මචන් මේක මම ගත්තේ ඉන්ටර්නෙට් එකෙන් බන්. අපේ කැමරා එකේ නම් කෙබල් එකක් තියෙන්නේ.![]()
මොනවා කරත් ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තියනවා - කබයක්
හුටා ඒ කියන්නේ ලැටරල් ලයින් එක මේන් ලයින් එකට කනෙක් කරලා නැහැ, එතකොට ඔය කන්ට්‍රැකට් එක කරවන අය ඒ ලයින් එක පාස් කරලා උන්ට සල්ලි දුන්නේ ටෙස්ට් කරන්නේ නැතුවද, ඕක තමයි බන් අපේ ලංකාවේ උන්ගේ වැරැද්ද. කන්ට්‍රැක්ටර්ට කියලා වැඩේ හරියට කරවා ගන්නේ නැහැ ගෙදරට වෙලා හරි ඔෆිස් එකට වෙලා හරි ඉදලා කොල ටික ගෙනාවම අත්සන් කරලා දෙනවා. ලයින් හරියට දාලද කියලවත් බලන්නේ නැහැ. රටේ ඒ ඒ ප්‍රොජෙක්ට් භාරව ඉන්න ඉංජිනේරුවෝ හිතන්නේ නැහැ බන් මේ සල්ලි අපේ රටේ මිනිස්සුන්ගේ සල්ලි, මේ කරන වැඩේ හරියට කරගත්තේ නැත්තන් පාඩු වෙන්නේ අපේ රටේ අපේ මිනිස්සුන්ට කියලා.අලුතෙන් දැම්මද කියලා දන්නේ නැහැ. හැබැයි මොක්කු හරි මරු වැඩක් කරා. කාලයක් අපි හිටියේ කොලබ ගෙවල් 4-5 ක් නියන ලේන් එකක. ලේන් එකෙන් එන ද්රෙනේජ් ලයින් එක මෙන් ලයින් එකට කනෙක්ට් කරලා නැහැ. අන්තිමට කට්ටියට අතින් වියදම් කරලා නගර සබාවට කියල කනෙක්ෂන් එක දාන්න සිද්ද උන.
මචන් මේකෙන් කරන්නෙ හයිප්‍රෙෂර් වතුර විදලා පොලව යට තියෙන නල මාර්ග සුද්ධ කරලා සකර් එකෙන් එවා ඇදලා ගන්න එක, නල මාර්ග විතරක් නෙමෙයි කානු පද්දති වගේ ගොඩක් එවට යොදා ගන්න පුළුවන්.
![]()
![]()
ඔව් මචන් ටිකක් ගනන්. අනික ඔය මැෂින් එකට දාන්නෙත් බොන්න ගන්න පිරිසිදු වතුර, ඒ කියන්නේ Water Board එකෙන් අපි වතුර බව්සර් සල්ලි දිලා ගන්නවා, අනික අපි භාවිතා කරන CCTV කැමරා ලංකාවෙම තියෙන්නේ කම්පැනි හතර පහක විතරයි, අපි ලඟ එක එක ඩයාමිටර් එකට හරි යන කැමරා 6ක් විතර තියෙනවා. එකක් කොටි ගානක්, රෙපයාර් එකක් ආවොත් ජර්මන් වලට යවලා තමයි රෙපයාර් කරගන්නේ.
![]()
![]()
![]()
![]()
මී ෆොටෝ නම් ගත්තේ ඉන්ටර් නෙට් එකෙන්.

මචන් ගෙදරක සාමාන්‍ය පයිප් එකකට මේක දැම්මොත් පයිප්පෙත් පුපරලා යයි. සාමාන්‍ය එකක් ඒ කියන්නේ කාර් හොදන සයිස් එකක් අරගෙන ට්‍රයි කරලා බලපන්.owa rent karana eka gananda ban ape gedara kanuwe wathura bahinnaa block wela. bate nam samanya downpipe size ekak
මචන් පොලිසියේ තියෙන්නේ ජෙට් ක්ලිනින් නෙමෙයි බන් ගැටි ක්ලිනින්. මේ ලඟදි දවසක් මාර සීන් එකක් උනා. හොරෙක් චෙන් එකක් කාඩාගෙන සූවර්ලයින් එකකට රින්ගලා. පොලීසියෙන් අපේ කම්පැනියට ආවා CCTV එක දාලා ඌ ඉන්න තැන බලාගන්න ඕනේ කියලා,Podi Silva - පොඩි සිල්වා;19283755 said:පොලෝසියෙත් බඩු තියෙන්වා නේද
![]()
![]()
බම්ප් බන්
මචන් පොලිසියේ තියෙන්නේ ජෙට් ක්ලිනින් නෙමෙයි බන් ගැටි ක්ලිනින්. මේ ලඟදි දවසක් මාර සීන් එකක් උනා. හොරෙක් චෙන් එකක් කාඩාගෙන සූවර්ලයින් එකකට රින්ගලා. පොලීසියෙන් අපේ කම්පැනියට ආවා CCTV එක දාලා ඌ ඉන්න තැන බලාගන්න ඕනේ කියලා,

Podi Silva - පොඩි සිල්වා;19284133 said:ඒ මොකද්ද බන් ඒ අයිටම් එක
ඒක තියන් ඉන්නේ කොල්ලොන්ට ගහන්න නේද
යකෝ හොරා උබලාගේ ඔය අටමගලට් උස්සයි ඕක යවලා
![]()
![]()
අපි දුන්නේ නැහැ බන් උන්ට CCTV එක, ඔය හොරාද මොකාද කියන එකා මොකකින් හරි එකකින් කෙලලා දැම්මොත් CCTV එකට.
මොකද අපිට පොලිසියෙන් අලුත් එකක් අරන් දෙනව කියලෑ
