wenna puluwan.Sri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
CY and SL deke madaරෑ දොළහයි පහ මෙල්බන් ෆ්ලයිට් එක කට කපලා සෙනග
dadas gala atharinawa neda unRyan Air වගේ බැරිද? ආයේ ගෝ අරවුන්ඩ් නැහැ වින්ඩ් ශියර් තිබ්බත්/ ක්‍රොස් වින්ඩ් තිබ්බත් ලෑන්ඩ් කරනවා. CTB බස් වල යන අපිට ගැලපෙන්නෙ ඔය එයාර් ලයින් එකක් තමා.
නැතිලු බන් ඔය 315 කියන්නේ basic rate එක කියන්නේ. Meals baggage add කරගත්ට්ඨ්ම අර ගානට එනව කියනවාSri Lankan eken 50% ka price ekatalu enne
dadas gala atharinawa neda un
------ Post added on Dec 9, 2025 at 7:48 PM
ඒකට අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නෑනේ..Sri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
ඔව් ටච් ඩවුන් එකට අම්මට හික් ගෑවෙනවා.Sri Lankan eken 50% ka price ekatalu enne
dadas gala atharinawa neda un
------ Post added on Dec 9, 2025 at 7:48 PM
ජෙට්ස්ටාර් යන්නෙ ස්‍රි ලන්කන් නෙමෙ
ලන්කවට ෆ්ලයිට්ස් තොරගන්න වුනොත් ජෙට්ස්ටාර් හෝ ස්‍රි ලන්කන්, යන්නෙ ජෙට්ස්ටාර්, කොහොමත් මම ජෙට්ස්ටාර් යනවා vn හැම අවුරුද්දෙම. ජෙට්ස්ටාර් ලාබයි සහා shape. Avulak naMokakda ban eke teruma?
380 promotional fee eka enne only with 7kg and no food. Food and baggage dammama 500ta kittu wenawa ekath 20 kg extra witharai, 500 two way 1000kata lan wenawa...loku wasiyak na meke mokada me rate ekath promotional only...Sri Lankan ekata kela wena ekak naSri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
