රෙද්ද පල්ලෙන් බේරෙන සහජීවනය , ඌකුන්ගේ ප්‍රොෆයිල් සේරම ගෝඨාට රිපෝර්ට් කරපල්ලා
මුන්ගේ ප්‍රොෆයිල් රිපෝර්ට් කරලා වැඩක් වෙන එකක් නෑ බං ඔකුං ගැන හොයන්න වෙනම යුනිට් එකක් හැදුවා නම් හරි. ඊට පස්සේ මුන්ගේ රියල් නම් ගම් හොයාගෙන බලං ඉඳල අල ගිය තැන් ඔක්කොම හොයාගෙන ගේම දෙන්න පුළුවන්. නැතිනම් හාල් මැස්සෝ ටික විතරයි අහු වෙන්නේ

MRකොලුවා;16808368 said:
Investigation must do immediately and Publish the truth to Society





