මම හිතන විදිහට ඔව්, ඒත් අනේ මන්දා , දැන් කොහොමද දන්නේ නැහැ uhox සහෝදරයගෙන් තමයි අහලා බලන්න ඕනේwhat does he mean
e kiyanne den okkoma harida![]()

මං නම් ගියා බලන්න ..මම හිතන විදිහට ඔව්, ඒත් අනේ මන්දා , දැන් කොහොමද දන්නේ නැහැ uhox සහෝදරයගෙන් තමයි අහලා බලන්න ඕනේ![]()
mekata ikmanata monawa hari piyawarak ganna one naththam apita eelanga paramparawata mewa balannawath hambenne naa..
දෙවනගල විතරක් නෙමේ, තවත් විහාර කිහිපයක්ම මෙවන් ව්‍යසන වලට මුහුණ පාලා තියෙනවා. අපිට පුළුවන්නම් එකින් එක ඒ ගැන හොයලා බලලා ඒ විහාර සහ අපේ උරුමය බේරගන්න යමක් කරන්න?දෙවනගල විතරක් නෙමේ, තවත් විහාර කිහිපයක්ම මෙවන් ව්‍යසන වලට මුහුණ පාලා තියෙනවා. අපිට පුළුවන්නම් එකින් එක ඒ ගැන හොයලා බලලා ඒ විහාර සහ අපේ උරුමය බේරගන්න යමක් කරන්න?
මං හිතන්නෙ අපි අතින් කෙරෙන්න ඕනෙත් එයමයි කියලා. මේ වගේ විස්තර දන්න අය මෙන්ම අපේ උරුමය රැකගන්න සූදානම් අය තමන් දන්න විස්තර මේ විදිහට බෙදාගන්නවනම් දෙවනගල බේරගන්න uhox සහෝදරයා පියවරක් ගත්තා වගේ අනෙක් විහාර වෙනුවෙනුත් අපිට යමක් කරන්න බැරිවෙන්නෙ නෑ.

ආණ්ඩුකාරතුමා එවපු ග්රාමාරක්ෂකල 6 දෙනෙක් ඉන්නවා පන්සලට හානි වෙන එක වළක්වන්න හා ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට.( වෙච්චහානිය නම් වචනය්න් විස්තර කරන්න බෑ)kohomada den situ eka

ආණ්ඩුකාරතුමා එවපු ග්රාමාරක්ෂකල 6 දෙනෙක් ඉන්නවා පන්සලට හානි වෙන එක වළක්වන්න හා ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට.( වෙච්චහානිය නම් වචනය්න් විස්තර කරන්න බෑ)
ළඟදි පිරිතක් එහෙමත් කියලා තියනවා.
දැනට තත්වේ හොදයි. ඒත් ඔක්කෝම වගේ පිළිම ටිකට වැඩේ දීලා
හරිම ලස්සන වටින තැනක් අපරාදේ විනාස වුනේ

hithuwata wada hugak barapathala winashayak ne wela thiyenne...

mechchara dewal wenakan kawuruth e gena balapu nethi eka gena nam dukayi, me wechcha de gena wath hithala anith ewath aaraksha karanawanam thamayi hoda, nethinam ape ithihasaya pinthoora walin witharayi balanna wenne 
hithuwata wada hugak barapathala winashayak ne wela thiyenne...
![]()

oya thambila ooke wate inna kal ookata aarakshaawak labenne naha.....oya dan deela thiyena aarakshaawath digatama thiyena ekak naha...........mun kawada hari aaith ookata gema denawa aniwaaryayenma.......inna haamuduruwantath wade dei tika dawasakin........mun nam maha pililayak lankawata......![]()