Job එකෙන් අයින් වෙන්න දෙන් නෑ
මචන්ලා මම IT company එකක වැඩ කරනවා අවුරුදු දෙකක් වගේ. එක project එකක් ඉවරයි. අනිත් එක ඉවර වෙන්න තිබ්බේ මේ අවුරුද්දේ මුල. කොහොමහරි එක තව මාස 6ක් වගේ ඇදෙන එකක් තියෙන්නේ.
මට දැන් මේ job එක එපා වෙලා තියෙන්නෙ. වැඩ ටිකක් එකමවගේ තියෙන්නෙ. Improve වෙන්නේ නෑ. 2 month notice එකක් තියෙනවා මගේ agreement එකේ, මට annual leaves 13 ඉතුරු වෙලා තියෙන නිසා. ඒවත් අඩු කරලා දුන්නා July මැද වගේ date එකක් එන්න resignation දුන්නා මේ මාසේ මුල.
Boss ටිකක් තද චරිතයක්. උ මම අයින් වෙනවට කැමති නෑ.
මට feedback එකක් ආවා project එක ඉවරකරන්න ඕනේ. August අන්තිම වෙනකන් වගේ ඉන්නව ඔනේ කියලා.
මට වලියක් දාගෙන යන්න උවමනාවක් නෑ service letter එක කෙල වෙන නිසා. මට august වෙනකන් ඉන්නත් බෑ මම දැන් mind එක හදාගෙන තියෙන නිසා.
මම දැන් මොකඩ කරන්නේ කියපන්කො මචන්ලා. හොඳ තාත්වික හෙතුවක් කිව්වොත් chance එකක් තියෙනවා.