අඩෝ කම්මැලි නැතුව කියපන්මම ජොන් කීල්ස් එකේ වැඩ කරන කාලේ ලොක්කා අඩියක් ගහන්න සෙට් වුන වෙලාවක කතා කෙලේ ඕක ගැන. තවා තියෙනවා කම්මැලියි කියන්න.
Oya jkh eke retail eka wedi wela tiyenne office automation nisa nemeida? Cargills krn nette eka witaraine.upali, seylan. මේවා වැටෙන්න ගවර්මන්ට් එකත් බලපෑම් කලා.
කීල්ස් එකට තරන් බිස්නස් වොලුම් එකක් හැන්ඩ්ල් කරනවා කියලා නන් පේන්නෙ නෑ ඇහැලියගොඩ එකේ. ඇවිස්සාවෙල්ලේ නන් ලොකේශන් එකත් එක්ක කීල්ස් එකට වඩා බිස්නස් එකක් කරනවා. ඒත් කාර්ගීල්ස් බොට්ල්නෙක් වෙලා කියලයි මට නන් හිතෙන්නේ. එයලා මාර්කට් එකට එනකොට එයාලට කම්පෙටිටර්ස්ලා හිටියෙම නෑ ප්‍රයිම් ලොකේශන් අල්ලගන්න හොදම චාන්ස් එකක් තිබ්බා. ඒත් එයාලා දැන් තමයි ඔය පාර්කින් එක්ක සුපර්මාර්කට් එක ගහන්න ඕනි කියන තැනට ආවේ. එයලා ඔයිට වඩා ලොකු තැනක ඉන්න ඕනි හරියට බිස්නස් එක කලා නන්.
එක තමයි මාත් අදහස් කලේ. කාර්ගීල්සලටත් ඔය ඩේරි ප්‍රඩ්ක්ට්ස් ටික තියෙනවා හැබැයි එයාලට මාර්කට් වොලුම් එක අල්ලගන්න බැරි වුනා. එයාලා මාර්කට් කලේ ගෙදර යන ගමන් අඩුපාඩු ටික අරන් යන කන්සෙප්ට් එක. එකයි පාර්කින් නැත්තේ, කීල්ස් එකේ කරන්නේ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා මුලු සතියටම බඩු අරන් යන එක. ඒකයි කීල්ස් ඩීල් එක්ක පාර්කින් ප්‍රොමෝට් කරන්නේ.ඒ වගේම උන් හැම ප්‍ර්ඩක්ට් එකේම කීල්ස් සබ්ස්ටිටුට් එකක් දෙනවා අඩුවට. උන් ඔය කීල්ස් කාඩ් එකට දාන රුපියල දෙක ලංකාවෙම මාසයක් එකතු උනාම එන වොලුම් එක මනී මාර්කට් එකේ සතියක් තියන් හිටියටම එන ලාබය කීසිම බඩුවක් විකුන්නේ නැතුව ගන්නේ. මම ජොන් කීල්ස් එකේ වැඩ කරන කාලේ ලොක්කා අඩියක් ගහන්න සෙට් වුන වෙලාවක කතා කෙලේ ඕක ගැන. තවා තියෙනවා කම්මැලියි කියන්න. සුපර්මාර්කට් රන් කරන්න උන් වෙනම කන්සල්ටන්ට් කෙනෙක් ගෙනවා, ඩිරෙක්ට් ගොවියගෙන් බඩු ගන්න ඒවා වගේ සෑහෙන්න තියෙනවා උන්ගේ ට්‍රික්ස්.
උන්ගේ නුවර එලිය බ්‍රාන්ච් එක මාරම පරණයි. ගිය වෙලාවක ගිහින් එන්න බල්ල දේවල් තියෙනවා.
------ Post added on Dec 25, 2025 at 11:47 PM
https://elakiri.com/threads/මොළකාර-...ජෝන්-කීල්ස්-මහත්තයා-ගැන-කයියක්-දාන්න.2230633/outlet බැලුවොත් Cargills 500+ තිබුණා 2025 Q1 වල නමුත් කීල්ස් තිබුනේ 240+ වගේ මට මතක නමුත් සල්ලි වලින් බැලුවොත් JKH Retail විතරක් 150+ billion වෙනවා මොකද Elephant House and Keells brands ඔක්කොම රන් කරන්නේ JKH..... Cargills දැන් කිට්ටු කරන්නවත් බැ...Cargills මුළු වත්කම් වෙන්නේ 136 billion.
සාපය නෙවෙයි ස්කේල් එක ලොකු උනාම ස්ට්රෙස් වෙනව කන්ට්රොල් එක අතෑරෙනවලංකාවේ මේ භුමියට ඉන්හෙරිට් කේස් එකක් තියනවා. එකෙක් කොච්චර ලොකු උනත්, එක ලිමිට් එකකට පස්සේ ලොකු උනොත් වැටිලාම යනවා. වැටෙයි කියල හිතන්න බැරි අය කියක් නම් ලෙල්ලෙන් ගියාද?
කුලප්පු ආරච්චිත් ලිමිට් එක පැන්නොත් ඒ සාපයට අහු වෙනවාමයි.
Maligawatte inne assasins la budget orientedමේ ලොකු ලොකු පොරවල් ෆීල්ඩ් එකේන් අහක්ම කරලා දාන්න ඇසසීනේශන් එජන්තයෙකුට කීයක් වගේ ගෙවයිද බන් ලංකාවේ