job එක පිළිබද ප්රශ්ණයක්
බ්රෝලා මම කලින් වැඩ කර තැනින් මාසයක් කල් දෙන්නේ නැතුව අයින් උනා සති දෙකකකට කලින් කිව්වා මේ මාසෙන් අයින් වෙනවා කියලා letter එක දුන්න එතන හිටපු එවුන් දැන් මාත් එක්ක තරහයින් ඉන්නේ කලින් කියලා අයින් උනේ නැ කියලා මම තව ඉගෙන ගන්න තමයි මේ job එකෙන් අයින් උනේ
මේක එක පුද්ගල විyaපරයක් එතෙන් ඉන්න එවුන් කිව්වා මට සේවා සාහතිකේවත් දෙන්න එපා කියලා මම අවුරුදු 2ක් වගේ වැඩ කරා
මට දැන ගන්න ඕනේ මචංලා
මාසයක් කල් නොදී අයින් උන නිසා මගේ පඩිය සේවා සහතිකේ ගන්න බැරිද ගන්නවනම් නීතියෙන් මොනවා හරි කරන්න පුල්වන්ද නීතියෙන් කරනවානම් මොනවද කරන්න පුළුවන්