලා නේද ඵකම කියවන්නේ..:lol:
    ජබුක්, පව් බන් උඹ. උඹේ ආතල් එක උඹ ගනින්..මම ගියා :P:P:P
     
    madmax2016

    Well-known member
  • Nov 16, 2016
    1,384
    642
    113
    අහ් ගංජා ජෙප්පෙක් අැවිත්. උඹ වගේ නෙමෙයි බං හැමෝම.:lol:

    SOURCE දාපන් බලන්න. කව්ද දන්නේ උඹම හදල දාපු එකක්ද කියල :lol::lol:

    edit : මු හදල දාපු එකක් තමයි. කිසිම ඔෆීෂියල් පේජ් එකක ඔහොම එකක් නෑ :P:P

    Ohoma elipita kade yanna epa bn :P:P
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මේක ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ. මේක ඇත්තක් නම් මුන්ව සදාකාලිකව අංගොඩ යවන්න ඕනෙ.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    SOURCE දාපන් බලන්න. කව්ද දන්නේ උඹම හදල දාපු එකක්ද කියල :lol::lol:

    edit : මු හදල දාපු එකක් තමයි. කිසිම ඔෆීෂියල් පේජ් එකක ඔහොම එකක් නෑ :P:P

    දන්න කෙනෙක් කියනවද ෆ්‍රෙන් අපි මේ ඉන්නේ 2015 ට කලින්ද

    නැත්නම් මේ 2019 ද කියලා ....

    මේ 2019 නම් .....

    කවුරුහරි අනුර සහෝදරයාට කියන්න...

    මහින්දගෙන් බලය රනිල්ට මාරුවෙලා කියලත්.
    පමණක් වෙලාවට පොඩ් පොඩි දේවල් අමතක වෙනවා.
    අපි කවුරුත් මිනිස්සුනේ.ඉතින් අමතකවිම් වෙනවා.

    Mama Jeppek newei,pennana be mata ponil and JVP nade, Gota awoth uta denwa,,, Hebei Bro moka unath me wage weda kethai..
    me thiyenne aththa poster eka..

    And meka dxx bro hadapu ekak newei kiyala hithanawa,, FB page wala pawa circulate wenawa mama dekka....

    Seminar-on-16.05.2016.png

    http://www.jvpsrilanka.com/english/photos-2/posters/nggallery/page/1
     
    Last edited:
    • Like
    Reactions: 541100