Jetting Machine

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා අපිට Jetting Machine එකක් හයර් එකට ගන්න ඕනේ දවස් දෙක තුනකට. කව්රු හරි දන්නවද Jetting Machine එකක් හයර් එකට ගන්න තියෙන තැනක්. ජලසම්පාදන මණ්ඩලයේ සහ කොළඹ නගර සභාවේ තියෙන ඒවා මේ දවස් වල ගන්න විදිහක් නැහැ.

    DSCF0048-2.JPG
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Podi Silva - පොඩි සිල්වා;19283046 said:
    මොකද්ද බන් ඔය ??

    මචන් මේකෙන් කරන්නෙ හයිප්‍රෙෂර් වතුර විදලා පොලව යට තියෙන නල මාර්ග සුද්ධ කරලා සකර් එකෙන් එවා ඇදලා ගන්න එක, නල මාර්ග විතරක් නෙමෙයි කානු පද්දති වගේ ගොඩක් එවට යොදා ගන්න පුළුවන්.

    jetting_B.gif

    drain-cleaning-and-jetting-1.jpg
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ගලියක් වගේ තමයි මටත් පේන්නේ..:confused::confused:
    ගලියක්ද බන් ඔය ?

    ගලි සකර් එකත් එක්ක තියෙන එකක් තමයි ඕනේ, හැබැයි මේකා ගෙවල්වල ටොයිලට් වල ඒවට පාවිච්චි කරන්නේ නැහැ. අපිට CCTV කැමරාව Pipe Line දිගේ යවාගන්න Pipe Line සුද්ධකරගන්න ඕනේ බන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ගලි සකර් එකත් එක්ක තියෙන එකක් තමයි ඕනේ, හැබැයි මේකා ගෙවල්වල ටොයිලට් වල ඒවට පාවිච්චි කරන්නේ නැහැ. අපිට CCTV කැමරාව Pipe Line දිගේ යවාගන්න Pipe Line සුද්ධකරගන්න ඕනේ බන්.

    CCTV කැමරාව Pipe Line දිගේ යවාගන්න කිවේ මොකක්ද බන් ? අදමයි ඇහුවෙත් :confused::confused::eek:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ABANS eka thiyanawa

    අබාන්ස් එකේ තියෙනවද, අපිට ගෙවල් වල එවා ගන්න ගලි බව්සර් හරි යන්නේ නැහැ බන්. අපිට ඕනේ හයිප්‍රෙෂර් ජෙට්ක්ලිනින් මැෂින් එකක් සකර් එකත් එක්ක බන්.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    අබාන්ස් එකේ තියෙනවද, අපිට ගෙවල් වල එවා ගන්න ගලි බව්සර් හරි යන්නේ නැහැ බන්. අපිට ඕනේ හයිප්‍රෙෂර් ජෙට්ක්ලිනින් මැෂින් එකක් සකර් එකත් එක්ක බන්.

    man hithanne thiyanawa. call karala balanna
    https://www.abansgroup.com/subsidearies/abans-environmental
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    CCTV කැමරාව Pipe Line දිගේ යවාගන්න කිවේ මොකක්ද බන් ? අදමයි ඇහුවෙත් :confused::confused::eek:

    මචන් පොලව යට දාලා තියෙන විශාල ප්‍රමාණයේ නල මාර්ඟ, උදාහරණයක් විදියට 400 dia ඉදලා 1800 dia හෝ ඊට වැඩි ප්‍රමාණයේ Water Line, Sewer Line වගේ එවා වල තියෙන Damage, Leak, Settlement වගේ ඒවා බලාගන්න තමයි මචන් CCTV කැමරා එක ඒවා දිගේ යවන්නේ. සමහර වෙලාවට Damage, Leak, එහෙම හරියට පෙන්නේ නැහැ මඩ හරි වෙන රොඩු හරි හිරවෙලා තිබ්බොත්. සමහර වෙලාවට ඒවා නිසා කැමරාව ආපස්සට ගන්න බැරිවෙනවා, එහෙම උනොත් බඩුම තමයි, කැමරාව කොටි ගානක් වෙනවා. ඒ නිසා මුලින්ම Jetting Cleaner එකෙන් සුද්ධ කරලා තමයි CCTV කැමරා එක ඒවා දිගේ යවන්නේ. ලොකු Damage, එකක් හරි Settlement එකක් හරි තිබ්බොත් අනිවා එතන හාරලා එක Repair කරන්න වෙනවා, පොඩි Damage එකක් හරි Leak එකක් හරි නම් පැකර් රෙපයාර් කරලා හදනවා.
     
    අම්මටසිරි ..! අදමයි ඇහුවෙත් බන් ..තැන්ක්ස් හොදේ :yes::yes:
    මේක හයර් කරන්නත් එහෙනම් සැහෙන ගානක් ගන්නවා ඇති නේ :confused:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පහුගිය කාලේ කොලබ Drainage හැදුවේ ඔගොල්ලොද
    උබ කියන්නේ අළුතින් දාපු ලයින් එකද ? එක කලේ අපි නෙමෙයි බන්. එක කලේ Teacly Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall එක කලේ Lidar Civil Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall කියලා කිව්වේ මුහුදේ යට පයිප්ප දාපු එක.
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    උබ කියන්නේ අළුතින් දාපු ලයින් එකද ? එක කලේ අපි නෙමෙයි බන්. එක කලේ Teacly Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall එක කලේ Lidar Civil Engineering කියලා සිංගප්පුර් කම්පැනියක්. Outfall කියලා කිව්වේ මුහුදේ යට පයිප්ප දාපු එක.

    අලුතෙන් දැම්මද කියලා දන්නේ නැහැ. හැබැයි මොක්කු හරි මරු වැඩක් කරා. කාලයක් අපි හිටියේ කොලබ ගෙවල් 4-5 ක් නියන ලේන් එකක. ලේන් එකෙන් එන ද්රෙනේජ් ලයින් එක මෙන් ලයින් එකට කනෙක්ට් කරලා නැහැ. අන්තිමට කට්ටියට අතින් වියදම් කරලා නගර සබාවට කියල කනෙක්ෂන් එක දාන්න සිද්ද උන.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    අම්මටසිරි ..! අදමයි ඇහුවෙත් බන් ..තැන්ක්ස් හොදේ :yes::yes:
    මේක හයර් කරන්නත් එහෙනම් සැහෙන ගානක් ගන්නවා ඇති නේ :confused:
    ඔව් මචන් ටිකක් ගනන්. අනික ඔය මැෂින් එකට දාන්නෙත් බොන්න ගන්න පිරිසිදු වතුර, ඒ කියන්නේ Water Board එකෙන් අපි වතුර බව්සර් සල්ලි දිලා ගන්නවා, අනික අපි භාවිතා කරන CCTV කැමරා ලංකාවෙම තියෙන්නේ කම්පැනි හතර පහක විතරයි, අපි ලඟ එක එක ඩයාමිටර් එකට හරි යන කැමරා 6ක් විතර තියෙනවා. එකක් කොටි ගානක්, රෙපයාර් එකක් ආවොත් ජර්මන් වලට යවලා තමයි රෙපයාර් කරගන්නේ.

    cctv-tractor-camera-lge.jpg
    robotic_pipe_camera_rental.jpg

    laser_pipe_profiler.jpg
    271708579_033.jpg

    මී ෆොටෝ නම් ගත්තේ ඉන්ටර් නෙට් එකෙන්.
     
    Last edited:

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,045
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් මචන් ටිකක් ගනන්. අනික ඔය මැෂින් එකට දාන්නෙත් බොන්න ගන්න පිරිසිදු වතුර, ඒ කියන්නේ Water Board එකෙන් අපි වතුර බව්සර් සල්ලි දිලා ගන්නවා, අනික අපි භාවිතා කරන CCTV කැමරා ලංකාවෙම තියෙන්නේ කම්පැනි හතර පහක විතරයි, අපි ලඟ එක එක ඩයාමිටර් එකට හරි යන කැමරා 6ක් විතර තියෙනවා. එකක් කොටි ගානක්, රෙපයාර් එකක් ආවොත් ජර්මන් වලට යවලා තමයි රෙපයාර් කරගන්නේ.

    cctv-tractor-camera-lge.jpg
    robotic_pipe_camera_rental.jpg

    laser_pipe_profiler.jpg
    271708579_033.jpg

    අඩේ ෆට්ට ගැජට් එකක් නේ බන් ..!! :shocked::shocked:
    මේකක් මටත් තිබ්බනම් හොද හොද වැඩ කොරතහැකි :P:rofl: