Jimmy Kimmel Live

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඉස්සර මමත් ලේට් නයිට් ශෝස් බැලුවා. ජීමී කිමෙල්, එස් එන් එල් හෙම. ඔය දාලා තියෙන ක්ලිප්වල යට දෙකේ ජාතියෙ එකක් තිබ්බ බිලී ඔන් ද ස්ට්‍රීට් කියලා. ඊට අමතරව හිනවෙන්න හූස් ලයින් ඊස් ඉට් ඇනිවේ කියන එකත් හොඳයි.
     
    • Love
    Reactions: DHE