DJ-lahiru

Member
Jul 21, 2011
383
54
0
මේ මම අද හවස මගේ ඇස් දෙකටම දැකපු දෙයක්... තාත්තට ඇවිදින්න බෑ... එත් එයා තමන්ගේ දුව එක්ක යන්න පාසැල ගාවට ආවා.... ඒ පුංචි දුව හරිම සතුටින් තාත්තගේ රෝද පුටුව තල්ලු කරන ගියා..කව්රුවත් බලන් හිටිය කියල එයාට ගානක් නෑ... මොකද එයා ඒ තරමට තමන්ගේ තාත්තට ආදරේ නිසා..මම ඒ පුංචි දුව ගැන ආඩම්බර වෙනවා....දුවට කරන ගව්රවයක් විදියට මම එයාගේ මුණ පෙන්නේ නැති රුපයක් දානවා..
292375_442319032475082_1470962008_n.jpg


කලාතුරකින් මේවගේ ඒවා අපිට දකින්න ලැබෙන්නේ