JesonRulez...why??

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඔව් ඕකා මහ සෙවල බල්ලෙක්..... :angry:
ෆිට් එකේ ඉඳලා කොටවන එක කරන්නේ...ඕක හින්දා හොඳ උන් සෑහෙන්න කිරිය දාලා ගියා.... ඕකා ජොබ් වලට දානවා කියලා කොල්ලන්ගෙන් සල්ලි ඉල්ලපු සීන් එකකුත් තිබ්බා....
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    na oi cod thread ekata waren:growl::growl:

    බෑ fuck you

    :growl::growl::growl:


    හරියන එකෙක් නෑ වලියට.. අපි ඉස්සර ගත්තු ආතල් දැන් උන් ගන්නෑ..

    ඔව් බන් මහ කැ@ මිනිස්සු මුන්..

    Hostname: ISP:Etisalat Lanka (Private) Limited.

    Organization:Etisalat Lanka (Pvt)

    Country: Sri Lanka

    21cT0iN.png


    ජේසන් සොයුරා පිළිබද තතුත් හොයාගත්ත පහු කාලෙක ඕන වෙයි කියල

    2.gif
    2.gif

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බෑ fuck you

    :growl::growl::growl:




    ඔව් බන් මහ කැ@ මිනිස්සු මුන්..

    Hostname: ISP:Etisalat Lanka (Private) Limited.

    Organization:Etisalat Lanka (Pvt)

    Country: Sri Lanka

    ජේසන් සොයුරා පිළිබද තතුත් හොයාගත්ත පහු කාලෙක ඕන වෙයි කියල

    2.gif
    2.gif

    වැරදියිනේ බං.. ඕකා ඉන්නෙ ගාල්ලට කිලෝ මීටර් දහයක් පහළොවක් එහා.. මාතර පැත්තට වෙන්න..:dull:
     

    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    owa ganan ganna epa ban :D athal eke indapan. :D:D

    anika u eka athal ekata kiyapu scene ekak tibbe.

    kohomath anidda wage weddi Hive thread nathima wela supurudu lesa political thread watei
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,597
    5,857
    113
    අද නම් හදට ආවා
    uge waradda wenna thibba wena ekek dapu thread ekak nm machn.
    wade kiyanne uge thread eke uba ghn oo akamathi de karana eka waradine bn....

    eetath meeta wada organize wala mega thread ekak wage me wade kala nm kattiyatama lesi.
    dn methana thread thiyenwa bara ganak hive ekatama.
    ada dawasama Elakiri ekath offline ynwa :lol:
    math hive req dagaththa kattiyagema thread wala dala.eth waradi thread wala damme na.
    adala eke witharai damme.
    onna rep dunna ubata :)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම උඹේ රේප් කැපුවේ නෑ බන්, අනික මට වෙන accounts ඇත්තෙත් නෑ. ඒ වෙලාවේ ආතල් එකට එහෙම කිව්වේ. අනේ මන්ද බන්. උඹල වගේ එවුන් ගැන දුකත් හිතෙනවා. ජීවිතේ ඔයිට වඩා ගොඩාක් ලොකු ප්‍රශ්නවලට මුණ දෙන්න වෙනවා මචන්. මේ වගේ පොඩි දේවල් වලට හිත රිද්ද ගන්න ගියොත් හෙන අමාරුයි මේ ලෝකේ ජීවත් වෙන්න. :)

    REP 6+ :)

    අඩෝ මේක ගිය දුරක් මගේ කතව නිසා හිත රිදිමක් උනානම් කණගාටුව:(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැරදියිනේ බං.. ඕකා ඉන්නෙ ගාල්ලට කිලෝ මීටර් දහයක් පහළොවක් එහා.. මාතර පැත්තට වෙන්න..:dull:

    රෆ් පොසිෂන්.. තෝ හිතුවද මහින්දය ගේ අර උඩට ඇරපු වංගෙඩිය හැක් කරල උඩින් බලනව කියල වේෂි

    :frown::frown:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මමත් සින්හලයෙක් තමයි.එත් යකෝ බොලාට තමා කියන්නෙ අනාත සින්හලයො කියල.අතට අහුවෙන්නෙ නැති නිල් කොටු ,රෙප් වලට මරාගන්නව.මෝඩ වෙන්න එපා යකෝ.තොපි දැනුම් තේරුම් තියන උන් කියල මම හිතනව.ඔය රෙප්පයියෙන් වැඩක් නෑ.දන්න දෙයක් නොදන්න උන් එක්ක බෙදාගෙන සතුටින් ඉදපල්ල.අපි මේකට ඇවිත් කල් මරන්නෙ එකනෙ...සමගි වෙයල්ල.නැත්තම් සින්හලයට කෙලවෙන දවස වැඩි ඈතක නෙවෙයි...


    ප .ලි --අර අනාත හයිව් ත්‍රෙඩ් දාන එකත් නවත්තපල්ල...


    :no::no::no::no::no::no::no::no::no: