කැමතියි. මිනිස්සු ලගට ගිහිං ඒ මිනිස්සුත් එක්ක වැඩ කරන්න තියෙන්නේ. අනික office එකක field officer කෙනෙක් විදියට වැඩ කරන්න තියෙන එක මාර සැහැල්ලුවක්.