JetStar මෙල්බන් සහා කොළබ අතර ගුවන් සේවාවක් 2026 අරබයි.

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    eya yakoo
    ballo wage yana ewun
    brown skin ekay smell ekay ekka 10 hours yanawa kiyanne 🤮 🤮
     
    • Haha
    Reactions: Tonto

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රෑ දොළහයි පහ මෙල්බන් ෆ්ලයිට් එක කට කපලා සෙනග
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Ryan Air වගේ බැරිද? ආයේ ගෝ අරවුන්ඩ් නැහැ වින්ඩ් ශියර් තිබ්බත්/ ක්‍රොස් වින්ඩ් තිබ්බත් ලෑන්ඩ් කරනවා. CTB බස් වල යන අපිට ගැලපෙන්නෙ ඔය එයාර් ලයින් එකක් තමා.
     
    • Haha
    Reactions: 2osama and Lionzzz

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    Sri Lankan eken 50% ka price ekatalu enne

    Ryan Air වගේ බැරිද? ආයේ ගෝ අරවුන්ඩ් නැහැ වින්ඩ් ශියර් තිබ්බත්/ ක්‍රොස් වින්ඩ් තිබ්බත් ලෑන්ඩ් කරනවා. CTB බස් වල යන අපිට ගැලපෙන්නෙ ඔය එයාර් ලයින් එකක් තමා.
    dadas gala atharinawa neda un
    ------ Post added on Dec 9, 2025 at 7:48 PM
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    Sri Lankan eken 50% ka price ekatalu enne


    dadas gala atharinawa neda un
    ------ Post added on Dec 9, 2025 at 7:48 PM
    නැතිලු බන් ඔය 315 කියන්නේ basic rate එක කියන්නේ. Meals baggage add කරගත්ට්ඨ්ම අර ගානට එනව කියනවා
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,352
    113
    Sri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
    ඒකට අමුතුවෙන් කෙලවෙන්න දෙයක් නෑනේ.. 🥴 ප්‍රයිවට් කරන්නෙ නැතුව හැමිනෙනවා මේ ආන්ඩුවත්
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1920_jetstara321neolr.jpg
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    Mokakda ban eke teruma?
    ලන්කවට ෆ්ලයිට්ස් තොරගන්න වුනොත් ජෙට්ස්ටාර් හෝ ස්‍රි ලන්කන්, යන්නෙ ජෙට්ස්ටාර්, කොහොමත් මම ජෙට්ස්ටාර් යනවා vn හැම අවුරුද්දෙම. ජෙට්ස්ටාර් ලාබයි සහා shape. Avulak na
     
    • Like
    Reactions: shenat

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,633
    2,557
    113
    Sri Lankan එකට තව කෙළවෙයිද දන්නෑ මේකෙන්
    380 promotional fee eka enne only with 7kg and no food. Food and baggage dammama 500ta kittu wenawa ekath 20 kg extra witharai, 500 two way 1000kata lan wenawa...loku wasiyak na meke mokada me rate ekath promotional only...Sri Lankan ekata kela wena ekak na

    Food patta chora unath mama nam yanne Sri Lankan witharai :yes:
     
    • Like
    Reactions: shenat