Job for Our EK Friend

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ගිය සැරේ මම වැඩ කරන ඔෆිස් එකට ෆ්ලෑෂ් ප්*රොග්*රෑමර් කෙනෙක් ඕනා වෙලා මම අපේ එලකිරි කොල්ලෙක්ට සෙට් කරලා දෙන්න ගියත් ඒක හරි ගියේ නෑ..............:no: :no: qualification මදි නිසා apply කල අය.........:yes: :yes:

    මේ සැරේ තව ජොබ් එකක් තියෙනවා...........:D :D කැමති අය මට තමන්ගේ අයදුම්පත් (CV's) යොමු කරන්න covering letter එකකුත් එක්ක...........:yes: :yes:

    ඔන්න එහෙනම් ජයවේවා.............!! :yes: :yes: :D :D :yes: :yes:

    Marketing Executive (IT Industry)

    We are on the lookout for highly energetic individuals who can sell software products to a range of customers and maintain excellent customer relationships.

    We would expect the candidates to posses the following

    Excellent Communication Skills
    Excellent Negotiation Skills
    Excellent interpersonal skills
    Outgoing personality
    Fluency in English & Sinhala Language
    Good Team Player
    Target Oriented
    Ability to work under pressure and meet targets


    Qualifications & Experience Required

    General Certificates of Advanced Level (G C E A/L)
    Experience in a similar capacity / working background will be an added advantage


    Send your CV's to



    This is a Sinhala Unicode Based thread, So if You you can't read my threads/posts (showing ?????? or Lines of squares) please install sinhala unicode, here is the link, http://www.siyabas.lk
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එලකිරි එකේ කෙනෙක්ම වෙන්න ඕනා නෑ..........:no: :no: ඔයාලා අදුරන කෙනෙක් උනත් ප්*රශ්නයක් නෑ..........!! :yes: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    එලකිරි එකේ කෙනෙක් නම් conditions apply කරන්න වෙනවා...........!! :yes: :yes:

    BAN වෙලා තියෙන්න බෑ (මම GTRZ ගෙන් අහලා බලනවා) :frown: :frown:

    ස්පෑම් කරලා තියෙන්න බෑ :no: :no:

    විශේෂයෙන්ම අපේ එලකිරි එක හැක් කරලා (හැක් කරන්න try කරලා:eek: :eek: ) (එලකිරි හැක් කරන්න හිතුවා මදි:lol: :lol: ) තියෙන්න බෑ.........:no: :no: එහෙම එකාලා මගේ ඔෆිස් එකට ආවොත් මටමයි කරදරේ...........:angry: :angry:

    කමකට නැති මෝඩ threads/posts දාලා තියෙන්න බෑ.........:rofl: :rofl:

    එහෙම ප්*රශ්න නැති අයට මේකට apply කරන්න පුලුවන්.........:yes: :yes:
     
    Last edited: