JK සේව්වන්දිව ඕලුගලට පාවා දුන් හැටි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    මොනාද බන් මේ ලපයගේ ගොන් පාර්ට්. මෙහෙම නඩුවල සාක්ෂි ලීක් කරන්න පුලුවන්ද , ඉස්සර නම් ලපය කිව්වේ කොහොමද . දැන් උන්ගේ ආණ්ඩුවේ වැරදි වහන්න දවසට එක ගානේ නාට්ටි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,550
    75,389
    113

    මොනාද බන් මේ ලපයගේ ගොන් පාර්ට්. මෙහෙම නඩුවල සාක්ෂි ලීක් කරන්න පුලුවන්ද , ඉස්සර නම් ලපය කිව්වේ කොහොමද . දැන් උන්ගේ ආණ්ඩුවේ වැරදි වහන්න දවසට එක ගානේ නාට්ටි

    මෙතන ලපයා නෙමෙ. ගොන් පොලිසි
    දැන් උඹ කියන්නෙ පොලිසියේ උන්, උන්ගෙ කැමැත්තට කරන ඒවා කියලද මේ? යකෝ උඩින් කියලා තියෙන්නෙ සතියකට මස්කට්ටක් අනිවා විසිකරපන් ජෙප්පන්ට සූප්පු කර කර ඉන්න කියලා. නැත්තන් කට්ටිය දකිනවා කෙබර කොටා ජොකත් නැතුව ඉන්නෙ කියලා.
     
    • Like
    Reactions: SomiBoyz

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    මේක නම් අමුම අමු නාට්‍යක් ! ලන්නකාවේ ඉන්න ගොන් හැත්තත් මේවා විස්වාස කරනවා නේ . බලපුවහම යකෝ ලංකාවේ ඉන්න පිරිමි සංහතියම අන්දලා තියෙන්නේ අ. 25 ක විතර කෙල්ලෙක් නේ.

    අ. 25 ක, හරිහමන් අද්යාපනයක් හෝ වුර්තිය සුදුසුකමක් නැති කෙල්ලෙක් පසුපස, පොලිසිය , යුක්තිය ඉස්ට කරන ආයතන පද්දතිය , CID, STF, විදේශ කටයුතු සම්බන්ඳ ආයතන, හා අවසානයේ රජය පෝලිමේ පන්නනවා . නිකමට හිතපල්ලා , පිටතින් බලපුවහම මේ රටේ තත්වය මොකද්ද කියලා. විලි ලැජ්ජයි යකෝ මේ රටේ පිරිමි වෙලා ඉපදුන එක ගැන.!!! මේකනම් මුල මැද අග තියෙන්නේ හොදට ගොතමින් යන කතාවක් වගේ ...
     
    Last edited:
    • Like
    Reactions: SomiBoyz

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    දැන් උඹ කියන්නෙ පොලිසියේ උන්, උන්ගෙ කැමැත්තට කරන ඒවා කියලද මේ? යකෝ උඩින් කියලා තියෙන්නෙ සතියකට මස්කට්ටක් අනිවා විසිකරපන් ජෙප්පන්ට සූප්පු කර කර ඉන්න කියලා. නැත්තන් කට්ටිය දකිනවා කෙබර කොටා ජොකත් නැතුව ඉන්නෙ කියලා.

    Ridila :rofl:
     
    • Like
    Reactions: SomiBoyz

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    දැන් උන් රහස් වචනයක් හදා ගන්නවා..බලහත්කාරෙන් හෝ තව කෙනෙක් අහන් ඉන්න වෙලාවක කෝල් එකක් ගද්දි ඌ ඒ වචනෙ යූස් කරාම බඩු ආය මාට්ටු වෙන් නෑ...මේව ලීක් කරන එක හෙන ගොන්කමක් ඉස්සර යුද්ධෙ කාලෙ මෙහෙම උනානම් ඉවරයි..
     
    • Like
    Reactions: SomiBoyz