Jesus Said Allah

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මොනවාද මිත්රයෙනී මේ වෙන්නේ........,.,.,., පිස්සු ඩබල් ගහනවනේ ,,.,.,.,., යකෝ උඹලාගෙන් කවුද ඇත්ත කියන්නේ ,.,.,. කවුද බොරුවා.,.,., කියහල්ලා බලන්න.

    Oka kiyawaadi terei kavda boru kiyanna kavda etta kiyanane kiyala :)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඒ උනාට බයිබල් එකේ "ජීසස් ගෝඩ්(මැවුම්කරු )" කියලා නැහැනේ

    NO NO don’t misunderstand me...මම මෙතන සදහන් කරේ ජීසස් ඔහු විසින් දෙවියන්ව ඇමතු බවට Y2K පිළිගත්තු නිසා

    ඔහු මේ (Mchan ube kiyanne Jesus God kiwwe Allah ta kiyalada?) විදියට ප්රෙස්නයක් කරලා තියෙනවා ,

    පසුව මම ඔහුට මෙහෙම කියලා ("මෙතන එක දෙයක් Y2K පිළිගත්තු බවට පැහෙදිලි " ජීසස් ගෝඩ්
    කියලා කිවුවා" කියන එක".
    )
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA

    ඔව් මට තේරුනා ඔය කියන එක...
    දැන් Y2K කියනවා ජේසු තුමා දෙවියන්ව "අල්ලහ්" කියල ඇමතුවේ නැහැ කියලා..
    ඒකියන්නේ එයාගෙ කතාවෙන් පේනවා දෙවියන්වහන්සේව "අල්ලහ්" කියලා ඇමතුවේ නැති උනාට වෙන නමකින් අමතන්න ඇති කියන එකනේ... එහෙමනම් Y2K පිලිගන්නවා ජේසු තුමා පවා නම කුමක්වූවත් සර්වබලධාරී දෙවියන්ව ඇමතූබවත් ජේසුතුමා සර්වබලධාරියා නොවනබවත් නේද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව් මට තේරුනා ඔය කියන එක...
    දැන් Y2K කියනවා ජේසු තුමා දෙවියන්ව "අල්ලහ්" කියල ඇමතුවේ නැහැ කියලා..
    ඒකියන්නේ එයාගෙ කතාවෙන් පේනවා දෙවියන්වහන්සේව "අල්ලහ්" කියලා ඇමතුවේ නැති උනාට වෙන නමකින් අමතන්න ඇති කියන එකනේ... එහෙමනම් Y2K පිලිගන්නවා ජේසු තුමා පවා නම කුමක්වූවත් සර්වබලධාරී දෙවියන්ව ඇමතූබවත් ජේසුතුමා සර්වබලධාරියා නොවනබවත් නේද?

    :yes::yes:
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔව් මට තේරුනා ඔය කියන එක...
    දැන් Y2K කියනවා ජේසු තුමා දෙවියන්ව "අල්ලහ්" කියල ඇමතුවේ නැහැ කියලා..
    ඒකියන්නේ එයාගෙ කතාවෙන් පේනවා දෙවියන්වහන්සේව "අල්ලහ්" කියලා ඇමතුවේ නැති උනාට වෙන නමකින් අමතන්න ඇති කියන එකනේ... එහෙමනම් Y2K පිලිගන්නවා ජේසු තුමා පවා නම කුමක්වූවත් සර්වබලධාරී දෙවියන්ව ඇමතූබවත් ජේසුතුමා සර්වබලධාරියා නොවනබවත් නේද?

    ඔව්, ඔහු අර අහපු ප්රෙස්නයෙන් එක ඔප්පු වෙනවා වාගෙයි.
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    ඔව්, ඔහු අර අහපු ප්රෙස්නයෙන් එක ඔප්පු වෙනවා වාගෙයි.

    අනික ජේසු තුමා කියනවා ”ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත මිස මට ස්වාමිණි! ස්වාමිනි යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යට ඇතුල් නොවන්නෝය”(මතෙව් 7: 21)
    එලී. එලී. ලාමා සබක්තානි”. ”මාගේ දෙවියනි! මාගේ දෙවියනි! ඔබ මා අත්හැරියේ මක්නිසා ද යනුයි
    යන බයිබල් වැකි අනුව ඔහු දෙවි කෙනෙක් නොවන බව ඔප්පු වෙනවා නේද ?
    මේවා කිව්වම සමහරක් අය කියන්නේ ඒ තියෙන්නේ මුස්ලිම් ජේසු ගැන කියලා .නමුත් මම දැම්මේ ලංකාවේ බයිබල් සංගමය මගින් නිකුත්කරපු බයිබලයේ තියෙන දේවල් වලින්
     
    Last edited:

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    මම මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියන්න කැමතියි... මේ ත්‍රෙඩ් එකේ එකිනෙකට වෙනස් අදහස් දරන.. එකකට එකක් සම්පූර්නයෙන්ම පටහැනි අදහස් කියාගන්න... ලොකයේ විශාල වශයෙන් තියෙන ආගම් දෙකක්වන ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමේ එලකිරි සාමාජිකයින් තම තමන්ගේ අදහස් කුනුහරපවලින් තොරවම (පොඩ්ඩක් තදින් කතා කරත් ඒ කිසිම වෙලාවක කුනුහරප නොකියා) අදහස් කියා ගන්න එක අගයකලයුතු දෙයක්..
    ඒක තමයි හැමදාම එලකිරි එකේ වෙන්නේ... ක්‍රිස්තියානි ආගමේ නායකයා ගැන මුස්ලිම් අයගේ අදහස් මුස්ලිම් අය කියනකොටත් පුලුවන්තරම් ජේසුතුමාට (කැත වචන පාවිච්චි නොකර )අපහාස නොකර තර්ක කරනවද... :)

    නමුත්.... මේවගේ අද වෙන දහමක දෙයක් ගැන අද කෙනෙක් කතා කරානම් කොහොම තියෙයිද කියලා හිතෙනවා.. ඇඩ්මින් මේක පොඩ්ඩක් නෝට් කරගන්න එක හොඳයි... වැඩියෙන්ම කුනුහරප කිය කියා දෙමව්පියන්ව අක්කල නන්ගිලවත් ඇදගෙන කුනුහරපින් බැන බැන පොස්ට් කරන්නේ කොයි දහම ගැන කතා කරද්දි කවුද එහෙම කරන්නේ කියන එක පොඩ්ඩක් නෝට්කරාම හොඳට තේරෙනවා..
     
    55jesussaidallah.png

    දැන් පුලුවන් ක්‍රිස්තියානි හෝ මුස්ලිම් නොවන අයට ජේසුතුමාට හෝ අල්ලාහ් දෙවියන්ට අපහාස කරලා ක්‍රිස්තියානි අය ටැග් කරා වගේ හෝ මුස්ලිම් අය ටැග් කරා වගෙ කරන්න. ඒක තමයි ඇත්ත.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔව් මට තේරුනා ඔය කියන එක...
    දැන් Y2K කියනවා ජේසු තුමා දෙවියන්ව "අල්ලහ්" කියල ඇමතුවේ නැහැ කියලා..
    ඒකියන්නේ එයාගෙ කතාවෙන් පේනවා දෙවියන්වහන්සේව "අල්ලහ්" කියලා ඇමතුවේ නැති උනාට වෙන නමකින් අමතන්න ඇති කියන එකනේ... එහෙමනම් Y2K පිලිගන්නවා ජේසු තුමා පවා නම කුමක්වූවත් සර්වබලධාරී දෙවියන්ව ඇමතූබවත් ජේසුතුමා සර්වබලධාරියා නොවනබවත් නේද?

    පුතෙ මට මෙක ඕයාලට කොහොම තෙරුම් කරලා දෙන්නද මන්දා..... පියාණන්වහන්සේ, පුත්‍රයානන්වහන්සෙ සහ ශුද්ධාත්මයානණ් වහන්සෙ යනු එක්කෙනෙකි .... අපිටත් ඉන්නෙ එක දෙවි කෙනෙක් තමයි.... වෙනසකට තියෙන්නෙ අපි දෙවියන් සමග අපිට කිට්‍ටු සම්බන්දතාවයක් පවත්වගන්න පුලුවන් වෙනවා ශුද්ධාත්මයානන් තුලින්

    ජෙසුස් වහන්සෙ මෙ ලොකෙට අවේ දෙවිය්න්ගෙ කැමැත්ත ඉ‍ටු කරන්න වෙන කෙනෙක් අයෙත් එන්නෙ නැ අවසානයට පනිවුඩය එව්වේ තම පුත්‍රයා අතේ නමුත් අද මිනිස්සු පුත්‍රයා කියන දෙවත් අහන්නෙ නැ ඒ අතර සාතන් පිස්සු කෙලිනවා

    මම කොච්චර කිව්වාත් ඕයාලා පොඩ්ඩක්වත් පිලිගන්නෙ නැ

    මෙහෙම දෙයක් මට ඕබ කැමතිනම් කරන්න පුලුවන් මට පුලුවන් ඕබ වෙනුවෙන් එතුමන්ගෙන් අයදින්න ඕබෙ මරණයට කලින් ජෙසුස් වහන්සෙ ගැන කෙනෙකු ඇවිත් ඕබට කියයි එදාටත් ඕබ සැක කලහොත් ඔබ මැරෙන මොහොතට කලින් ඕබට එතුමන් දැක් ගන්න පුලුවන් වෙවි මොකද ? කියන්නෙ?

    Jesus the Way to the Father

    5 Thomas said to him, “Lord, we don’t know where you are going, so how can we know the way?”

    6 Jesus answered, “I am the way and the truth and the life. No one comes to the Father except through me. 7If you really knew me, you would knowb my Father as well. From now on, you do know him and have seen him.”

    8 Philip said, “Lord, show us the Father and that will be enough for us.”

    9 Jesus answered: “Don’t you know me, Philip, even after I have been among you such a long time? Anyone who has seen me has seen the Father. How can you say, ‘Show us the Father’? 10 Don’t you believe that I am in the Father, and that the Father is in me? The words I say to you are not just my own. Rather, it is the Father, living in me, who is doing his work. 11 Believe me when I say that I am in the Father and the Father is in me; or at least believe on the evidence of the miracles themselves. 12 I tell you the truth, anyone who has faith in me will do what I have been doing. He will do even greater things than these, because I am going to the Father. 13 And I will do whatever you ask in my name, so that the Son may bring glory to the Father. 14 You may ask me for anything in my name, and I will do it.

    SO I am going to ask in Jesus Name to reveal those who say this prayer

    Jesus , if what Y2K telling is true please reveal it to me then I will let you in to my life if you are truely son of God please changed me , please send us the holy spirit of truth - Amen

    This is very nice but it is against your disbelief

    If they obeyed my teaching, they will obey yours also. 21 They will treat you this way because of my name, for they do not know the One who sent me.

    Some one can say if Jesus was here today I would have believe in him but remember this verse if you not listen to my words means you will not listen to his words also because he speak in many ways

    22 If I had not come and spoken to them, they would not be guilty of sin. Now, however, they have no excuse for their sin.

    Yes now you have no excuse Jesus came to this world and gave the good news of salvation as a free gift of God & also Jesus spoke trough me yet you do not believe in him

    23 He who hates me hates my Father as well.

    Now you will say no we love Jesus .... Muslims honor jesus remeber honoring is not enough you have to bielive in him. Today I say you hate Jesus because you took away his true indentity, you change his sonhood some people do hate him saying that if there is no Jesus all the christians will be muslims. Love can not be forced so Jesus never take anyone by force you have to make a choice if you do not know for sure better not condemn or speak abt him because the day of the lord is very near

    24 If I had not done among them what no one else did, they would not be guilty of sin. But now they have seen these miracles, and yet they have hated both me and my Father.

    “I am the vine; you are the branches. If a man remains in me and I in him, he will bear much fruit; apart from me you can do nothing" if Jesus was sent by Allah this verse should be like this

    "Allah is the vine; you are the branches. if a man submits to him he will give you power , apart from him you can do nothin "

    so you will see the different allah does not like to have a relationship with you , what a tragedy

    Bible says "The World Hates the Disciples" but if bible has wriiten by Mohomed or Allah "The World loves the Disciples"

    so If 2 Billions of Christians b'live that Jesus is son of God which is 1/3 of the world population today then something very wrong with Allah because he send a mighty prophet but all the people b;live in him not Allah because even though he said Father is greater than elsewhere he said "I am the way ,the truth and the life no one goes to the father except through me" then some people even worship him I think Allah might felt Jealous abt Jesus Simon worship him by saying "My God, My Lord"

    So if Jesus sent by Allah , he has made a one terrible mistake ... I think that is why he ask his second massenger to kill all those who b'live in his word (people of the book as per the quran) basically Jews & Christians

    oh i see so God failed to give his massege trough Jesus that is why he sent Mohomed with a sword, because he gone mad at Jesus he ask mohomed to take all his glory by saying he is just a ordinary man I am your lord who setting in heaven God wil never some down like Jesus just submit to me I will give me 72 vergins so that you can enjoy ur manhood

    so i think something very wrong with your arguement better you say that ok Jesus is just prophet i do not know abt Y2K's claim
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Bible clear tell us about false prophet & another gospel

    according to Jesus' words there is no other messegers or prophets Jesus himself came to this world

    his 2nd coming we will come with his true status , with all his glory then you can see him ... every eyes will see him
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    මම මේ ත්‍රෙඩ් එකේ දෙයක් කියන්න කැමතියි... මේ ත්‍රෙඩ් එකේ එකිනෙකට වෙනස් අදහස් දරන.. එකකට එකක් සම්පූර්නයෙන්ම පටහැනි අදහස් කියාගන්න... ලොකයේ විශාල වශයෙන් තියෙන ආගම් දෙකක්වන ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමේ එලකිරි සාමාජිකයින් තම තමන්ගේ අදහස් කුනුහරපවලින් තොරවම (පොඩ්ඩක් තදින් කතා කරත් ඒ කිසිම වෙලාවක කුනුහරප නොකියා) අදහස් කියා ගන්න එක අගයකලයුතු දෙයක්..
    ඒක තමයි හැමදාම එලකිරි එකේ වෙන්නේ... ක්‍රිස්තියානි ආගමේ නායකයා ගැන මුස්ලිම් අයගේ අදහස් මුස්ලිම් අය කියනකොටත් පුලුවන්තරම් ජේසුතුමාට (කැත වචන පාවිච්චි නොකර )අපහාස නොකර තර්ක කරනවද... :)

    නමුත්.... මේවගේ අද වෙන දහමක දෙයක් ගැන අද කෙනෙක් කතා කරානම් කොහොම තියෙයිද කියලා හිතෙනවා.. ඇඩ්මින් මේක පොඩ්ඩක් නෝට් කරගන්න එක හොඳයි... වැඩියෙන්ම කුනුහරප කිය කියා දෙමව්පියන්ව අක්කල නන්ගිලවත් ඇදගෙන කුනුහරපින් බැන බැන පොස්ට් කරන්නේ කොයි දහම ගැන කතා කරද්දි කවුද එහෙම කරන්නේ කියන එක පොඩ්ඩක් නෝට්කරාම හොඳට තේරෙනවා..
    :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මේ ත්‍රඩ් එක ගැන මා කැමැත්ත පල කරන්න කැමති.

    නමුත් අපි සහොදරයන් වගෙ එකි නෙකාට ගරු කරමින් මේක කරගෙන යමු

    Truth is we all from Abraham Decedents, but unfortunately one of us is damn wrong !!! First I pray to God please reveal the truth to all my muslims brothers if they are decieved by anyone, if I am wrong correct me if am wrong stop me by any means because if I am not act like your true follower I am not worthy to serve you

    - Amen

    අනික ජේසු තුමා කියනවා ”ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත මිස මට ස්වාමිණි! ස්වාමිනි යි කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යට ඇතුල් නොවන්නෝය”(මතෙව් 7: 21)
    එලී. එලී. ලාමා සබක්තානි”. ”මාගේ දෙවියනි! මාගේ දෙවියනි! ඔබ මා අත්හැරියේ මක්නිසා ද යනුයි
    යන බයිබල් වැකි අනුව ඔහු දෙවි කෙනෙක් නොවන බව ඔප්පු වෙනවා නේද ? No at all, sin seperates us from God bt it is very difficult me to explain to you since you have very little knowledge abt Christianity

    මේවා කිව්වම සමහරක් අය කියන්නේ ඒ තියෙන්නේ මුස්ලිම් ජේසු ගැන කියලා .නමුත් මම දැම්මේ ලංකාවේ බයිබල් සංගමය මගින් නිකුත්කරපු බයිබලයේ තියෙන දේවල් වලින්
    There is nothing wrong with that translation Jesus feel that hour the last moment, at the peak moment of his suffering , Bible tells us sin separate us from God that is a big story my friend bt I try my best to explain it to you

    “And about the ninth hour Jesus cried with a loud voice, saying, Eli, Eli, lama sabachthani? that is to say, My God, my God, why hast thou forsaken me?” (Matthew 27:46).

    This cry is a fulfillment of Psalm 22:1, one of many parallels between that psalm and the specific events of the crucifixion. It has been difficult to understand in what sense Jesus was “forsaken” by God. It is certain that God approved His work. It is certain that He was innocent. He had done nothing to forfeit the favor of God. As His own Son - holy, harmless, undefiled, and obedient - God still loved Him. In none of these senses could God have forsaken Him.

    However, Isaiah tells us that “he bore our griefs and carried our sorrows; that he was wounded for our transgressions, and bruised for our iniquities; that the chastisement of our peace was laid upon him; that by his stripes we are healed” (Isaiah 53:4-5). He redeemed us from the curse of the law, being made a curse for us (Galatians 3:13). He was made a sin-offering, and He died in our place, on our account, that He might bring us near to God. It was this, doubtless, which caused His intense sufferings. It was the manifestation of God’s hatred of sin, in some way which He has not explained, that Jesus experienced in that terrible hour. It was suffering endured by Him that was due to us, and suffering by which, and by which alone, we can be saved from eternal death.

    In those awful moments, Jesus was expressing His feelings of abandonment as God placed the sins of the world on Him – and because of that had to “turn away” from Jesus. As Jesus was feeling that weight of sin, He was experiencing separation from God for the only time in all of eternity. It was at this time that 2 Corinthians 5:21 occurred, “God made Him who had no sin to be sin for us, so that in Him we might become the righteousness of God.” Jesus became sin for us, so He felt the loneliness and abandonment that sin always produces, except that in His case, it was not His sin – it was ours.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Philippians 2:9-11 9 For this reason also, God highly exalted Him, and bestowed on Him the name which is above every name, 10 so that at the name of Jesus EVERY KNEE WILL BOW, of those who are in heaven and on earth and under the earth, 11 and that every tongue will confess that Jesus Christ is Lord, to the glory of God the Father.

    Well i can show you thousands of verses from the bible speaking about Jesus Aurthority & Relationship with God , and i can show you enough evidance that Jesus himself is God "God in human flesh"

    So if you ask me then why Jesus Pray to the Father ? first question I would like to ask you do you b'live that GOD is Omnipresence?

    Ok if the answer is yes i thinkn problem is half solved, Jesus is a living proof for God Divine omnipresence do not forget that our God is All Mighty Devil can not be omnipresence only God alone can be like that

    SO now you can say Y2K just try to justify his statement with his own imagination

    Answer is NO, Bible (the very word of God or Words inspired by God) tells us the same story

    God's presence is continuous throughout all of creation, though it may not be revealed in the same way at the same time to people everywhere. At times, he may be actively present in a situation, while he may not reveal that he is present in another circumstance in some other area. The Bible reveals that God can be both present to a person in a manifest manner (Psalm 46:1, Isaiah 57:15) as well as being present in every situation in all of creation at any given time (Psalm 33:13-14). Specifically, Oden states (pg. 68-69) that the Bible shows that God can be present in every aspect of human life:

    God is naturally present in every aspect of the natural order, in every level of causality, every fleeting moment and momentous event of natural history...(Psalm 8:3, Isaiah 40:12, Nahum 1:3)

    God is actively present in a different way in every event in history as provident guide of human affairs (Psalm 48:7)

    God is in a special way attentively present to those who call upon his name, intercede for others, who adore God, who petition, who pray earnestly for forgiveness (Gospel of Matthew 18:19, Book of Acts 17:27)

    God is judicially present in moral awareness, through conscience (Psalm 48:1-2, Epistle to the Romans 1:20)

    God is mystically present in the Eucharist, and through the means of grace in the church, the body of Christ (Ephesians 2:12, John 6:56)

    God is sacredly present and becomes known in special places where God chooses to meet us, places that become set apart by the faithful remembering community (1 Corinthians 11:23-29)

    where it may said: "Truly the Lord is in this place" (Genesis 28:16, Matthew 18:20)"

    I know you will say Y2K is talking abt Allah bt Y2K talking abt Jesus's Father allah said he has no Sons (bt I think he has got 3 daughters)

    God is bodily present in the incarnation of his Son, Jesus Christ (Gospel of John 1:14, Colossians 2:9)

    The Word became flesh and made his dwelling among us. We have seen his glory, the glory of the One and Only, who came from the Father, full of grace and truth.[/I] - John 1:14

    For in Christ all the fullness of the Deity lives in bodily form, - Colossians 2:9
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ok we know that God Omnipresence

    Jesus said Father is in me? So Jesus = Father

    So What abt the holy spirit ? Did Jesus know the Holy spirit? YES it's in him

    you want one more example from Jesus himself? Ok here you are

    Jesus know everything .... Jesus see what holy spirit sees

    the truth is All three are one

    Pls watch carefully at 1:30 to 2:58

    John 1:47-50

    47 When Jesus saw Nathanael approaching, he said of him, “Here is a true Israelite, in whom there is nothing false.”

    48 “How do you know me?” Nathanael asked.

    Jesus answered, “I saw you while you were still under the fig tree before Philip called you.”

    49Then Nathanael declared, “Rabbi, you are the Son of God; you are the King of Israel.”

    50Jesus said, “You believe because I told you I saw you under the fig tree. You shall see greater things than that.” 51 He then added, “I tell you the truth, youm shall see heaven open, and the angels of God ascending and descending on the Son of Man.1”

    Note : 1 Here you can say this title "Son of Man" Jesus is talking a not just a man of a son he is talking about very special son of man this time he will come with his glory