Private sector eke JOB Iwarai

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Mcn aye apu Lock down eka nisa danatama godak company loss duwanne kyl aranchi me wdyta giyoth aniwa banking & Finance sector eka thawa hodak watenwa apparel tourism ehema danatama watila iwarai ne :baffled::baffled::baffled::baffled:

    anith sectors walath salary cut off ekak aye ynwa kyl tama aranchiya thawa inna ayawath thawth adu krnwalu bn mehema gihin meka kohen nawathida kynna ba bn :(:(:(

    ubala oya inna job walin dnma maru wenna epa loku kachal ekak yanna plwn innna eke allagena idpn danata job nathi ewun ahu wena ona magulak krpn mokada me virus eka iwara wena patak nm na bn :no::no::no::no:

    Ekama advice eka thama jobak nthnm set wena oa jobak karala salli kyk hari ithuru krgin bn
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,469
    6,126
    113
    corondix එකේ නම් බය වෙන්න එපා ළඟදිම Government එකෙන් ලොකු වන්දියක් ගෙවනවා අර ukrain flight staff එකේ එවුන් නිසා වෙච්චි පාඩුව වෙනුවෙන්
    හොඳට කඩේ යන උන්ටත් සොච්චමක් හම්බෙයි ඒකට හොඳට කඩේ යන්න Respect corondix කිය කියා
    හැබැයි corondix ඒකෙ නෙමෙයි නම් sorry තමයි.

    පුලුවන්නම් FB Page / Gossip site පටන් ගන්න බලන්න corondix එක හොඳයි කියල post දාන එතකොටත් ගෙවනවා

    මට සල්ලි ගෙවනකම් මම කඩේ යනව
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Mona free da ban eke, kids nathi ekama thama worry eka.
    Uba wayasata giyahama balagannewath kawda madamakata thama yna wene
    මචන් ළමයි ඈති නෑති එකේ වාසි අවාසි තියෙනවා. ඒත් වයසට ගියහම හොදම වෙන් වෙන එක. උන්ගේ ළමයි බලන්නයි උන්ගෙන් කන්නයි උන්ගේ ප්‍රශ්ණ වලට ඈගිලි ගහන්නයි බෑ.. මම හිතන් ඉන්නේ එහෙම.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,347
    2,915
    113
    මාතර
    IT Field eketh mehemada? weda karana ya poddak enna... :(
    IT කියල නෙවෙයි ඕක බලන්න ඕන. Industry එක. IT වුනත් industry එක හිතපන් air travel කියල.එතකොට සොරි. health sector නම් ගොඩ. හැබැයි IT උන්ට move වෙන්න ලේසියි.
     
    • Like
    Reactions: banda065