මල්ලි තව ඉස්සරහට ඉගෙනගන්න, ඔයාට ඔය සුදුසු කම් වලින් උනත් ඩිග්රියක් කරන්න පුළුවන් වෙයි, හැබැයි ඒ දේ හරියට කරන්න. ගෙදරින් කන්න බොන්න දෙනව නම් පොඩි පඩියකට හරි රස්සාවකට යන්න. ගිහින් ඒ හම්බු වෙන සල්ලි ඉගෙන ගන්න යොදවන්න. ගෙදර නිකන් ඉන්න වෙලාවට යෝටියුබ් වලින් සෙල්ෆ් ලර්න් කරන්න. සල්ලි හොයන්න මාර්ග ලැබෙයි ඔයාට.