මොනාද බන් මේ ලපයගේ ගොන් පාර්ට්. මෙහෙම නඩුවල සාක්ෂි ලීක් කරන්න පුලුවන්ද , ඉස්සර නම් ලපය කිව්වේ කොහොමද . දැන් උන්ගේ ආණ්ඩුවේ වැරදි වහන්න දවසට එක ගානේ නාට්ටි
මොනාද බන් මේ ලපයගේ ගොන් පාර්ට්. මෙහෙම නඩුවල සාක්ෂි ලීක් කරන්න පුලුවන්ද , ඉස්සර නම් ලපය කිව්වේ කොහොමද . දැන් උන්ගේ ආණ්ඩුවේ වැරදි වහන්න දවසට එක ගානේ නාට්ටි
දැන් උඹ කියන්නෙ පොලිසියේ උන්, උන්ගෙ කැමැත්තට කරන ඒවා කියලද මේ? යකෝ උඩින් කියලා තියෙන්නෙ සතියකට මස්කට්ටක් අනිවා විසිකරපන් ජෙප්පන්ට සූප්පු කර කර ඉන්න කියලා. නැත්තන් කට්ටිය දකිනවා කෙබර කොටා ජොකත් නැතුව ඉන්නෙ කියලා.මෙතන ලපයා නෙමෙ. ගොන් පොලිසි
දැන් උඹ කියන්නෙ පොලිසියේ උන්, උන්ගෙ කැමැත්තට කරන ඒවා කියලද මේ? යකෝ උඩින් කියලා තියෙන්නෙ සතියකට මස්කට්ටක් අනිවා විසිකරපන් ජෙප්පන්ට සූප්පු කර කර ඉන්න කියලා. නැත්තන් කට්ටිය දකිනවා කෙබර කොටා ජොකත් නැතුව ඉන්නෙ කියලා.