JesonRulez...why??

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar312790_52.gif
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    පොරට තව ෆේක් අනිවා තියෙන්න ඕන මචං.. නැත්තං අර විදියට රෙප් කපන්නෙ කොහොමද.. මේවා ඇඩ්මින්ලට පේන්නෙ නැද්ද මන්දා..:angry:

    avatar312790_52.gif
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඔය රෙප්පයියෙන් වැඩක් නෑ.දන්න දෙයක් නොදන්න උන් එක්ක බෙදාගෙන සතුටින් ඉදපල්ල
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡


    :growl::growl::growl:




    ඔව් බන් මහ කැ@ මිනිස්සු මුන්..

    Hostname: ISP:Etisalat Lanka (Private) Limited.

    Organization:Etisalat Lanka (Pvt)

    Country: Sri Lanka

    21cT0iN.png


    ජේසන් සොයුරා පිළිබද තතුත් හොයාගත්ත පහු කාලෙක ඕන වෙයි කියල

    2.gif
    2.gif

    PFF :lol::rofl::rofl:
    වැරදියිනේ බං.. ඕකා ඉන්නෙ ගාල්ලට කිලෝ මීටර් දහයක් පහළොවක් එහා.. මාතර පැත්තට වෙන්න..:dull:

    Poddak chater wela aiyoo :rofl::lol:
    රෆ් පොසිෂන්.. තෝ හිතුවද මහින්දය ගේ අර උඩට ඇරපු වංගෙඩිය හැක් කරල උඩින් බලනව කියල වේෂි

    :frown::frown:


    chater unahama rattu kiyana katha :lol::lol:

     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    අඩෝ මම කියපු එකක් මගෙන් අහන්නේ නැතුව වෙන එකක්ට විරුද්දව යොදාගැනීම වැරදි. මොන ලබ්බක්ද

    ජෝසන්ට මම ඕක කිවුවේ පොඩ්ඩක් අවුස්සන්න. උ මට රේප් දීලත් තිබුනා ඕකට..
    ඒ වගේම තව එකක් කපලත් තිබුන. ඒ රේප් කපලා තියෙන්නේ ජේසනා කියලා මම හිතන්නේ නැහැ. වෙන් කවුරු හරි කපුවා කියලා මම හිතන්නේ. මගේ ප්‍රශ්නයක් නැහැ ඒ ගැන.

    පලි --ත්‍රෙඩ් එක දාපු එකා රේප් වලට වඩා උබට ජිවිතේ දුක් වෙන්න් දේවල් තියෙයි. එවට දුක් වෙන්නේ දුක් ඉතුරු කරගනින්

    :nerd::nerd::nerd::nerd: