Jetwing Lagoon එකට යන්නේ කොහොමද?

madushan060

Junior member
  • Sep 29, 2015
    20
    0
    8
    negombo walata awith 273 (negombo to ja-ela)bus eka allagathanam hari negombo wala idan 15 mints withara yai j.lagoon ekata
     
    Last edited:

    SinhaRuba

    Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara

    මචෝ ලේසිම විදිහ තමයි, ඔයා 240 Colombo-Negombo බස් එකක නැගල Negombo Bus Stand එකෙන් බහින්න. බැහැල 273 Negombo - Ja Ela බස් එකෙට නැගල කොන්ද මාමට කියන්න Jetwing Lagoon එකෙන් බස්සන්න කියල. 2hrs wage yai mulu gamanatama.

    negombo walata awith 273 (negombo to ja-ela)bus eka allagathanam hari negombo wala idan 15 mints withara yai j.lagoon ekata

    කරදරයක් නැතිව ගමන ගිහින් ආවා. උදව් කරපු කාටත් ගොඩක් ස්තුතියි.