JKH බංකොලොත් වෙන්නද යන්නෙ

EVC

Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    cargils is the biggest super market chains in sri lanka
    unge revenue eka wadi ban keels walata wada
    1 cargils
    2 keels
    3 arpico
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    මම ජොන් කීල්ස් එකේ වැඩ කරන කාලේ ලොක්කා අඩියක් ගහන්න සෙට් වුන වෙලාවක කතා කෙලේ ඕක ගැන. තවා තියෙනවා කම්මැලියි කියන්න.
    අඩෝ කම්මැලි නැතුව කියපන්
    Interesting and worth to know these stuff.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,669
    2,513
    113
    නිධානයක් උඩ
    කාගීල්ස් එකේ කස්ටමර් බේස් එක වෙනස් කීල්ස් එකට වඩා. කීල්ස් ටාගට් කරන්නේ ටිකක් සල්ලි තියන උන්. කාගීල්ස් උන් කෙලින්ම ටාගට් කරන්නේ සිල්ලර කඩ වලට යන උන්ව.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,901
    6,557
    113
    ගග අද්දර
    upali, seylan. මේවා වැටෙන්න ගවර්මන්ට් එකත් බලපෑම් කලා.

    කීල්ස් එකට තරන් බිස්නස් වොලුම් එකක් හැන්ඩ්ල් කරනවා කියලා නන් පේන්නෙ නෑ ඇහැලියගොඩ එකේ. ඇවිස්සාවෙල්ලේ නන් ලොකේශන් එකත් එක්ක කීල්ස් එකට වඩා බිස්නස් එකක් කරනවා. ඒත් කාර්ගීල්ස් බොට්ල්නෙක් වෙලා කියලයි මට නන් හිතෙන්නේ. එයලා මාර්කට් එකට එනකොට එයාලට කම්පෙටිටර්ස්ලා හිටියෙම නෑ ප්‍රයිම් ලොකේශන් අල්ලගන්න හොදම චාන්ස් එකක් තිබ්බා. ඒත් එයාලා දැන් තමයි ඔය පාර්කින් එක්ක සුපර්මාර්කට් එක ගහන්න ඕනි කියන තැනට ආවේ. එයලා ඔයිට වඩා ලොකු තැනක ඉන්න ඕනි හරියට බිස්නස් එක කලා නන්.

    එක තමයි මාත් අදහස් කලේ. කාර්ගීල්සලටත් ඔය ඩේරි ප්‍රඩ්ක්ට්ස් ටික තියෙනවා හැබැයි එයාලට මාර්කට් වොලුම් එක අල්ලගන්න බැරි වුනා. එයාලා මාර්කට් කලේ ගෙදර යන ගමන් අඩුපාඩු ටික අරන් යන කන්සෙප්ට් එක. එකයි පාර්කින් නැත්තේ, කීල්ස් එකේ කරන්නේ වීකෙන්ඩ් එකේ ඇවිල්ලා මුලු සතියටම බඩු අරන් යන එක. ඒකයි කීල්ස් ඩීල් එක්ක පාර්කින් ප්‍රොමෝට් කරන්නේ.ඒ වගේම උන් හැම ප්‍ර්ඩක්ට් එකේම කීල්ස් සබ්ස්ටිටුට් එකක් දෙනවා අඩුවට. උන් ඔය කීල්ස් කාඩ් එකට දාන රුපියල දෙක ලංකාවෙම මාසයක් එකතු උනාම එන වොලුම් එක මනී මාර්කට් එකේ සතියක් තියන් හිටියටම එන ලාබය කීසිම බඩුවක් විකුන්නේ නැතුව ගන්නේ. මම ජොන් කීල්ස් එකේ වැඩ කරන කාලේ ලොක්කා අඩියක් ගහන්න සෙට් වුන වෙලාවක කතා කෙලේ ඕක ගැන. තවා තියෙනවා කම්මැලියි කියන්න. සුපර්මාර්කට් රන් කරන්න උන් වෙනම කන්සල්ටන්ට් කෙනෙක් ගෙනවා, ඩිරෙක්ට් ගොවියගෙන් බඩු ගන්න ඒවා වගේ සෑහෙන්න තියෙනවා උන්ගේ ට්‍රික්ස්.


    උන්ගේ නුවර එලිය බ්‍රාන්ච් එක මාරම පරණයි. ගිය වෙලාවක ගිහින් එන්න බල්ල දේවල් තියෙනවා.
    ------ Post added on Dec 25, 2025 at 11:47 PM
    Oya jkh eke retail eka wedi wela tiyenne office automation nisa nemeida? Cargills krn nette eka witaraine.
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,799
    11,180
    113
    outlet බැලුවොත් Cargills 500+ තිබුණා 2025 Q1 වල නමුත් කීල්ස් තිබුනේ 240+ වගේ මට මතක නමුත් සල්ලි වලින් බැලුවොත් JKH Retail විතරක් 150+ billion වෙනවා මොකද Elephant House and Keells brands ඔක්කොම රන් කරන්නේ JKH..... Cargills දැන් කිට්ටු කරන්නවත් බැ...Cargills මුළු වත්කම් වෙන්නේ 136 billion.
    https://elakiri.com/threads/මොළකාර-...ජෝන්-කීල්ස්-මහත්තයා-ගැන-කයියක්-දාන්න.2230633/
     

    Al Galmal

    Active member
  • Dec 24, 2025
    97
    108
    33
    ලංකාවේ මේ භුමියට ඉන්හෙරිට් කේස් එකක් තියනවා. එකෙක් කොච්චර ලොකු උනත්, එක ලිමිට් එකකට පස්සේ ලොකු උනොත් වැටිලාම යනවා. වැටෙයි කියල හිතන්න බැරි අය කියක් නම් ලෙල්ලෙන් ගියාද? ⁣
    කුලප්පු ආරච්චිත් ලිමිට් එක පැන්නොත් ඒ සාපයට අහු වෙනවාමයි.
    සාපය නෙවෙයි ස්කේල් එක ලොකු උනාම ස්ට්රෙස් වෙනව කන්ට්රොල් එක අතෑරෙනව
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    wishwasa karanna amarui.
    Economical facts ekka thamai me wage dewal kiyanna ona.
    nikan kada watenawa kiwwata wishwasa karanne kohomada.
     
    • Like
    Reactions: Jihadi john

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    Mama experince karapu deyak thamai dan keells eke discount godak adui. dan mamath podi kada walata maru una. issara keells eken ma thamai gaththe.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,143
    27,584
    113
    ඔව් ලපකොටා BYD වාහන ගේන එකට බොරු චෝදනා කරලා පොල්ල දාලා තියෙන්නේ උන් ඉල්ලපු කප්පම දුන්නේ නැති නිසා. ඕක බන්කොලොත් වෙන්න එනකොට ඉල්ලන කප්පමක් දීලා උන් ආයතනය බේරගන්න බලයි. ඒක තමයි ලපකොටා ගේ ප්ලෑන් එක. ලපකොටා ගානට වැඩ ටික යටින් යනවා කිව්වේ ඕකට තම්යි. 🤌 🤌 🤌
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,882
    113
    ඔය වීඩියෝ එක දාපු එකා කරන්නෙ බොරුවට රැල්ලක් හදලා JKH එකේ ස්ටොක් ප්‍රයිස් එහෙම අඩු කරන්න වෙන්න පුලුවන්, අනික ඒකා කියන සේරම දේවල් "ලූ" කතා තියෙන්නෙ, පිට රට කෙනෙක් කිවුවා, ඒ පිට රට එකාටත් ලංකාවෙ එකෙක් කියලා තියෙන්නෙ ඔය වගේ

    හරියට ලංකාවෙ එකෙක් Nvidia එක වැටෙනවා කියලා කියලා, කොහොමද ඇහුවම එහෙම කියන්නෙ ඇමරිකාවෙන් ආපු සුද්දෙක් එහෙම කිවුවා කියන වගේ කතාවක්නේ බන්

    ධම්මික ලොක්කගෙ ලොකුම බිස්නස් දෙක වෙන වැලිබල් one එකේයි හේලීස් එකෙයි දෙකේම මාකට් කැප් එක එකතු කරත් ජෝන් කීල්ස් එකේ මාකට් කැපිටලයිසේශන් එකෙන් 50%කටත් වඩා අඩුයි. JKH එකේ මාකට් කැප් එක $ බිලියනයක් විතර, destruptive කම්පෙටිශන් එකක් නෙමෙයි නං කීල්ස් එකත් එක්ක කම්පීට් කරන්න පට්ටම අමාරු වෙයි අලුතෙන් මාකට් එකට ඇවිත් (එහෙම එකෙක් අලුතෙන් මාකට් එකට එනවා නං උන් අනිවා මට වඩා 100000 වතාවක් විතර ඕක ගැන දන්න නිසා ප්ලෑන් කරලා එයි, එත් කීල්ස් එක වැටෙන්නෙ නං නෑ පුතේ මොනවා උනත්, ලොකුම දේ, අලුතෙන් සුපර්මාකට් චේන් එකක් හැදේවි ලංකාවෙ)

    ස්ටොක් ප්‍රයිස් හරියට බලං ඉඳලා අඩු උනාම පුලුවන් උන් ස්ටොක් ගන්න එක තියෙන්නෙ. අඩු උනත් මාසෙන් රිකවර් වෙයි

    අනික JKH එක වට්ටන්න අලුතෙන් සුපර්මාකට් චේන් එකක් ආවට වැඩක් නැහැ බන්. කීයක් අලුතෙන් ආවද, ඒ උනාට Cargills, Keels, Arpico වැටුනෙ නැහැනේ. සාමාන්‍යෙන් සුපර්මාකට් වලටත් ලෝයල් කස්ටමර් බේස් එකක් තියනවානේ, ඒ සෙට් එක ලේසියකට මාරු වෙන්නෙ නැහැ. මාත් ඇතුලුව
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,444
    5,557
    113
    cargills wala badu ne issara wage. normal kadawala thiyena ewamai thiyenne. issara ehema ne.
    keells ela,
    glomark, laughs nam karanna onewata karan yanawa wage.
    arpico hodai eka grocery type ekata wada bestbuy type.
    spar danneth ne godak un
     

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,356
    1
    5,036
    113
    Sin-tertainment Den
    මේ ලොකු ලොකු පොරවල් ෆීල්ඩ් එකේන් අහක්ම කරලා දාන්න ඇසසීනේශන් එජන්තයෙකුට කීයක් වගේ ගෙවයිද බන් ලංකාවේ
    Maligawatte inne assasins la budget oriented