Jetwing yala / Heritance Kandalma / Riu

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,369
    17,919
    113
    කියනවට හෙරිටන්ස් යන්නෙ නැතුව එහා පැත්තේ තියෙන අමාය signature එකේ chalet එකක් බුක් කරපන්. පට්ටම නිස්කලංක හොටේල් එකක්. උඹට ඇවිදින්න තියෙනවා නික partial forest එකක් වගේ ලොකු ඉඩමක. මම දැනට 3 පාරක් ගිහින් තියෙනවා ඔතනට
    room එකට view එක නෑ මට නම් කන්ඩලම තරම් සෙට් නෑ.

    uga ullagala hodai. honeymoon nam patta place eka. jacuzzi room ekak daganin. full fun ithin
    Kalundewa ත් මරු නේද.. යන්න හිතන් ඉන්නෙ.
    ------ Post added on Apr 26, 2025 at 3:25 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,027
    113
    room එකට view එක නෑ මට නම් කන්ඩලම තරම් සෙට් නෑ.

    Kalundewa ත් මරු නේද.. යන්න හිතන් ඉන්නෙ.
    ------ Post added on Apr 26, 2025 at 3:25 PM
    chalet ද ගත්තේ? එච්චර අවුලක් නෑ. ඒත් පට්ට නිස්කලංකයි.

    price කොහොමද
    heritence තරම් ගනන් නෑ මචන්. කාර්ඩ් offers සෙට්වෙනවා.
    ------ Post added on Apr 26, 2025 at 3:27 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,369
    17,919
    113
    chalet ද ගත්තේ? එච්චර අවුලක් නෑ. ඒත් පට්ට නිස්කලංකයි.
    ඔවු signature එකක්. සුද්දො පුරෝල ලන්ච් එකට හිටියෙ හතර පස් දෙනයි. එහෙම උනත් හොස්පිටැලිටි නම් උපරිමයි. නිස්කලංකයි. හැම දේම හොදයි. රූම් එකට වීවු එක නැති එකයි අවුල
     
    • Like
    Reactions: tharakaf

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,284
    113
    Honeymoon nam Heritance Kandalama yaman oya thunen. Jetwing Yala hotel eka hoda unata e paththa tikak karkashai Honeymoon ekakata nam yanne.

    Me dekath hodai
    Jetwing Vil Uyana
    Kalundewa Retreat

    Riu nam nikan dunnath yanna epaa. Overrated shit.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,375
    8,136
    113
    ජෙට්වින් යාල ගියා නියමයි ප්ලේස් එක. වටේ පිටේ මෙලෝ දෙයක් නෑ ලස්සනයි. පූල් එකේ තියෙන්න මුහුදු වතුර පට්ට ක්ලොරීන් තොගයක් දාල. සෝට සුදු උනා. කෑම නම් පොඩ්ඩක් අවුල් එදා
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,209
    10,446
    113
    ජෙට්වින් යාල ගියා නියමයි ප්ලේස් එක. වටේ පිටේ මෙලෝ දෙයක් නෑ ලස්සනයි. පූල් එකේ තියෙන්න මුහුදු වතුර පට්ට ක්ලොරීන් තොගයක් දාල. සෝට සුදු උනා. කෑම නම් පොඩ්ඩක් අවුල් එදා
    Daily buffet ntuwa ati neh..