Job!! HELP!! නොබලා යන්න එපා

Janith_3588

Member
Aug 3, 2017
5
1
0
Job!! HELP!! නොබලා යන්න එපා

මචන්ලා මේක ටිකක් දිග වෙයි. ඒත් එක විනාඩියක් අරගෙන කරුනාකරල කියවන්න.

මන් එලකිරියෙ සාමාජිකයෙක් නෙමෙයි. ඒත් හැමදාම පුරුද්දක් විදිහට මෙකට ඇවිට් පෝස්ට් බලලා යනව. මන් අද ඔයාලගෙන් උදවුවක් ඉල්ලගන්නමයි එකවුන්ට් එකක් හදා ගත්තෙ.

මචන්ලා මට Job එකක් හොයා ගන්න ඕනෙ. මට දැන් 20ක් වෙනවා. ගිය අවිරුදු දෙකම මන් හොදටම ලෙඩ වෙලා හිටියෙ ඇදකට වෙලා මගෙ කොදුඇටපේලියෙ ස්නායු වල ප්‍රශ්නයක් ඇවිත්. කියන්න සතුටුයි දැන් නම් මට හොදටම හොදයි.
මගේ වයසේ අනිත් අය මේ වෙද්දි A/L ලියලා. සමහරු JOB කරනවා. සමහරු දෙවෙනි වතාවට A/L කරනවා මේ අවුරුද්දෙ. සමහරු Campus යනවා. එත් මන් තාම එක තැන. O/L විතරයි කර ගන්න පුලුවන් උනේ. A7ක් තියෙනව O/L නම්.
මේකයි සීන් එක. මම ලෙඩ වෙලා හිටපු අවුරුදු දෙකේදි මගේ අම්මයි තාතයි එයාලට කරන්න පුලුවන් හැම දෙයක්ම කරලා මගෙ ලෙඩේ හොද කරා. හැමදේම කැප කලා මචන්ලා. හැමදේම.
මට දැන් A/L කරන්න ඕනෙ. මට සල්ලි නෑ
A/L කරන්න. අම්මටයි තාතටයි තව දුරටත් මගෙ වියදම් දරන්න බෑ කියලා මම හොදටම දන්නව. මට මල්ලි කෙනෙකුත් ඉන්නවා. එයත් ලබන පාර A/L ලියනවා.
මට දැන් ඕනෙ JOB එකක්. මොකක් උනත් කමක් නෑ. Part time හරි online කරන්න පුලුවන් එකක් නම් වැඩිය හොදයි. අතුරුගිරිය,මලබේ,කොට්ටාව,බත්තරමුල්ල,මහරගම වගේ පැති මට ලගයි.
මගෙ අද්‍යාපන සුදුසුකම් වෙන්නෙ - O/l හැම සබ්ජෙක්ට් එකකටම A,B විතරයි. English හොදට කතාකරන්න ලියන්න පුලුවන්. Ms office , abobe PHOTOSHOP දන්නව.
ELAKIRI යෙ කවුරු හරි ඉන්නවානම් මට JOB එකක් හොයා ගන්න උදවු කරන්න. ඕන එකක් කරන්නම්.
හොදටම වැටිලා මචන් ඉන්නෙ. JOKE එකට ගන්න එපා මාව.
මොකක් හරි ගැලපෙන job එකක් තියෙනවා නම් මට pm එකක් දාන්න. මගෙ cv එකක් මන් එවන්නම්. මන් හදපු එකක් තියෙනවා. කරුනාකරලා මට උදවු කරන්න.
 

samilamethmal

Active member
  • May 11, 2010
    415
    53
    28
    Bump and good luck malli.. Baya wennepa hoda skills godak tiyenawa oyata. Hoda job ekak labei. Iwaseemen wada karanna
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Biyagama zone eke manpower jobs nan thiyanawa ube qualification hinda office job ekak QC wage hoyaganna bariwena ekak na
     

    LKF

    Active member
  • Jun 16, 2017
    455
    243
    43
    Bump, Puluwan kenek udau karai

    AAT wage deyak karanda try karapan. Accounts qualification tikak hada gathoth podi job 1k set kara ganda puluwan
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පොඩි රස්සාවක් කරන ගමන් ඉගෙන ගන්න එකත් කරන්න. ඒක අමතක කරන්න එපා.. තව වයස තියෙනවනේ