Jesus Said Allah

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
His name is not that every important truth is He is the lamb of God ... He is son of God .... God in Human flesh whoever belive in him shall never die
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
As we have seen the Bible reveals the unique nature of Jesus. He cannot be explained in terms of normal human life and personality; He is God self-revealed in human form for the purpose of saving His creatures from their sin. Because of this, His authority over men is absolute and final. In unmistakable language, the Bible teaches the complete finality of Christ.
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Conclution : Jesus never said Allah , Jesus used to call God his father 'Heavenly Father" Jesus said I came not to be served

"immanaul" means God with us

Truth cannot be told it should be understood

Our Jesus born by the spirit of God, He did many miracles , He is the lamb of God who take the way the sins of the world

He said " I am the way , the truth and the life " no once goes to father except trhough me

Jesus died for our sins ... but raised from the dead after three days he is alive in this very moment bt he will come again as your God and my God

Amen
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
God decleared

"This is my beloved Son, with whom I am well pleased" (Mt 17:5).

but Allah said he has no sons he begets not (bt He has three daughters) that is the difference between you & our Gospel
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    දැන් ‍Y2K කියන්නේ එහෙනම් ජෙසුතුමා "අල්ලහ්" කියන උච්චාරනයෙන් තමන්ගේ සර්වබලධාරී දෙවියන් වහන්සේව ආමන්ත්‍රනය කරෙ නැහැ කියලද?
    ඔයා එහෙම නැහැ කියල කියනවානම් කොහොමද කිව්වේ.. ඒ මොන භාශාවේ මොන වචනෙන්ද කියල විතරක් සාක්ශි එක්ක ඔප්පුකරලා පෙන්නුවම ඇති.
    :)

    මට තව පොඩි සිම්පල් දෙයක් කියන්න ඕනේ..
    මෙන්න Y2K ගේ අරාබි බයිබල් එකේ දෙවියන්වහන්සේ කියන එක "අල්ලාහ්" කියන වචනින් තියෙන හැටි.
    62bibleallah.jpg

    ඒවගේම... මුස්ලිම් අපේ අල් කුරාන් එකේත් අල්ලාහ් දෙවියන්ව අරබියෙන් "අල්ලාහ්" කියන වචනයෙන් තියෙන හැටි. ත්‍රෙඩ් එකේ මාර්තුකාවට ලඟින් යන දෙයක් නිසයි මම මේක දැම්මෙ.
    26quralah.jpg

    Mchan ube kiyanne Jesus God kiwwe Allah ta kiyalada?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මුලු විශ්වයම මවලා.. ලෝකයම පාලනය කරන එකම සර්වබලධාරියාට.

    Islam and Christianity do NOT Worship the Same God!

    Anyone who denies the fundamental doctrines of the Word of God, and teaches heresy, is a deceiver. All Muslims are deceivers. 1st John 2:22 plainly calls them "liars" and "antichrists" ...

    "Who is a liar but he that denieth that Jesus is the Christ? He is antichrist, that denieth the Father and the Son."

    Muslims outright deny the Sonship of Jesus Christ; therefore, Islam is of the Devil. Islam is a damnable organization, who denies Jesus Christ. Don't believe the lie, not for one second--that Muslims and Christians worship the SAME God. No, we don't! The Koran clearly states in, The Women 4.171, that God has NO Son.

    In sharp contrast, John 3:16 in the Word of God declares that God DOES have a Son, "For God so loved the world, that he gave his only begotten Son, that whosoever believeth in him should not perish, but have everlasting life." The Koran even goes as far as to claim that Jesus never died, nor was He crucified (The Women, 4.157). Clearly, Islam and Christianity are DIAMETRICALLY opposed. Yet, the Devil comes to us through MANY false prophets today, even President George W. Bush, who falsely claims that Christians and Muslims worship the SAME God. Allah is a pagan god, who has no son.

    Jesus Christ is Almighty God (John 10:33; Revelation 1:8), the second Person of the Godhead (John 1:1-3,10; Matthew 28:19-20), the Christ (Luke 2:11), and He is the Son of God (John 3:16)! 1st John 4:14 declares, "And we have seen and do testify that the Father sent the Son to be the Saviour of the world." Over 1,000,000,000 Muslims deny Jesus Christ as Savior, and are headed straight for Hell.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    this Y2K is insane... lol

    "Hikko Mamittakim we kullo Muhammadim Zehdoodeh wa Zehraee Bayna Jerusalem."

    Well Y2K. this verse is from the language Jesus spoke from. ( Remember he never spoke english) so this is written in the hebrew bible.

    "His mouth is most sweet: yea, he is altogether lovely. This is my beloved, and this is my friend, O daughters
    of Jerusalem."

    In the Hebrew language im is added for respect. Similarely im is added after the name of Prophet Muhammad
    (pbuh) to make it Muhammadim. In English translation they have even translated the name of Prophet Muhammad (pbuh) as "altogether lovely", but in the Old Testament in Hebrew, the name of Prophet Muhammad (pbuh) is yet present.
    surely Y2K will say he was a christian muhammad not a muslim muhammad:lol::lol:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දැන් ‍Y2K කියන්නේ එහෙනම් ජෙසුතුමා "අල්ලහ්" කියන උච්චාරනයෙන් තමන්ගේ සර්වබලධාරී දෙවියන් වහන්සේව ආමන්ත්‍රනය කරෙ නැහැ කියලද?
    ඔයා එහෙම නැහැ කියල කියනවානම් කොහොමද කිව්වේ.. ඒ මොන භාශාවේ මොන වචනෙන්ද කියල විතරක් සාක්ශි එක්ක ඔප්පුකරලා පෙන්නුවම ඇති.
    :)

    මට තව පොඩි සිම්පල් දෙයක් කියන්න ඕනේ..
    මෙන්න Y2K ගේ අරාබි බයිබල් එකේ දෙවියන්වහන්සේ කියන එක "අල්ලාහ්" කියන වචනින් තියෙන හැටි.
    62bibleallah.jpg

    ඒවගේම... මුස්ලිම් අපේ අල් කුරාන් එකේත් අල්ලාහ් දෙවියන්ව අරබියෙන් "අල්ලාහ්" කියන වචනයෙන් තියෙන හැටි. ත්‍රෙඩ් එකේ මාර්තුකාවට ලඟින් යන දෙයක් නිසයි මම මේක දැම්මෙ.
    26quralah.jpg

    :)

    මොනවාද මිත්රයෙනී මේ වෙන්නේ........,.,.,., පිස්සු ඩබල් ගහනවනේ ,,.,.,.,., යකෝ උඹලාගෙන් කවුද ඇත්ත කියන්නේ ,.,.,. කවුද බොරුවා.,.,., කියහල්ලා බලන්න.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    Mchan ube kiyanne Jesus God kiwwe Allah ta kiyalada?

    Y2K මෙතන එක දෙයක් පිළිගත්තු බවට පැහෙදිලි , " ජීසස් ගෝඩ් කියලා කිවුවා" කියන එක......
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මොනවාද මිත්රයෙනී මේ වෙන්නේ........,.,.,., පිස්සු ඩබල් ගහනවනේ ,,.,.,.,., යකෝ උඹලාගෙන් කවුද ඇත්ත කියන්නේ ,.,.,. කවුද බොරුවා.,.,., කියහල්ලා බලන්න.
    මෙන්න මේ වීඩියෝ ඒක බලන්න
    Jesus Said Allah
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    මොනවාද මිත්රයෙනී මේ වෙන්නේ........,.,.,., පිස්සු ඩබල් ගහනවනේ ,,.,.,.,., යකෝ උඹලාගෙන් කවුද ඇත්ත කියන්නේ ,.,.,. කවුද බොරුවා.,.,., කියහල්ලා බලන්න.

    කතන්දරේ මේකයි. ලොකෙටම මැසේජ් එක එවන කෙන එක්කෙනයි.
    ඒකෙ ආයිත් වෙනසක් නැහැ. නමුත් මැසේජ් එක මේන එක්කෙනාවම දෙවියන් කියලා කියන අය තමයි. ක්‍රිස්තියානි අය. එයාලා දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවාව දෙවියන් කියලා කියන්න ගත්තා. ඒ පණිවිඩකරුවා කොහේදිවත් කිව්වේ නැහැ මේ පණිවිඩය මගේ own පණිවිඩයක් කියලා.. ඒවගේම පනිවිඩය ඇතුලෙත් නැහැ මේ පනිවිඩය අරන් ආව එක්කෙනා තමයි දෙවියන්වහන්සේ ඒ නිසා එයාට වන්දනාමාන කරගෙන ඉන්න කියලාවත් නැහැ.

    ඒ වගේම මේ ජීසස් කියන දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා කිව්වා මට පස්සෙත් තව එක්කෙනෙක් එයි
    පණිවිඩය අරන් එතකොට එයාව පිලිගන්න කියලා.. කො ඉතින් මුන් අහන එකක්කෙයැ.
    මුන් බැහැ කියලා ඒකම කියකියා ඉන්නව දැනට අවුරුදු 1500කට වඩා ඉඳලම.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    Y2K කියයි ඒ ක්‍රිස්තියානි අල්ලාහ් සහා මුස්ලිම් අල්ලාහ් කියලා :lol::lol:

    ඇඩම් ( ආදම්) ඉඳලා මොසෙස් (මූසා) වෙනකන් හැමදෙයක්ම එයාලට එකයි. නමුත් ජීසස් (ඊසා) හරි "අල්ලහ්" කියලා ආවම විතරයි එයාලට වෙනස් වෙන්නේ.
    පටු වාසියට තමන්ගෙ උවමනාවට හැමදේම වෙනස්කරගෙන මුන් මචන්. :angry: