job එක පිළිබද ප්‍රශ්ණයක්

windows-10

Active member
  • Nov 23, 2016
    560
    78
    43
    job එක පිළිබද ප්‍රශ්ණයක්

    බ්‍රෝලා මම කලින් වැඩ කර තැනින් මාසයක් කල් දෙන්නේ නැතුව අයින් උනා සති දෙකකකට කලින් කිව්වා මේ මාසෙන් අයින් වෙනවා කියලා letter එක දුන්න එතන හිටපු එවුන් දැන් මාත් එක්ක තරහයින් ඉන්නේ කලින් කියලා අයින් උනේ නැ කියලා මම තව ඉගෙන ගන්න තමයි මේ job එකෙන් අයින් උනේ
    මේක එක පුද්ගල විyaපරයක් එතෙන් ඉන්න එවුන් කිව්වා මට සේවා සාහතිකේවත් දෙන්න එපා කියලා මම අවුරුදු 2ක් වගේ වැඩ කරා
    මට දැන ගන්න ඕනේ මචංලා
    මාසයක් කල් නොදී අයින් උන නිසා මගේ පඩිය සේවා සහතිකේ ගන්න බැරිද ගන්නවනම් නීතියෙන් මොනවා හරි කරන්න පුල්වන්ද නීතියෙන් කරනවානම් මොනවද කරන්න පුළුවන්
     
    • Like
    Reactions: namak nathi eka

    MyX

    Well-known member
  • Oct 20, 2011
    310
    316
    63
    Sri Lanka
    Did they give you a letter of appointment? If the letter of appointment says that you need to give one month notice then it is required to do so. However if you do not give one month notice then the remedy available for the employer is to file a civil case against you and claim damages. This is highly unlikely.

    The company is bound to give you a service letter only if the staff comes under wages board ordinance. If the business is not covered by the wages board, then the employer is not bound to give you a service letter. Even if they give they can write something negative about you which would make the service letter useless.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Ehema ubata ona ona welawata dotta bahala giyama company eke wada karanne ube.....
    Thoge masema salary kapala, service letter ekak wath nodi elawala danna one harinan kalakanniya..
    Ubala hamadema company eken balaporoththu wenawa wagema ubalagenuth company ekata ishta wenna thiyeba yuthukam ishta karapan kalakanniya..
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Ehema ubata ona ona welawata dotta bahala giyama company eke wada karanne ube.....
    Thoge masema salary kapala, service letter ekak wath nodi elawala danna one harinan kalakanniya..
    Ubala hamadema company eken balaporoththu wenawa wagema ubalagenuth company ekata ishta wenna thiyeba yuthukam ishta karapan kalakanniya..
    අනේ මේ හුකහන් company එවුන් අපි ගැන හිතන්නේ නැ උන්ට ඕනේ වැඩේ විතරයි දෙන පඩිය දෙකට තුනට කඩලා දුන්නේ අවුරුදු වලට නත්ල්වලට බෝනස් එකක් කියල දෙයක් නැ අඩු ගනේ
    උදේට හවසට තේ එකක්වත් නැ පඩිය වැඩි උනේ නැ ආණ්ඩුවෙන් දෙන්න කිව්වා 2000ක් වත්
    මොන රෙද්දකට ද ඒවගේ ආයතනයක් ගැන මම හිතනේනේ මගේ අනාගතය සදහා මම අයින් වුනා
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අනේ මේ හුකහන් company එවුන් අපි ගැන හිතන්නේ නැ උන්ට ඕනේ වැඩේ විතරයි දෙන පඩිය දෙකට තුනට කඩලා දුන්නේ අවුරුදු වලට නත්ල්වලට බෝනස් එකක් කියල දෙයක් නැ අඩු ගනේ
    උදේට හවසට තේ එකක්වත් නැ පඩිය වැඩි උනේ නැ ආණ්ඩුවෙන් දෙන්න කිව්වා 2000ක් වත්
    මොන රෙද්දකට ද ඒවගේ ආයතනයක් ගැන මම හිතනේනේ මගේ අනාගතය සදහා මම අයින් වුනා

    Ow ow ubalata kanna bonnai tea hada hada dennai thamai me echchara invest karala un company dala thiyenne...
    Ube diyunuwa balala uba ain wenawanan ekata due procedure ekak thiyenawa.. maseyak notice ekak dunna, gedara giya... ubalata ona ona widihata dotta gahala gihilla thawa monawada karanna puluwanuth ahanawa..
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    Ow ow ubalata kanna bonnai tea hada hada dennai thamai me echchara invest karala un company dala thiyenne...
    Ube diyunuwa balala uba ain wenawanan ekata due procedure ekak thiyenawa.. maseyak notice ekak dunna, gedara giya... ubalata ona ona widihata dotta gahala gihilla thawa monawada karanna puluwanuth ahanawa..

    උබ එක්ක කතා කරලා වැඩක් නැ මම දැක්ක හැම තර්ඩ් එක්කම දාලා තියන commnt තර්ඩ් එක දාපු එකට වැඩක් නැති උබටත් වැඩක් නැති පොර ටෝක් උබ වගේ අපත ඩයල් එකක් කතා කරලා වැඩක් නැහැ
    :lol::lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උබ එක්ක කතා කරලා වැඩක් නැ මම දැක්ක හැම තර්ඩ් එක්කම දාලා තියන commnt තර්ඩ් එක දාපු එකට වැඩක් නැති උබටත් වැඩක් නැති පොර ටෝක් උබ වගේ අපත ඩයල් එකක් කතා කරලා වැඩක් නැහැ
    :lol::lol::lol::lol:

    Ow uba wage 25000 padiyakata wada karanan dekai 50ne gobba pakek ekka mata katha karala wadakuth na..:lol::lol: