Job chatar scene

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    බීලා වැඩි වෙලා බැන්නා " මේ වගේ පොන්න ceo කෙනෙක් දැක්කා මයි" කියලා..මිනිහා හොඳ එකෙක්, වචනයක් වත් කිව්වේ නෑ. පහුවදා උදේ ඇහුවා ඊයේ වැඩි වුනා ද කියලා.මම කීවුවා ඊයේ ඒවා මතක නෑ කියලා. පස්සේ කාලෙක මිනිහට ඇතුලේ මහ එවුන් කැපුවා, දැන් වෙන තැනක හොන්ද ට ඉන්නවා.මට ජොබ් එකකටත් කතා කලා.මම ගියෙ නෑ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    අවුරුද්දක් විතර සමාගමක හිටියා, ඒකේ Chairman/Owner හෙන කැරියා. මාව ස්තිර කලේම නෑ.දවසක් party එකකදී අරූට පයින් ගැහැව්වා dance කරන ගමන්. සති දෙකක් විතර කොර ගගහා ඇවිද්දේ.මගෙ immediate බොසා එකා පහුවදා උගේ කලිසම උස්සලා බත් කෙන්ඩ හරිය පෙන්නුවා, ඒකත් ගෙඩි ගැහිලා,නිල් වෙලා තිබ්බා. තොගේ පයින් පාර තමයි මේ කිව්වා. මම ගහපු පාරක්න්වැරදිලා අරූටත් වැඩිලා. කේස් එකක් වැටුනේ නෑ, මාත් ඉක්මනට අයින් වුනා job benifits නැති නිසා....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Friends incident

    Office කෑලි දෙකක් එක පාර talking කලා. එකියක් වෙන division එකක (B).
    B ඕනේ වුනා සාම්පල් වගයක්. ඌ කියලා දෙන්නම් කියලා.ඌ නැති දවසක B ඇවිල්ලා උගේ ටේබල් එක ගාවට ඌව හොයලා. ඌ ගැන අහලා තියෙන්නේ A ගෙන්, උගෙන් call කරලා අහලා මෙන්න B ඇවිත් ඔයා දෙනවා කිව්ව sample අරන් යන්න කියලා, එකේම කලා. B ට ත් චාටරේ. ඌට පහුවදා ඉන්න නෑ චාටරේ...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ලස්සන හීන් ඒත් ලොකු පපුවක් තිබ්බ බොස්ගෙ ගෑනිගෙ පපුව දිහා කැත විදියට බලල මාට්ටු.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,622
    2,325
    113
    කැතම සිද්ධිය බන් මම එක කොම්පැණි එකක ඉන්ටවිව් ගියා කොළඹ ප්‍රධාන පෙලේ ඇපරල් සයිඩ් එකට සම්බන්ධ කම්පැණි එකක් උන් තමයි විශේෂයෙන් පිරිමි ඇදුම් වලට අවශ්‍යම උපාංගයක් හදන්නේ මම හිතන්නේ ලෝකෙන් 80% වගේ උන් කවර් කරනවා

    IT Extv පොස්ට් එකට තමයි ගියේ කොහොමහරි විස්සක් විතර ඉන්න සෙට් එකෙන් මම ඉන්ටවිව් එකට ගිහින් ආවට පස්සෙ පොඩ්ඩක් එළියෙන් ඉන්න කිව්වා අනිත් එවුන් සේරම වගේ ගියා.ආයෙත් කතා කළා තව එක්කෙනෙක් සිලෙක්ට් කරගෙන ඉන්නව කිව්වා එයා හවස එනව කිව්වා ඔයත් හවස එන්න කිව්වා සෙකන්ඩ් ඉන්ටවිව් එකට වගේ

    කොහොමහරි අනිත් ඩයල් එක ඇවිල්ල නැහැ මට එන්න කිව්වා



    ජොබ් එක ගැන විස්තර කියලා මගෙන් ඇහුවා කොහොමද දැන් ඔයා බෝර්ඩ් වෙනවද කියලා

    මම නිකන් කරකවල අත ඇරිය වගේ උනේ කොළඹ තියෙන ජොබ් එකට මොකද බන් බෝර්ඩ් වෙන්නේ



    හුටා බැලින්නම් උන් ඉන්ටවිව් කරල තියෙන්නේ උන්ගෙ අවිස්සාවේල්ලෙ සෝන් එකේ තියෙන ෆැක්ට්‍රි එකේ වේකන්සි එකට දැන් ඉතින් සැප කෝටියයි පලකො අවිස්සාවේල්ල ගෙදර ගිහින් :love: ගෙන් අම්මෝ අහගත්තුවා මම හරියට වෙකන්සි ඇඩ් එක කියවල නැහැ උන් ඉන්ටවිව් කෝල් කරල තියෙන්නේ අවිස්සාවේල්ල සපෝට් එකට



    හැබැයි මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඒ කම්පැණි එකෙන් ලංකාවේ සමාගමක් නොවුනත් ලෝකේ අනිත් රටවල තියෙන උන් හම්බෙන්න පරිගණක 400ක් විතර සවර්ස් 12ක් විතර තනියම බලාගත්තා අවුරුදු ගානක් :love::love: පට්ටම ප්ලේස් එකක් මචං දුර හින්දා අයින් උනා හැබැයි මාස තුනකට සැරයක් යනවා කන්සල්ටන් කෙනෙක් විදියට වැඩ කරනවා උන්ට



    IT Related ISO ස්ටෑන්ඩඩ් ගැන එහෙම මම එතනින් තමයි ඉගෙන ගත්තේ


    ජිවිතේ නොහිතන පොඩි අතපසු වීම් වලින් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්

    හැබැයි මේකේ හොඳ වගේම නරක පැත්තකුත් තියෙනවා

    YKK?