Job කරන ගැහැනු

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,357
    20,936
    113
    ගෑණු පිරිමි කියලා බේදයක් නෑ ego එක තමයි ලොකුම හේතුව ඔය වගේ දේවල්වලට. හැබැයි ගෑණු අය සමහරක් පිරිමින්ට වඩා සෑහෙන egoistic වගේ මට තේරිලා තියෙනවා සමහර පැතිවලින්. ඒකට හේතුව දැන් කලේ feminist අදහස් , ගෑණු අයට තියෙන අමුතු privilege එක වගේ දේවල් වෙන්න ඇති. පිරිමියෙක් සාමාන්‍යයෙන් ඔය කියලා තියෙනවා වගේ හේතුවකට ගෑණු කෙනෙක් දාලා යන්න තියෙන සම්භාවිතාවයට වඩා ගෑණු කෙනෙක් එහෙම කරන්න ඉඩ වැඩි වගේ දැන් කාලේ.
     
    Last edited:

    desh26

    Active member
  • Jan 1, 2026
    89
    131
    33
    සමහර ගැණු තමන්ගේ මිනිහට වඩා financial, career පැත්තෙන් ඉස්සරහට ගියාම මිනිහව ගණන් ගන්නෙවත් නැ. අනික ඔය වගේ Posission වලින් උඩට යන්න යන්න ගැනුන්ගේ ඔලුවත් ඉදිමෙනවා ඊටපස්සේ ඒ environment එකේ ඉන්න අනිත් ගැනුන්ගේ මිනිහලත් එක්කත් compare කරලා තමන්ගේ මිනිහා උන්ට වඩා පල්ලෙහා නම් ඉන්නේ ඌව අතරල දානව. ගියපු එකම තමා හොඳ නැත්තන් ජිවිතකාලෙම ගැනිගේ ලයින් බලන් තමා ඉන්න වෙන්නේ.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,611
    4,009
    113
    Lanka
    මිනිහගෙ වැරදි නැති හන්දා තමා ගෑනු ඔහොම වෙන්නෙ
    වැරදි නැති වුනාම කිසි එක්සයිට්මන්ට් එකක් නැති වෙනවා බෝරිං වෙනවා ගෑණුන්ට එපා වෙනවා
    ටහුකාගන්න කියල පොඩි කෙල්ලෙක් හොයාගන්න කියහන් ලංකාවෙන්
    meka sahathika aththa.
     
    54H4N

    Active member
  • Feb 20, 2018
    165
    236
    43
    lamayawa masa 9k bade thiyan inne minihada?
    maternity leave deela tyenne minihatada?
    feeding hours deela tyenne minihatada?

    interview waladi married da,lamay innawada ahala kapala danne piriminwada?

    pirimi neh yakuu wadiyenma(mulu lokema) corporate sector eke udata yanne..mokada unta welawa tyenwa career ekata focus krnna. genunta lamay hambunata passea owata welawa ne.
    ------ Post added on Oct 5, 2026 at 12:46 AM
    Tho danna pakak ne huththo. Dn genu kamathi ne maha gewal wala inna. Couple eka witharak lamai ehema hadagena innakota pirimiyata thiyena pressure eka uba danne ne. Geni job ekkuth karanawa nm pirimiyata thama lamayge wada walinuth bagayak adinna wenne. Bagetath wadi wenawa genige hatiyata. E madiwata genunge adonawal ahannai unge job wala prashnai okkoma awith daanne pirimiyage oluwata. Ehema piriminta career growth eka gena hithanna amarui. Coroprate sector eke udama athi ohoma prashna nethi pirimi. Thawa tikak kal yaddi oka anik peththa harenawa. Mewa mokekwath prasiddiye kiyanne ne. Mokada genu wage pirimi owa gana kiyawanna yanne ne.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Oka hena common seen ekake, mama danna un innawa sahenna oya wage case wecha

    mama example ekake kiyannada

    Ubala Campus kaledi dakala thiyanawa Medicine karana kellke kawadawath art karana ekake ekka yalu wenawaa?

    na neda?

    Anna oka thama seen eka

    Kello balanne unge level ekata udin ekake hama welama marry karnana, ethakota a kolla a kellata udin innakam respect eka thiyanawa eka nathi una gaman wenne, eki control eka karanna gannawa

    Godak ma un oya Teachers la wage marry karanna kamathi oya seen nisa, un ehama karadarayak na, loku career progression ehama nathi nisa

    Okama thama thawa thawa reason ekake kello thamanta wada kota ekake wa badinne nathi ekath, un kochara kiuwath kota ekake badinne naa, ekath oya unge level ekata yatin inna seen eka wagema thama
     
    PolHora

    Well-known member
  • Apr 18, 2025
    646
    486
    63
    මං දන්න අයිය කෙනෙක් ඉන්නව. ඒ අක්ක දේවාල වල ගිහිං කෑම වලට එක එක ඒවා දාලා මිනිහව එක් තැන් කරලා මරා ගත්තා. ඊට පස්සෙ දේපළ ටික අරගෙන වෙන මිනිහෙක් එක්ක ගියා.

    හොර මිනිහා ඒ අක්කට අනම් මනම් කෑම වලට දාලා කන්න දාලා මරා ගත්තා. අන්තිම කාලෙ ඇඟ පුරා තුවාල ඕජස් ගලල විඳවලා මැරුනෙ.

    හැමෝටම පුදුම හිතුනා ඇයි ඒ අක්කා හොර මිනිහා එක්ක ගියේ කියලා. මොකද ඌ කැතයි සල්ලි නෑ. ඒ අක්කා රට යන්න හිතන් හිටියෙ.

    පස්සෙ හොයල බලද්දී තමා අහු වෙලා තියෙන්නෙ. ඒ අක්කගෙ හොර මිනිහා තමා දේවාලේ කපුවගේ පුතා.

    ඒ අක්කා මිනිහව මරන්න වැඩ කරගන්න එද්දී ඌ පුතාට වශී වෙන්න ගුරුකම් කරලා දේපළ ගන්න.

    අන්තිමේ කොහෙවත් යන කපුවෙක් කෝටි ගානක වත්කම් වලට උරුමකම් කිව්වා.

    ඒ දේපළ දැං කීප සැරයක් වික්කා. මිනිස්සු පොර කාල ගන්නෙ. හැබැයි මාසයක් ඉන්නෙ නෑ විකුණන්න දානවා. හැබැයි කවුරුත් ගන්නෙත් නැ.

    මිනිස්සු කියන විදිහට කපුවා ඒ ඉඩ කඩම් ඉනා දීලා වැඩි මුදලට විකුණනව. ඊට පස්සෙ ඉන්න බැරි වෙන්න අමුනුෂ්‍ය බලවේග යවනවලු. ගන්න එන අයවත් ආපහු හැරිලා යන්න ගුරුකම් කරනවලු.

    අන්තිමේදී කපුවා කෝටියකට විකුණපු ගේ ගත්ත වුන් ඌටම තුට්ටුවට දෙනවා විකුණා ගන්නත් බැරි නිසා ඉන්නත් බැරි නිසා.
    Area Homagama da
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,949
    9,335
    113
    Oka hena common seen ekake, mama danna un innawa sahenna oya wage case wecha

    mama example ekake kiyannada

    Ubala Campus kaledi dakala thiyanawa Medicine karana kellke kawadawath art karana ekake ekka yalu wenawaa?

    na neda?

    Anna oka thama seen eka

    Kello balanne unge level ekata udin ekake hama welama marry karnana, ethakota a kolla a kellata udin innakam respect eka thiyanawa eka nathi una gaman wenne, eki control eka karanna gannawa

    Godak ma un oya Teachers la wage marry karanna kamathi oya seen nisa, un ehama karadarayak na, loku career progression ehama nathi nisa

    Okama thama thawa thawa reason ekake kello thamanta wada kota ekake wa badinne nathi ekath, un kochara kiuwath kota ekake badinne naa, ekath oya unge level ekata yatin inna seen eka wagema thama
    exactly.
    oke wereddakuth nane ban..geniyek wela echra gemak gahanna pluwn nam pirimiyek wela same level or above gemak gahapu ekekwa marry karanna hoyanne...

    Tho danna pakak ne huththo. Dn genu kamathi ne maha gewal wala inna. Couple eka witharak lamai ehema hadagena innakota pirimiyata thiyena pressure eka uba danne ne. Geni job ekkuth karanawa nm pirimiyata thama lamayge wada walinuth bagayak adinna wenne. Bagetath wadi wenawa genige hatiyata. E madiwata genunge adonawal ahannai unge job wala prashnai okkoma awith daanne pirimiyage oluwata. Ehema piriminta career growth eka gena hithanna amarui. Coroprate sector eke udama athi ohoma prashna nethi pirimi. Thawa tikak kal yaddi oka anik peththa harenawa. Mewa mokekwath prasiddiye kiyanne ne. Mokada genu wage pirimi owa gana kiyawanna yanne ne.
    eka thama.
    mn owa danne nane..man biththarekin neh ipadune 🤣🤣🤣
    ape ammala,tattala job kala ,lamay haduwa
    man married, wifeuth job karanawa 🤣🤣🤣
    ------ Post added on Oct 5, 2026 at 10:22 AM
     
    Last edited:
    • Like
    Reactions: acryan

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,378
    4,719
    113
    mehen badagatta ekak wenna ati. pr aram maru wela athi. phone eka check kra nam wena kaurut nadda kiala hoyaganna puluwan wei. idiri thread ekakin update karapan apiwa ;)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,965
    3,540
    113
    dan issara kale wage ganu minihata yatath wela inne na..un dan job karaanwa hamaba karanwa.issarahata oya wage dewal thawath normalize wenawa..
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    exactly.
    oke wereddakuth nane ban..geniyek wela echra gemak gahanna pluwn nam pirimiyek wela same level or above gemak gahapu ekekwa marry karanna hoyanne...
    mekaiyi othana case eka dan Marry karanakota innawa level ekaka kolla

    Ita passe pimiriyak mahansi unath eyata ona level ekata yaganna ba but gani yanawaa

    Ethakota balu widiyata treat karana eka waradi

    mama danna godak IT karapu unwa marry karaa kello salli + stability nisa 2022 ta kalin, but dan unge lay off wela kela unama unta amaru kalayak kiyala, gani uta wadaaa stable job ekake karanawa kiyala kollawa thawa winasa karanna hadana eka waradi
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,251
    1,295
    113
    හඳේ ...

    අන්න මේක තමයි අවුල බන්. මම දන්න කේස් එකත් මේ වගේමයි. උන් දෙන්නම සෙට් උනේ කැම්පස් එකෙන්. ගෑනි හැබැයි සෑහෙන්න පෝග්‍රසිව්. Career එකේ උඩට උඩට ඉක්මනට යනවා. අරූට වැඩිය Competitive Environment එක සෙට් උනේ නෑ. පොර ස්ට්‍රෙස් උනා. ඊට පස්සේ කරපු Job එකෙන් අයින් වෙලා මාස 6ක් වගේ හැබැයි ගෙදර හිටියේ. එතැනින් තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. අන්තිමට මූට ලේක්චරින් සෙට් උනා. එතකොට ඉතින් වැඩේ අවුල් වෙලා ඉවරයි. ගෑනි කැමති උනෙත් නෑ එහෙම ස්ටේබල් රස්සාවක් අරූ තෝරගත්තට. අන්තිමට ඩිවොර්ස් උනා.
     
    • Sad
    Reactions: tha123

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    421
    463
    63
    මං uni ගිය කාලෙ එකෙ female lecturesl ගොඩක් උන් unmarried. මුන්ට ලිංගික ආසාවල් නැද්ද කියල හිතෙනවා නැත්තම් lesbians ද කියල හිතෙනවා. හරි අමුතු ජීවත. සමහර අය ඉන්නව ඇගට ගොඩවෙන්න හරි මොකක් හරි වැරැද්දක් කලොත් ඒවගෙ ඇරියස් ගන්න උන් එහෙම. වෙලාවකට හොදයි ආයෙ වෙලාවකට ලොකු සීන් දාලා ගනන් ගන් නෑ😅 ඔය සීන් හින්ද මං එයාල උගන්න select කරන්න තිබ්බ subjects තේරුවෙත් නැ. ඉගෙනගන්න එකත් එපා වෙනව ඒ වගේ ඒවා සෙට් උනාම. ඒකට ගොඩක් සර්ල එහෙම පට්ට හොදයි විහිලුවක් කරල එහෙම ඉන්නවා කොච්චර ලොකු ඩයල් උනත්
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,123
    23,919
    113
    dan issara kale wage ganu minihata yatath wela inne na..un dan job karaanwa hamaba karanwa.issarahata oya wage dewal thawath normalize wenawa..
    යටත් වෙලා ඉන්නැතුවට උන්ගෙ නේචර් එක පිරිමියෙක්ට යටත් වෙන එක හින්ද තමයි මෙහෙම ප්‍රශ්න එන්නෙ.
    උන් යටි හිතෙන් කැමති නෑ උන්ට වඩා පහල කෙනෙක් එක්ක ඉන්න.
    උනට ඕනෙ උන් කොච්චර තැන්ක ඉඳියත් උන්ට වඩා පවර්ෆුල් පිරිමියෙක්ට යට වෙලා ඉන්න. මේක unintentionally වෙන්නෙ.
    ගෑනු තමන්ට ගහන බනින පිරිමියෙක් එක්ක උනත් පවුල් කාගෙන ඉන්නෙ ඒකයි.