Jepponta_පිස්සු ද? හැටිද??😝

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Mama Jeppek newei,, Gota awoth uta denwa,,, Hebei Bro moka unath me wage weda kethai..
    me thiyenne aththa poster eka..


    Seminar-on-16.05.2016.png


    http://www.jvpsrilanka.com/english/photos-2/posters/nggallery/page/1




    jabuk, thread closed:P:P:P:P
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,051
    1
    28,503
    113
    රනිල් හාමුගෙ පුකලොල්ලො හින්දා තමයි අවලාද අහන්න වෙන්නෙ. විජේවීර හිටියනම් මේව දැකල පුක පොලොවෙ ගහං සියදිවි නසාගන්නව.
     

    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    බොරු දාල,අතේ මාට්ටු වෙලා,පව් !
    කාගෙ දරුවො ද මන්ද!
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    jabuk, thread closed:P:P:P:P

    ඒ මොකෝ thread close කරන්නේ..පෝස්ටර් ඵක මම හදපු ඵකක් නෙමෙයි නේ.මමත්.උඹ වගේම copy paste කරේ.උඹ දාන ඒවත් ඔක්කොම අැත්ත නෙමෙයිනෙ:lol:.අනික උඹලගේ‍ ජෙප්පො රනිල්ට උක දෙනවා කියලා පොඩි ඵකෙක්ට උනත් තේරෙනවා.අර නාගානන්ද ත් කිව්වෙ ඒක..සමහරවිට මේ වගේ පෝස්ටර් ඵඩිට් කරන්නෙත් ඒක නිසා වෙන්න අැති.thread close කරන්න ඕන නැහැ..:P:rofl:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mama Jeppek newei,pennana be mata ponil and JVP nade, Gota awoth uta denwa,,, Hebei Bro moka unath me wage weda kethai..
    me thiyenne aththa poster eka..


    And meka dxx bro hadapu ekak newei kiyala hithanawa,, FB page wala pawa circulate wenawa mama dekka....

    Seminar-on-16.05.2016.png


    http://www.jvpsrilanka.com/english/photos-2/posters/nggallery/page/1

    කිසිම අවුලක් නැහැ ඵඩිට් කරපු ඵකා හරි.sarcasm කියන්නෙත් ඕවට..අනික බලපංකො JVP page වල තියෙන බොරු,ඔය මූසල ජෙප්පා දාන්නෙ ඒවා...මෙව්වා මොනාද බං..:lol:
     
    • Like
    Reactions: divoomdelux

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    මේ පෝස්ටර් එක ඇත්ත උනත්... නැති උනත්..... කියන්නේ ඇත්ත නෙවිද?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    බොරු දාල,අතේ මාට්ටු වෙලා,පව් !
    කාගෙ දරුවො ද මන්ද!


    :lol::lol::lol:
    සෝස් එක ඉල්ලුවහම බක ටෝක්ස් දෙනවා. කට උත්තර නෑ.

    තව ලැජ්ජා නැතුව දොඩවන්නත් එනවා.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ පෝස්ටර් එක ඇත්ත උනත්... නැති උනත්..... කියන්නේ ඇත්ත නෙවිද?

    ගොනෝ,උඹ දේශපාලනය දන්නේ නැතිනම් කට වහන් හිටපන්. නිකං ගොන් ජෝක් වෙන්නේ නැතිව
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :lol::lol::lol:
    සෝස් එක ඉල්ලුවහම බක ටෝක්ස් දෙනවා. කට උත්තර නෑ.

    තව ලැජ්ජා නැතුව දොඩවන්නත් එනවා.

    අා fake ඵකෙන් අැවිත් ඒ පාර මූසල ජෙප්පා..:lol:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    කම්කරු ජනයාගෙ රැකියා රැක ගැනීමට සහ දේශීය කර්මාන්ත රැක ගැනීමට ජවිපෙ සමග එකතු වෙන්න...

    57194536_2263590633888281_5216399366251610112_n.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    ගොනෝ,උඹ දේශපාලනය දන්නේ නැතිනම් කට වහන් හිටපන්. නිකං ගොන් ජෝක් වෙන්නේ නැතිව


    :rofl::rofl::rofl::rofl:


    ඉතින් උබ දේශපාලනේ ගැන දන්නවනම්, කියපන්කො මම කිව්වේ බොරුවක්ද කියල